38 වෙනි කොටස 🧪

897 141 106
                                    

දවස් වේගෙන් ගෙවිලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දවස් වේගෙන් ගෙවිලා ගියා. පලවෙනි වාර විභාගේ හෙට පටන් ගන්නවා...මේ දවස් ටිකේ අපි ඔක්කොම එක එක දේවල් එක්ක කාර්යබහුල වෙද්දී ශිෂ්‍ය නායක වැඩමුළු, නායකත්වය පෙරහුරු වැඩසටහන් කීපයක්ම තිබුණා...මං යුවාන් එක්ක ඕවට ගියා මේ ටිකේම.....

අපිට බං ඔය ශිෂ්‍ය නායක වැඩමුළු තියල බලාපොරොත්තු වෙන්නේ මේක නිකන් පට්ටමක් විතරක් නෙවෙයි කියලා පෙන්නන එක...කොහොමද නායකයෙක් වෙන්නේ..මොකද අපි කරන්න ඕනි කියන එක...

ඒ කිව්වේ බන් මෙහෙමයි...කොහොමද අපි තව කෙනෙක්ට උපදෙසක් දෙන්නේ..ඒ කෙනා මෙහෙයවන්නේ, පිළිවෙළකට දෙයක් සංවිධානය කරන්නෙ කොහොමද.,ලමයි ගොඩක් හසුරුවා ගන්නේ කොහොමද, ඔය හැමදේම එක්ක..හරි නායකයෙක්ට තියෙන්නෙ ඕනි ඉවසීම....අන්න ඕක ප්‍රගුණ කරන්නෙ කොහොමද...ඔය හැමදේම අපිට හරි කෙටියෙන් මේ දවස්වල තිබුණු වැඩමුළු වළින් කියලා දුන්නා...

ඒක ලේසි නෑ බං ..සෑහෙන්න අමාරුයි..ඒත් ඒක තමා අපි දිනන්න ඕන වගකීම...මොකද 2 50 නායකයෝ වෙලා බැහැ..ඇහුවත් මෙයා නම් මරු කියන තැනට හොඳ පෞර්ෂත්වයක් තියෙන්න ඕනි...

උඹලා දන්නවද මට වැඩිපුර හිතට අල්ලපු දේවල් ගොඩක් ඔය ශිෂ්‍ය නායක වැඩමුළු අස්සේ වුණා...අපිට එක දවසක ඔය වැඩමුළුවක දේශනයක් දෙන්න ආවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ lecture කෙනෙක්...ගොඩක් තරුණ miss කෙනෙක්...හරි ආකර්ෂණීයයි ඒ miss ගෙ වචන..ඔය දේශනේ අස්සේ සමහර වචන,තැන්...miss ගන්න උදාහරණ මට හෙන හුරුපුරුදුයි වගේ දැනුනා...උබලා දන්නවද miss Army කෙනෙක්...ඒ කතා කරන confidence එකෙන්ම ඒක මට දැනුනා...

Miss ගොඩක් උදාහරණ අරන් එයාගෙ දේශනය කරත් එයාගෙ හොඳම උදාහරණය වුණේ වර්තමාන ලෝකෙ එයා දැක්ක හොඳම තරුණ නායකත්වය ගැන එයා කතා කරද්දි...උඹලා gess කරපල්ලා බලන්න....ඔව්...miss කිව්වේ BTS team leader kim namjoon ගැන.. උඹලා දන්නේ නෑ මට මාර happy ඉතිං...මොකද මං වුණත් 21 සියවසේ දැක්ක හොඳම තරුණ නායකත්වය දැක්කේ අපෙ kim namjoon ගෙන්...ඒ super personality එක, ඒ නිහතමානීකම, ඒ attitude එක, ඒ කැපකිරීම, ඒ නොපසුබට උත්සාහය...අපිට ලොකු ආදර්ශයක් ඒ තරුණ නායකත්වයෙන් ගන්න පුළුවන්...

_ආදර_සමීකරණ_Where stories live. Discover now