27 වෙනි කොටස 🧪

905 144 128
                                    

උඩ දාපු හින්දි සින්දුව hospital එකේ කොටස යද්දි අහන්න  හොඳද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උඩ දාපු හින්දි සින්දුව hospital එකේ කොටස යද්දි අහන්න  හොඳද...❤️‍🩹









"කවුද ඒ..."???

එයා ආයේ ඇස් උස්සලා මගේ දිහා බැලුවා...

"ඒක රහසක්..."

එහෙම කිවුව එයා මගේ අතේ phone එකත් තියල පහලට ගියේ මට ඇහැකුත් ගහගෙන....තමුසෙ හෙන කපටි තේවි...ගල් ආදා වගෙ ප්‍රශ්න වලින් ලිස්සලා යනවා....

"ඉතිං ඒක කියන්න බැරිද....දැන් උඹට "?

"ජානු.....ඒක මම කිව්වොත් රහසක් වෙන්නේ නෑනෙ...රහස් තියෙන්නෙ හරි වෙලාවට හෙළි වෙන්න...."

"අනේ උබේ මහප්‍රාන මට තේරෙන්නෙ නෑ බන්...ඉක්මණට wash දාගෙන වරෙන්.....හවස ගමනක් යන්න තියනවා...."

තේවි ගිහින්  නැවතුනේ අපෙ පහල කෑම මේසේ උඩ මං තියල තිබ්බ මළු ටික ගාව...

"කොහේද යන්නේ...??? උඹ බඩු ගෙන්න ගියාද තනියම...."

"ම්ම්....ඔව් මං ගිහින් ආවේ...අපිට හවසට hospital එකට යන්න වෙනවා ලෙඩෙක් බලන්න...cancer ward එකේ...."

"යාලුවෙක් ද..."??

"ම්ම්...ඔව්....මම යද්දි විස්තර කියන්නම්..උඹ එනවනේ  යන්න...."??

"ඔව් ඉතිං යමු...මට තනියම ඉන්න බෑ...ගෙදර..කම්මැලි..."

"එහෙනම් wash දාගෙන කාපන්කෝ මොනා හරි...මාත් ලෑස්ති වෙලා එන්නම්..."

"හරි...උඹලා අම්මලා hospital එකේද ...ඒ  කියන්නේ ආයේ කොලඹ යන්න වෙනවනේ..."

අපෙ අම්මා වැඩ කරන්නෙ බන් කොලඹ මහ රෝහලේ...ඒ  නිසා අපිට ආයේ කොලඹ යන්න වෙනවා....යද්දි bus වල ගියොත් පරක්කු වෙන නිසා weel එකක වත් යනවා ...

_ආදර_සමීකරණ_Where stories live. Discover now