79 වෙනි කොටස 🧪

Start from the beginning
                                    

පස්සේ අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන බැලුවේ තවමත් සද්දයක් නැතුව දොර ගාව ඉන්නෙ මොකාද කියලා...

ම්ම්ම් දැකලා පුරුදුයි වගේ...මම ආයේ ඌට ලං වෙලාම ඇස් පුළුවන් තරම් ලොකු කරගෙන බැලුවා....මෙන්න මූට දාඩිය දාල...තොල් දෙකත් වේවලනවා ...රතුත් වෙලා...ඒ අස්සේ මූ අහක බලා ගත්තෙ මං මූණට එබුනම....

හප්පා.....චන්දු......මූට මොන යකෙක් වැහිලද..උදේ පාන්දර අපේ ගෙදර ඇවිත් මේ...

උදේ පාන්දර අපේ ගෙදර ඇවිත් මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"චන්දු.....උඹ....මොකෝ උදේම කුකුලත් අතේ තියාගෙන....උඹ..වේවලනවා...රතුත් වෙලා කාටද මයේ අම්මා උදේ පාන්දර භය වුණේ...කුකුලෙක් අරගෙන එද්දි මහසෝනා වත් හම්බුනාද "?

ඇස් බෝල කරගෙන මං ඇහුවත් මූ ආයේ මගේ දිහා බලලා අහක බලා ගද්දි තමා බං මං නිකමට පහල බැලුවේ....

උබලා ඇයි හිනාවෙන්නේ...ඒ කියන්නේ උබලා දන්නවද....oh...my fking god මං ඉන්නෙ boxer එකෙන් විතරයි.....මගේ අත් දෙක කෙලින්ම පහළට ගියේ...අවධානම් කලාපේ ආවරණය කර ගන්න..

මට කෑ ගැහෙන්න ගියත් ඉක්මන් වෙච්ච චන්දු මගේ කට අතින් වහලා ඒක නවත්තන ගමන් වට පිට බලලා කාමරේ අස්සට ඇවිත් ඇතුලින් ලොක් කරා...

මගේ ලොකු ඇස් වල තත්වේ ඇත්තටම දැන් පොල්..ගෙඩි size. අන්න...එහෙම...කලබලෙන් ඇද දිහා බලාගෙන චන්දු මට කෑ ගහන්න එපා කියලා ඇස් වලින් කියද්දී එ ඇස් පස්සෙන් මමත් ඇද දිහා බැලුවා...

හුටා.....නිරුවත් උඩු කයක්...ඒත්...ඔලුව පේන්නෙ නෑ..ඔලුව කෝට්ටේ අස්සේ...පිට තමා පේනවා...බන්...ඒ ..කියන්නේ...ඒ..කියන්නේ...රෑ මං..කොල්ලෙක් එක්ක බුදියලාද ...දෙය්යනේ ...

චන්දු මගේ අත බුරුල් කරපු ගමන් මං උගේ පිටිපස්සෙ හැංගිලා ඇද උඩ මුනින් අතට නිදාගෙන ඉන්න මී පැණි පාට පිටක් තියන කොල්ල දිහා බැලුවා....ම්ම්ම්ම්...මී පැණි පාට...පොඩ්ඩක් හිටපන්....මගේ ඇඟේ ලාවට මී පැණි සුවඳක් එනවා...ඒ කියන්නේ...අරූව දියවෙලා මගේ ඇඟේ ගෑවිලාද...

_ආදර_සමීකරණ_Where stories live. Discover now