_ආදර_සමීකරණ_

By NethmaDissanayake

85.1K 13.8K 11.8K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
7 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
29 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
32 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
34 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
39 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
50 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
67 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
79 වෙනි කොටස 🧪
80 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
91 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
99 වෙනි කොටස 🧪

68 වෙනි කොටස 🧪

688 138 101
By NethmaDissanayake



තේවි එහාට මෙහාට ටිකක් දඟලන කොට ඒ මූණේ අපහසු බැල්මක් මැවෙන කොට ඇත්තටම මං ගොඩක් භය වුණා...එයා හීනෙන් භය වෙනවා.. දෙය්යනේ..

"තේ...වි...."

මං එයාගෙ අතේ බාහුවෙන් තද කරලා අල්ලලා එයාව හෙල්ලුවේ ඇහරව ගන්න..

"තේවි...අනේ මොකද බන් මේ...නැගිටපන්කො...."

එහාට මෙහාට හීනෙන් දඟලන එයා දිහා මං බය වෙලා බලාගෙන ඉද්දි..එයා දාඩිය දාගෙන කෑ ගහගෙන එක පාර ඇහරිලා වේගෙන් හුස්ම ගත්තා...

"තේ... වි ...මොකද බන් වූණේ...උඹ හොඳින් නේද..."?

එයාගෙ ඇස් දෙපැත්තට කඳුළු බේරිලා යද්දී වේගෙන් හුස්ම ගත්ත එයා දැනටම ඇදේ වාඩිවෙලා එයාගෙ දිහා බලාගෙන ඉන්න මාව අතින් එහෙම්මම ඇදලා එයාගෙ පපුවට තද කරගෙන තුරුල් කර ගත්තෙ side එකට හැරෙන ගමන්...

එයාව ගැහෙනවා...මට ඒක හොදටම දැනුනා..මං මගේ අත් තදින්ම එයාගෙ වටේ ඔතා ගෙන කකුලකුත් එයාගෙ ඇග උඩින් දාගෙන පුළුවන් තරම් එයාට ලං වෙලා ඒ බෙල්ල අස්සේ ගුලි වුණා...

"තේවි...මැ...ණි....ක..."

"ම්ම්ම්ම්...."?

"මොකද වුණේ වස්තු...ඇයි මේ..."?

එයාගෙ කඳුළු මගේ ඔලුවට දැනෙනවා...මට ඒක දරාගන්න බෑ..බං..මගේ පපුව හොඳටම රිදෙනවා ...මගේ ඇස් පලාගෙන ආපු කඳුළු එයාගෙ බෙල්ලට දැනෙන කොට තේවි ටිකක් මාව ඈත් කරල ඒ අත් දෙකින්ම මගේ මූණ ගත්තා...

"අඩන්න එපා... බබා...අඩන්න එපා...ම්ම්ම්....ඒක නිකන් හීනයක් විතරනේ.."

එයාගෙ තොල් ආයේ තදින් මගේ නළලේ උඩ තද වෙද්දී ඒ තප්පරෙන් ඒ කඳුළු පිහිදා ගත්ත...මොකද මං වගේ නෙවෙයි බං...එයා ලේසියෙන් අඩන් නෑ.. මොකද එයා ඇඩුවොත් මට දරාගන්න නම් ලොවෙත් බෑ පුතේ...

"උඹ හීනෙන් භය වුණාද . "?

"ඔව් ..ජානු..."

එයා තව මාව ඇගට තද කරගෙන මුළු මූණ පුරා සැරින් සැරේ ඉම්බේ ගොඩක් ලොකු හැගීමකින්...

"මොකක්ද දැක්කේ...?"

"ඒක ඕනි නෑ....දැන් මගේ බබා මගේ ගාව ඉන්නවනේ...තව ළඟට එන්න...මැණික.."

මං තව ගොඩක් එයාට ලං වුණාම තේවි ආයේ ආයේ මගේ මුලු මූණම පිස්සුවෙන් වගේ kiss කරා...ඒත් ටිකක් වෙලා යනකම් අපි අතර තිබ්බේ ලොකු නිශ්ශබ්දතාවයක්...එයාගෙ වේගෙන් ගැහෙන පපුවේ සද්දේ අහගෙන මං තේවිගේ පිට පුරා අත් අරන් ගියේ සැරින් සැරේ මගේ ඇස් තෙත් වෙද්දී...

