6 වෙනි කොටස 🧪

871 142 71
                                    

අපේ ගෙදර වෙනදට  තියන නිදහස් වටපිටාව අද හොරු අරන් ගිහින් වගෙ

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

අපේ ගෙදර වෙනදට  තියන නිදහස් වටපිටාව අද හොරු අරන් ගිහින් වගෙ...පුදුම සද්දයක් අප්පා...මට පොඩ්ඩක් ඔය සද්ද බද්ද ඇලජික්..හොඳ වෙලාවට අපේ කාමර වලට attach bath room තියනවා..නැත්නම් ඉතින් අඩන්න වෙන්නේ...මේ වගෙ වෙලාවට bath room පෝලිමේ ඉන්න වුණා නම්...තේවි wash දාගෙන එනකන් සෝසේ මගේ towl එකත් ඇදගෙන කකුල් උඩ දාගෙන phone ඔබනවා...දෙන්නා තියෙන්නෙ මූට අර හඩු දාඩිය පිටින් මගේ සුවඳ towl එක ඇදගෙන...

"ජානු....උඹ අවුල් වෙලාද බං..."?

"ටිකක් ඕයි...මාව ෂොක් වෙලා වගෙ..."

"උඹ සීන් එක තේවීට කිව්වද...ඒ..."?

"පිස්සුද පගෝ....එයා ඕවා දන්නේ නෑ...ඒත් මට හිතෙනවා
කියන්න..."

"කියමු...බං...මොකද ඌ කවදහරි උබේ බෝයි frend වුණාම.ඕවා දැන්ම කියලා තියන එක හොඳයි..."

"ඒ...සෝසේ.....අපේ අයියා ඕවා මොකුත් දන්නේ නෑ...බං...අනික මං උඹලට කිව්වේත් මට දැනුනු දේ...පොඩි කාලේ නම් මට ඕවා තේරුනේ නෑ තමා...ඒත් පස්සේ පස්සේ මට ඒක දැනුණා  ..."

"ම්ම්ම්....ඒ වුණාට උබේ හිතේ කවදාවත් ඌ ගැන එහෙම අදහසක්  ,හැගීමක් තිබුණේ නෑනෙ බං...මොනා වුණත් බං හිමංශු අයියා හෙන smart කොල්ලා....ඌ ඉස්සර අපි ඔක්කොමගෙන්ම වැඩිපුරම ආදරේ උබට නේ....ජානු...ජානු...ගාගෙන..."

"පව් බං.....එයා ඒ හැගිම් හංගන් හිටියේ අපේ අයියා නිසානේ...අයියා දැන ගත්තා නම් එයාලගෙ යාලුකමත් නැති වෙයි කියලා එයා භය වෙන්න ඇති...."

කැහැ කැහැ....උබලට දෝදු වගේද..මගෙයි, සෝසෙගෙයි කතාව ..අර මං කලින් කොටසේ කියන්නම් කිව්වේ මෙන්න මේ කතාව තමා...මං භය දේ....ඔන්න අහගනිල්ලකෝ....

_ආදර_සමීකරණ_Kde žijí příběhy. Začni objevovat