73 වෙනි කොටස 🧪

605 140 115
                                    

5 වෙනි පාරට ඇහුන alarm එකට මම අලුතින් දාපු Taehyung ගෙ slow dancing song එක එක්ක සුවසේ නිදාගෙන සතුටින් හිටියත් මාව උඩ විසික් වෙලා ඇහැරුනේ මෙච්චර වෙලා කන ගාව උඩරට නැටුම් නටපු මදුරුවා ඇවිත් මම උඩ දාගෙන මුනින් අතට හිටපු පස්සටම ඌ විද්ද නිසා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.


5 වෙනි පාරට ඇහුන alarm එකට මම අලුතින් දාපු Taehyung ගෙ slow dancing song එක එක්ක සුවසේ නිදාගෙන සතුටින් හිටියත් මාව උඩ විසික් වෙලා ඇහැරුනේ මෙච්චර වෙලා කන ගාව උඩරට නැටුම් නටපු මදුරුවා ඇවිත් මම උඩ දාගෙන මුනින් අතට හිටපු පස්සටම ඌ විද්ද නිසා...

යාආආ...මේ බේසික් මදුරුවොත් දැන් ගාණට වැඩි...ඇයි යකූ මුන්ට පස්ස පැත්තක් පේන්න බෑනෙ...මං ඌව චප්ප කරන්න කලින් ටිකක් තලලා තටු දෙකින් අල්ල ගත්තා...

මේ ජානුගේ රෝයල් පස්ස කාල එහෙම ලේසියෙන් බේරෙන්න බෑ පුතේ...දෙන්නම් ජම්බු උබට...ඉදා ඉදා...මම ඌව එහෙම්මම මගේ සුදු පාට බිත්තියට tatoo වෙන්න පොළේ ගැහුවා..

කකුලේ ඉඳන් ඌ කාපු පැල්ලම් කස කස ලාවට බොඳ වෙලා ගියපු ඇස් දෙකේ කබ ටිකත් අයින් කරන ගමන් ඇද ගාව plug point එකට පාන්දර charge වෙන්න ගහපු phone එක ගත්තෙ වෙලාව බලන්න...

ආආආ...තවම උදේ.. 5 45 ...සෝසේ නම් මටත් කලින් නැගිටලා.bath room එකෙ වගේ. ලාවට වතුර වැටෙන සද්දේ ඇහෙනවා...පොර sure එකට මුල් ඇදලා ඇති..කොමඩ් එක උඩ...

ඊයේ මුගේ කටේ බලෙ එක්ක අපි දෙන්නා පාන්දර වෙනකම් class එකෙ ඊයේ දුන්න physics ටියුට් එකෙ ගනන් හැදුවා. පස්සේ ස්කොලෙ වැඩ ඔක්කොම කරලා කයියක් එහෙම දාල නිදා ගන්න කොට 12 පහු වෙලා බන්..

ඒත් මට නින්ද ගියේ නෑ...තේවිගේ shirt එකෙ සුවඳ නහය ගාවට කරගෙන එයාගෙ කෝට්ටේ බදාගෙන මම පාන්දර 2 වෙනකම් වගෙ ඔහේ හිටියා...

සින්දුවක් අහන්න ඕනි වුණත් ඉබේම මගේ ඇස් අගින් කඳුළු ගලාගෙන යන නිසා මං ආයේ phone එක විසික් කරලා අමාරුවෙන් නිදා ගත්තා...

සිය දහස් පාරක් වට්ස්ඇප් එකට ගිහින් තේවි message එකක් දාලද කියලා බල බලා ඉඳලම මට නින්ද ගියේ...දැන් උදේ ආයේ මං phone එක ගත්තෙ message චෙක් කරන්න...තවමත් මං ඉන්නෙ බාගෙට නිදි මතේ බන්..තේ බොන්න පහළට යන්න කම්මැලි කමට මං ටිකක් එහෙම්මම හිටියා...

_ආදර_සමීකරණ_Kde žijí příběhy. Začni objevovat