26 වෙනි කොටස 🧪

825 136 131
                                    


Colour day එකෙන් පස්සේ ආයෙත් සුපුරුදු විදිහට ස්කොලෙට වැඩ පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Colour day එකෙන් පස්සේ ආයෙත් සුපුරුදු විදිහට ස්කොලෙට වැඩ පටන් ගත්තා...පළවෙනි වාර විභාග ළඟ නිසා cover කර ගන්න බැරි වුණ පාඩම් ස්කොලෙ නම් උගන්නව්වේ ආයේ බන් චෙන්නායි express වගෙ...

මොකද අපිට class වල කෙරිලා තිබුණත් ස්කොලෙ තාම  ඒ  ස්පීඩ් ඇවිල්ලා නෑ..එදා  Colour day එකේ සිද්ධ වුණ දේ  මම අපෙ එවුන්ට  වත් කිව්වේ නෑ...තේවි වුණත් ආයේ ඒ  ගැන මොකුත් ඇහුවේ වත් නෑ...

පළවෙනි වාර විභාගේ නිසා අපි හැමෝම ටිකක් කාර්යබහුල වෙලා කිවුවොත් හරි ...අනික පහු ගිය ටිකේ  මිස් වුණ පාඩම් ,හදපු නැති ටියුට් ඔක්කොම ඉවර කර ගන්න ඕන.....

Chemistry class එකේ sir කිව්වා අපි හදපු ෂෝට් නෝට් බලනවා කියලා...මම තාම ෂොට් නෝට් හදලත් නෑ...මම හිටියේ තේවිගෙන් අහගන්න...ඒත් එදා සිද්ධියෙන් පස්සේ මම ටිකක් එයාගෙන් ඈත් වෙලා වගෙ....මම ඕනවට වඩා එයාගෙ අස්සේ රැදෙන්න ගියේ නෑ...normal අනිත් අය එක්ක ඉන්නවා වගෙ හිටියා...

උඹලා හිතන්නෙ ඒක ලේසි කියල ද....නෑ  බන් මට රිදෙනවා...ඒත්  මට  බෑ එයාට වද දෙන්න...මොකද first term text එක අස්සේ මම ඌට ඇණයක් වුණොත් එයාට වැඩක් කර ගන්න වෙන්න නෑ...

ඒ  නිසා මම හිතුවා ෂෝට් නෝට් වැඩේ තනියම කරන්න.....Colour day එකෙන් පස්සේ සතියක් ගිහින්...දැනුනේ වත් නෑ....

අද මං මේ ස්කොලෙ ඇරලා ආපු වෙලේ ඉඳන් ගෙදර තනියම...තේවිලාට අද after school basketball practice..ඒ  නිසා එයාලා නැවතුනා..සෝසෙත් ගෙදර ගියා...මං බන් ගෙදර ඇවිල්ලා wash එහෙම දාගෙන තිබ්බ දෙයක් කාලා අරහෙට මෙහෙට වේවි හිටියා...

මට හෙනම කම්මැලි....ඒත් එකපාර මට call එකක් ආවා...අම්මා...මේ වෙලාවේ...

_ආදර_සමීකරණ_Where stories live. Discover now