"ජානු..."

"ම්ම්ම්ම්..."

"අප්පච්චි...ඉස්සෙල්ලා call කරා..."

මගේ පපුව වේගෙන් ගැහෙනවා... මම තව එයාගෙ බෙල්ල අස්සේ මූණ ඔබාගෙන ඇස් දෙක තද කරගෙන හිටියා...ඇත්තටම බන් ඒක මට අහන්න ඕනි වූණේ නැහැ...මොකද ඔය අශ්වින් කාරයා කියන්නෙම දැන් සෙනසුරු ඒරාෂ්ඨක අපලේ වගේ වෙලා තියෙන්නෙ මට...

"ම්ම්..."

"ඉස්සෙල්ලා අප්පච්චි call කරා...ජානු ..."

"මොකද කිව්වේ..."

..................

"මොකද කිව්වේ තේවි .. "?

.........................

"තේවි ..."

"මට හෙට රෑ යන්න වෙයි..ගෙදර...

"හෙට????....ඉතිං අනිද්දනේ යන්න හිටියේ...අයිඕඕඕඕ.....අනේ..."

"අප්පච්චි හෙට රෑ එන්නලු..."

"ම්ම්...."?

"බබා...."

"එයා එහෙම්මම මගේ පැත්තට හැරිලා මගේ දිහා බැලුවා...ඒ මූණ මැලවිලා ගිහින්...ලාවට තෙත පටලයක් ඇස් වල තිබුණේ..."

"ම්ම්ම්..."

"මට උඹව kiss කරන්න ඕනි ජානු...."

"ඉතිං අහන්නේ ඇයි...බන්..මං උබේ නෙවෙයිද .."?

"මගේ...මගේ..වස්තුව..."

"තේ...තේ....වි..."

"ඇ...ඇයි...මගේ චූටි...."

"අ...අ...පි...මේ ගෙ..ග දර එකට ඉන්න..අන්තිම දවසද. .බන්...මේ..."

"නෑ...න්නෑ.....මැණික...ශ්ශ්...අඩන්න එපා..ම්ම්ම්...මං ආස නෑ උඹ අඩනවට..ම්ම්ම්...අනික...අනික...කොහේ හිටියත්...මගේ කොල්ල ගාවට මං එනවා .උඹ ඒක දන්නව නේ..ආ...මං කිව්වා ජානු..මාව විශ්වාස කරන්න කියලා...එච්චරයි...හොඳද..මොන මගුල වුණත්..මං උඹ ගාව ඉන්නවා...හොඳද..."?

"තේ...ව්..."

එයා එහෙම්මම වේගෙන් මාව ඇදේ හාන්සි කරලා මගේ ඇග උඩට ආවෙ..ඒ ඇස් දෙකේ තෙත් පටලයක් ලාවට දිලිසෙනවා..

එහෙම්මම ඉස්සුන එයා මගේ නළල උඩ තද ගැඹුරු හුස්ම එක්ක තොල් තද කරේ මගේ ඇස් ඉබේම පියවෙන කොට...

"අපි මේ රෑ ලස්සනට විඳිමු...ම්ම්ම්..සින්දුවක් දාන්නද මං...."

"ම්ම්ම්..."

තේවි ආයේ ගිහින් ලස්සන හින්දි mash up එකක් play කරලා ලස්සන හිනාවක් එක්ක මගේ ඇග උඩට ආවෙ මගේ පපුව වේගෙන් ගැහෙන කොට...

එයා හිමින් ඉස්සෙල්ලා මගේ කන ගාවට පහත් වුණා...

"මට උඹව මගේ තොල් වලින් පාට කරන්න දෙනවද මැණික...."

"තේ....වි ...."

එයා මගේ කන උඩ දෙතොල් ලාවට තද කරගෙන ඉඳල එතන ලීක් කරේ ගොඩක් හිමින්...මම ඇද රෙද්ද අත් දෙකින්ම මිරිකළා තොල් දෙක තදින් හපා ගෙන හිටියේ වේගෙන් හුස්ම ගන්න ගමන්...

