76 වෙනි කොටස 🧪

802 155 218
                                    

A/N POV

වෙලාව රෑ  10 පහු වුණත් තේවි දිවාකර හිටියේ නින්දේ නෙවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙලාව රෑ  10 පහු වුණත් තේවි දිවාකර හිටියේ නින්දේ නෙවෙයි..සැරින් සැරේ කලින් සාලේ ඇහුන ආදිත්‍යගේ වගේම චන්දුලගේ කතා බහ කනින් කොනින් ඇහුනත් ඔහු හිටියේ වෙනම ලෝකෙක...පාඩම් කරන්න කියල ගත්ත පොත දිහා බලාගෙන හිටපු ඔහු සැරින් සැරේ තෙත වෙන දෑස් පිහිදා ගත්තා...

ජානු..දැන් හොඳින් ඇතිද..ජානු මොනා කරනවා ඇතිද, ජානු කෑවද බිව්වද, දුකින්ද..මේ හැමදේම එක්ක ඔහු හිටියේ ඔලුව විකාර වෙලා..මොකද හවස class වෙලාවෙ සෝසේ ඇවිත් තමන් උදේ ජානු ගෙ පොත අස්සට දැම්ම චිට් එක office එක පැත්තේ dustbin එකක තිබිලා හම්බ  වුණා කිව්වම තේවි ඇත්තටම ටිකක් තිගැස්සුනත් ඔහු මොලේ කල්පනා කරලා ඔවුන්ගේ රහස් භාෂාව යොදා ගත්ත නිසා අවුල් නොවී හිටියා..

ඒත් දැන් තේවිට තිබුණු ලොකුම ප්‍රශ්නෙ ජානු චිට් එක දැක්කද කියලා..මොකද සෝසේ දවුල් තමන්ට ඔය විස්තරේ කියන වෙලෙත් ජානු phone off කරගෙන හිටියේ..

ගෙදර ආපු ගමන් land line එකෙන් හරි call එකක් ගන්න හිටියත් ඔක්කොම කට්ටිය චන්දුලා ගෙදර හිටපු නිසා තේවිට chance එකක් ලැබුණේ නෑ..තමන්ගේ phone එක එක්කම කේන්ති ගියපු ඔහු කීවෙනි වතාවටද මන්දා එය පොළේ ගැහුවා..

උදේ ජානුට තමන් කතා කරපු විඳිය වගේම ඒ තමා පරිස්සමින් සිප ගන්න ඔහු ආසම බෝල කම්මුලට ගහපු එකට තේවි ස්කොලෙ ඉඳන්ම හිටියේ දරාගන්න බැරි හිතෙ අමාරුවකින්..

මොකද ජානු කලින්ම ගෙදර ගියේ වගේම class cut  කර ගත්තෙ තමන් නිසා කියල වරදකාරී හැඟිමක් ඔහු තුළ ඇති වෙලා...

ඒ නිසාම ඔහු නිවසට ආපු ගමන් එක හිතුවක්කාර දෙයක් කරලා...තවමත් ගෙදර කිසිම දෙනෙක් නොදන්න දෙයක්..

_ආදර_සමීකරණ_Where stories live. Discover now