28 වෙනි කොටස 🧪

842 148 107
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එදා රෑ hospital ගිහින් එද්දි bus එකේ වුණ සිද්ධිය එක්ක දවස් දෙක තුනක් යනකම් මම හිටියේ බන් වෙනම ලෝකෙක...ඒක කියන්න තේරෙන්නෙ නෑ...නිකන් පාවෙනවා වගෙ...මට උඹලව බලන්න එන්නත් බැරි වුණානෙ ...

ඒත් එයා මොකුත් වූණේ නෑ වගෙ පාඩුවේ හිටියේ...මේ ටිකේ..මමත් ඉතිං එහෙම හිටියා තමා...ඒත් ඉතිං....ඌට වඩා මට ඕවා හංගන්න බෑනෙ....

අපි ඉන්නේ එළියෙ ground එකේ... මේ 4 වෙනි period එක...උදේ period ඔක්කොම එක දිගට උගන්නව්වා...පළවෙනි වාර විභාගේ තව සතියකින් වගෙ පටන් ගන්නවා...උඹලා බලනවා ඇති exam එකක් අත ළඟ තියාගෙන අපි මේ ground එකේ අල තම්බනවද කියලා...

4 ,5 period අද physics...sir ස්කොලෙ ආවෙ නෑ...අද...ඉතිං අපේ පන්තියේ එවුන් එක එක වැඩ...සමහරු පන්තියේ...සමහරු පාඩම් කරනවා....නැත්නම් තමන්ගේ වැඩක් කර ගන්නවා....

Foot ball මැච් ළඟ නිසා යැගියයි, ටෝටොයි ground ආවා...practice කරන්න...තේවිට class එකේ වැඩක් තියනවා කියල ඌ පන්තියේ නැවතුනා...එයා ඉතිං අපේ good boy නේ...ඌ ඔය කාළකන්නි වැඩ වලට ඇදගෙන එන්න හෙනම අමාරුයි...අනික ඉතිං මගේ කොල්ල නරක් කරන්න තරම් මං පාප මිතුරෙක් නෙවෙයි....

ඒ වුණාට හෙන කම්මැලි නිසා මම සෝසේ එක්ක ground ආවා...අරුන් සෙල්ලං කරන අස්සේ අපි හෙවණ වැටුණ ground එකේ කෙලවරක පෙරළිලා හිටියා...

අපේ Foot ball team එකේ චන්දුලයි උගේ අනිත් එකා මලික් ඉන්නවා...උනුත් සෙල්ලං කරනවා...

මං ground එකේ බිම පෙරලිලා කොනක ඉඳන් තණකොල ගහක් එක්ක කෝළම් කර කර ඉඳල...මම දන්නෙත් නෑ...

මම දන්නෙත් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
_ආදර_සමීකරණ_Where stories live. Discover now