ටික ටික කන පුරා kiss කර කර කන ඇතුලේ ඉඳන් දිවෙන් දග කර කර suck කරපු එයා මගේ නළල උඩ ආයේ තොල් තද කරලා ඇස් දෙක මාරුවෙන් මාරුවට kiss කරලා නහය උඩ නහය තියල හුරතල් වෙද්දී මං එයාව අත් දෙකින්ම තද කරගෙන ළඟට තව ඇද ගත්තෙ. තේවිගේ ඉණ වටේම කකුල් දෙක ඔතා ගන්න ගමන්...

පස්සේ ඒ තෙත තොල් නැවතුනේ මගේ බෝල කම්මුල් උඩ...ඒව දත් වලින් ටිකක් හපලා ආයේ තොල් වලින් තද කරගෙන රතු වෙනකම් එයා ඉම්බා...මාරුවෙන් මාරුවට...

"ආආආව්...හපන්න එපා..බොල...රිදෙනවා..."

"ඒවා...මාෂ්මෙලො වගේ බන්...ආආආ...මං ආසයි..."

පස්සේ එයා මගේ නිකට ගාව kiss කරලා මගේ නිකට ටිකක් උස්සල මගේ ලිප්ස් යට තියෙන උපන් ලපේ දිහා බලාගෙන හිටියා...

"ජානු....දන්නවද තොල ගාව උපන් ලප තියෙන අය හෙනම වල්ලු....හි..හි....කාමධේනුව මගේ....."

"මමත් ඕක අහල තියනවා...හැබැයි මගේ සුදු මහත්තයෝ....ඔයාගෙ තොල උඩම උපන් ලපයක් තියනවා...එතකොට ඒවා..."

"ඉතිං...මමත් වල්...ඔයත් වල්...ෂෝයි නැද්ද....ඒත් වැඩිපුර වල් උඩ තියෙන අය නෙවෙයි ලිප්ස් වටේ ලප තියෙන අය...එහෙම තමා පුරාණ පුස්කොල පොත් වල තියෙන්නෙ..."

"අනේ ඇත්තට. ..හි..හි.."

එහෙම්මම මගේ mole එක ගාවට පහත් වුණ එයා තොල් තද කර කර එතන suck කරලා kiss කරද්දී මාව හිරි වැටිලා දියවෙලා ගිහින්...

පස්සේ මගේ ඇග උඩින් ඈත් වුණ තේවි මගේ එහා පැත්තෙන් ඇලවිලා මගේ ඇඟ උඩින් කකුලක් දාගෙන මාව ඇදලා අරගෙන ඒ ඇගට තද කර ගත්ත..පස්සේ පිට පුරා ඇඟිලි යවලා පිරි මදින ගමන් මගේ තොල් දෙක මුදු ආදරණීය විඳියට උරන්න ගත්තෙ මගේ ඇස් ආයේ සනීපෙට පියවිලා යද්දි...

ඒත් ටික ටික පිට දිගේම ආපු ඒ දිග ඇඟිලි අන්තිමට නැවතුනේ මගේ බට් එක ගාව...kiss එක ටික ටික ගැඹුරට යද්දී ගොඩක් තදින්ම මගේ තොල් දෙකම කට අස්සේ දාගෙන ලොලී පොප් එකක් වගේ suck කරන ගමන් තේවි මගේ බට් චීක්ස් ලාවට squeeze කරේ මගේ කකුල් දෙක වේව්ලන ගමන් බඩ අස්සේ අමුතු හැඟිමක් කැලතෙන කොට .

මගේ අත් ටික ටික එයාගෙ shirt එක අස්සෙන් ගිහින් ඒ සිනිදු පිට පුරා එහෙ මෙහෙ ගියා...

හුස්ම ගන්න ටික ටික බ්‍රේක් කරන ගමන් අපි එකදිගට lip kiss කරා...

මාව kiss කරන ගමන් තදින් තුරුල් කරගෙන ඉඳපු එයා ආයේ මගේ කන ගාවට පහත් වුණා..

"බබා..මට කුක්කු දෙන්නකෝ....."

