66 වෙනි කොටස 🧪

854 159 154
                                    

A/N pov

|ආශු                                    අශ්වින් ඉසිවර බන්ඩාර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

|ආශු                                    අශ්වින් ඉසිවර බන්ඩාර


මහනුවර ප්‍රසිද්ධ පාසලක විදුහල්පති කාමරේ ඇතුලේ සුවපහසු කැරකෙන පුටුවක ඉඳගෙන ඉන්න ඔහුගෙ නිල් කොළ පාට තියුණු දෑස් තිබුණේ මේසෙ උඩ තිබුණු දෙයක් දෙසට...ඔව් ඒ කුඩා ස්ටැචු එකක්...දිග කන් තිබුණු හාවෙක් කුඩා වලස් පැටියෙක් තුරුල් කර ගෙන ඉන්න...

එක එල්ලේ ඒ දෙසම කිසිම හැගීමක් නැතුව බලාගෙන ලොකු කල්පනාවක ගිලිලා හිටපු ඔහු ලොකු හුස්මක් පිට කරලා මේසෙ උඩ තිබුණු ඔහුගෙ ජංගම දුරකථනය අතට ගත්තා...ඒ ඇමතුම ගන්නවද නැද්ද කියලා ඔහු මෙතරම් වෙලා කල්පනා කරේ..ඉතිං ඔහු අවසානයේ එය ගත්තා...

අංකයක් ඩයල් කර ඔහු ජංගම දුරකතනය කනේ තබා ගෙන දිගටම දිග ඇඟිලි තුඩු වලින් මේසෙ කෙළවරට තට්ටු කරා...

එහා පසින් කොලඹ 10 ප්‍රධාන පෙළේ පිරිමි පාසලක පාසල් කාර්යාල කාමරේ දුරකතනයක් නාද වුණා...

"හෙලෝ..."

"මිස් මේකලා please..."

"ටිකක් ඉන්න sir .."

"Ok"

මේකලා ඔයාට call..

"හෙලෝ මේකලා කතා කරන්නෙ..."

"හෙලෝ මේලා...මං අශ්වින්..."

"Oh..god sir ඔයා..."

"කෑ ගහන්න එපා...මට මේලගෙන් help එකක් ඕනෙ.."

"මොකක්ද sir..කියන්න.."
"
මේලා මට ලමයෙක් ගැන විස්තරයක් දැන ගන්න ඕනේ..මගේ පුතාගෙ යාලුවෙක්.."

"Oh..මොන class එකද Sir..."?

"12 E Maths එක..."

"ටිකක් ඉන්න sir මං බලන්නම්...මොකක්ද නම කිව්වේ..."?

_ආදර_සමීකරණ_Where stories live. Discover now