15 වෙනි කොටස 🧪

808 134 77
                                    

ගෙදර ආවා විතරයි මතක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගෙදර ආවා විතරයි මතක...දඩ බඩ ගාලා ඇග සෝදගෙන තිබ්බ දෙයක් කාලා එහෙමම ඇදට වැටුණා වැටුණමයි ආයේ මැරුණා වගේ නින්ද ගිහින්...හෙට ඉතිං නිවාඩු දවස නිසා ආයේ home work කරන්න තියා මොන මගුලක් වත් කරන්න කලින් මාව නිදි මත වෙලා අරන්...

අපි ගෙදර එද්දි 8 විතර ඇති..අම්මා ඇවිල්ලා හිටියේ..අම්මට night නෑ ඊයේ...හෙට හිමංශු අයියගෙ මරණේ දවන නිසා campus එකෙන් ආපු එයාගෙ යාළුවෝ තවම ඉන්නවා...දවල් වරුවේ නම් නෑ..ඒත් එයාලා නිදා ගන්න අපෙ ගෙදර රෑට එනවා ..කන්නේ බොන්නේ ඔක්කොම එහෙන්..

මෙහෙ ඉතිං ඕවා කරන්න අපේ අම්මා නිතරම ගෙදර නෑනෙ...අපිත් නෑ...අයියලා එහෙමත් මේ ටිකේ මළ ගෙදරමයි  .තනි රකින්න එපැයි...මළ ගෙවල් පාළු වෙන්න හොඳ නෑලු ...ඒකනෙ බං ඔය 7 දවසක් යනකම් මල ගෙවල් වල කට්ටිය තනි රකින්නේ...

කාල බීලා කලින්ම නින්දේ ගියා වගේ නෙවෙයි මට මධ්‍යම රාත්‍රී යක්කු ගස් නගින වෙලාවට ඇහරුනා.. අද ඉතිං මට ආයේ මගේ  කාමරේ හම්බ වුණා..ඒකේ හිටපු එවුන් පහල කෙල්ලො භය නිසා උන්ගෙ තනියට ගිහින්  .එදා මං භය වුණ සීන් එකෙන් පස්සේ...ඉතිං දේවියනේ කියල මම මගේ ඇදේ සැපට නිදා ගත්තෙ....

සෝසේ  මගේ ඇදේම අනිත් පැත්තට කොට්ටයක් දාගෙන මගෙ කකුලක් බදාගෙන කට කෙළ පෙරාගෙන ඌරු පැටියා වගෙ නිදි...එදා භය වුණාට පස්සේ අපි රෑට නිදා ගද්දි සම්පූර්ණයෙන්ම light off කරන්නෙ නෑ...😁..තවම ඉතිං 7 දවසක් වත් ගිහින් නෑනෙ බන්...

මම  අත පත  ගලා phone එක හොයාගත්තේ සීට් එක අස්සේ පැටලිලා ඉද්දි...මගේ සූටි සත්තලම් ජංගම දුරකථනය කොච්චර නම් ඇදෙන් දඩොං වෙලා ඇත්ද...ඒත් තවම එක ඉරක් ගිහින් නෑ...hum....😌

_ආදර_සමීකරණ_Where stories live. Discover now