49 වෙනි කොටස 🧪

862 140 145
                                    

"ඌප්ස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඌප්ස්....ජානුක්‍ය...උඹ "?

චන්දුගේ පුදුම පිරුණු ඇස් මගේ උඩ ඉඳන් යටටයි. යට ඉඳන් උඩටයි යද්දි..මට ආවෙ කොහෙවත් නැති විලි ලැජ්ජාවක්...මොකද ඌ ඉන්නේ අමුතු විඳියට බලාගෙන...

"බලපං ඉතිං මූට උඹව අදුරන්නත් බැරි වුණානේ එකපාර.
.උඹ සාර්ථකයි..ජානු...ඔන්න කටුව ගැහුවා දැන් ෂේප්..."

තවමත් අරූ මාව කන්න බලාගෙන ඉන්නවා...

"උඹ දන්නවද මල්ලි..සමහර වෙලාවට කාන්තා ලාලිත්‍ය බලලා විතරක් සෘෂිවරුන්ගේ පවා දැහැන් බිඳෙනවා...අර සින්දුවකුත් තියෙන්නෙ..."

"කුමරියක පා සලඹ සැලුවා කියලා...."

"ඉතිං...චන්දුල...උඹ දැන් මූව අද දැක්ක වගෙ බලාගෙන ඉන්නේ නැතුව ෂේප් stage එකට ගිහින් කියපන් අර Dj අයියට..ලස්සන සින්දු ටිකක් දාන්න කියලා අවුරුදු සින්දු එක්කම කලවමේ..උඹ අදුරනවා කිව්වනේ ඌව..."

මූ මාව කන්න වගේ බලාගෙන ඉද්දි සුලක්කන අයිය එහෙම කිව්වේ හිනා වෙවී..මූ ඒකට ගැස්සුන පාර පොරට ලැජ්ජ හිතුනා....හොඳ වැඩේ...වල් තනකොල පෙත්තා..

"ආහ්...හා..හරි ...අ...යි...යේ...."

මූ ලැජ්ජාවෙන් මූණත් රතු කරගෙන ගියේ stage එක උඩ Dj අයියා හිටපු තැනට...

"ජානු..ඔන්න ඔක්කොම හරි...next උඹ..හරි..මේ යන එකා ආවම.."

"ම්ම්ම් "

මං ඉන්නෙ ඊලගට...දඩ දඩ ගාලා පපුව ගැහෙනවා. එතන පුටුව උඩ තිබුණු මගේ අර බෝතලේ අරුන් අරන් ගිහින් නෑ..මං ඒක අරගෙන බීගෙන බීගෙන ගියා උගුරු හතර පහක්...හොඳ වෙලාවට සුලා අය්යා දන්නේ නෑනෙ...මේකේ තියෙන්නෙ සුමිහිරි පානේ කියලා...හිකිස්...

_ආදර_සමීකරණ_Where stories live. Discover now