56 වෙනි කොටස 🧪

812 153 214
                                    

"ජා....නු ....උඹ මෙහෙ..."?

"ඔව්. . හිතුවේ නෑ නේද මං ඉදි කියලා...මොකක්ද වේ# උට්ටා තෝ මේ නටන නාඩගම...."

ලබ් ඩප්....ලබ් ඩප්.....

මං කොච්චර හයියෙන් කෑ ගැහුවද කියල මං වත් දන්නේ නෑ බන්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.


මං කොච්චර හයියෙන් කෑ ගැහුවද කියල මං වත් දන්නේ නෑ බන්..වටේ පිටේ මිනිස්සුත් බල බලා යනවා...මට තරහ නිසා තේවීට පෙරලන් ගහන්න පුළුවන්..අපි ඉන්නෙ මිනිස්සු බෝ මළුවට යන එන පාරේ...ඒ නිසා මං එයාගෙ අතින් තදින් ඇදගෙන පැත්තකට ආවා ...

පොල් ගස් එහෙම තියෙන මිනිස්සු වැඩිය එන්නේ නැති තැනක් ඒක..මේ මනුස්සයා මේ දවස් ටිකට නොදැක මං පිස්සෙක් වෙලා බන් හිටියේ..ඒත් මෙහෙම එක පාර දැක්කම...කොහොමද මං දරාගන්නේ...

මූ දන්නවද මේ කරන දේවල් වල බරපතළ කම...මට කඳුළු පනින්න ආවත් මං මේ පන්සල නිසා කාගෙන හිටියා..එහෙන් ලොකු අම්මලා call ගන්නවා.. මං ඒක answer කරෙත් නෑ තරහ නිසා...

"රිදෙනවා යකූ...අත කොනිත්තන් අල්ලගෙන ඉන්නෙ...ජානු..අත අත් අරිනවා..."

"ඔව් ඔව් මං අල්ලද්දිද උබට රිදෙන්නේ බල්ලො.. කෙල්ලෙක් අල්ලගෙන එද්දි සනීප ඇති.. එහෙනම් මොකටද මාව අව්ස්ස ගත්තෙ ඉබලා කරලා. ආහ්....උබට තිබ්බ සුකුමාල සිනිදු කෙල්ලෙක් හොයාගන්න...උට්ටා.. ඇයි මෙහෙම කරන්නෙ....උබට හෙන ගහයි..යකූ..."

"ජා...නු...මොලේ හොඳ නැද්ද අම්මප...මොනාද දෙය්යනේ මේ කියන්නේ..."

"ඔව් ඔව් මට පිස්සු...තෝ මාව පිස්සෙක් කරලා..කවුද ඒ කියපිය ..කවුද...ඒ...."?

මගේ අත් එයාගෙ කමිස කොලර් එක ගාව නතර වෙද්දී...අර ගැණු ළමයත් දුවගෙන ආවා...

"මොකක්ද දෙය්යනේ මේ කරන්නෙ.. පොඩි...මේ..ජානු නේද...මොකද මේ වෙන්න...ඇයි රණ්ඩු වෙන්නේ ඔයාලා..."?

_ආදර_සමීකරණ_Opowieści tętniące życiem. Odkryj je teraz