මාව රතු වෙලා යද්දි...මං යටි තොල තදින් හපා ගෙන එයාගෙ පපුවට එකක් ගහලා ඒ බෙල්ල අස්සේ මූණ ඔබාගෙන හිටියේ දැනටමත් ඒ ගැඹුරු හඩ , තොල් වල තෙත ස්පර්ශ එක්ක මාව සෙමි Hard වෙලා නිසා...

" සුදු බබා......."

"ම්ම්ම්ම්...."

"දෙනවද....ඉතිං...."?

"ගන්න....අනේ...අහන්න ඕනි නෑ..."

"එහෙනම් අද T ගලවමු....අපි..."

"තේ.....වි....."?

"Only T shirt බබා...භය වෙන්න එපා..මං limit පනින්නේ නෑ..."

"හරි...එහෙනම්..."

"මට ඔයාව දෑනෙන්න බදාගෙන ඉන්න ඕන මැණික .. ඔයාගෙ පපුවේ අස්සේ ගුළි වෙලා..."

මං ටික වෙලාවක් එයා දිහා බලාගෙන ඉඳලා තේවිගේ කම්මුල උඩ තොල් තද කරලා...ඇදේ වාඩි වෙලා එහෙම්මම මගේ T shirt එක පළවෙනි පාරට එයාගෙ ගාව ගලවලා දැම්මා....

එයා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන මගේ අත් දෙකේ cut වුණ මස්ල් ඒ දිග ඇඟිලි වලින් අල්ලනවා....මම ඇස් වහගෙන ඒ දිග ඇඟිලි වල පහස වින්දා...මගේ ටිකක් පිම්බිලා තියෙන පපුවේ මස්ල් වටේම එයාගෙ ඇඟිලි යනවා...පස්සේ ඒවා ටික ටික පහළට ඇවිත් ලාවට පේන මගේ ඇබ්ස් පුරා එහා මෙහා යද්දි මට ඉබේම කෙඳිරි ගෑවුනා...

"ආආහ්භ්......."

"උඹ perfect ජානු....."

"I know..."

මම කිව්වේ එයාට ඇහැක් ගහලා එහෙම්ම ඉස්සිලා එයාගෙ T SHIRT එකත් ගලවලා විසික් කරලා...

"හැබැයි මගේ කොල්ල මට වඩා perfect...."

මම එයාගෙ පැණි පාට පළල් උරහිස් දිගෙ මගේ ඇඟිලි අරගෙන යන ගමන් එහෙම්මම තේවිව ඇදේ head board එක ගාවට තල්ලු කරලා එයාගෙ ඔඩොක්කුවේ කකුල් දෙක දෙපැත්තට දාගෙන වාඩි වෙද්දී එයා මගේ බට් චීක්ස් යටින් අත් දෙක තියා ගත්තා...

"මං ආසම උබේ මේ පාටට...ඇයි දන්නවද...."?

"නෑ...."

"ඔයා රසයි තේවි....honey වගේම....."

මං එහෙම්මම එයාගෙ උරහිස් උඩ තොල් තද කරගෙන එක දිගට kiss කරන කොට එයා ඇස් වහගෙන බෙල්ල පස්සට කරගෙන ඒක වින්දා....ඒත්..ඒ තප්පරෙන් එයා ආයේ මාව ඇදට තල්ලු කරගෙන මගේ ඇග උඩට ආවා...

"කුක්කු බබා....මාතෘකාව මග අරින්න එපා..."

එහෙම්මම මගේ පපුවේ ටිකක් පිම්බුනු මස්ල් ගාවින් රිදෙන්නේ නැති වෙන්න ඒ දිග ඇඟිලි වලින් මිරිකළා අල්ල ගත්ත තේවි මම හිතන්නත් කලින් එයාගෙ තෙත දිව ලාවට දැනටමත් ඉස්සිලා තියෙන කෝපි පාට නිපල් එකෙ ටොප් එකට උඩින් එහෙ මෙහෙ කරද්දී මාව වේව්ලලා යද්දී මං ඇස් දෙක තදින් වහගෙන තොල් දෙක තදින් හපා ගත්තා...

ටිකක් වෙලා එතන අව්සලා එකපාරටම මුළු නිපල් එකම දෙතොල් අතරට අරගෙන පොඩි එකෙක් වගෙ උරන්න ගත්ත එයා..දෙතොල් අතර තියෙන නිපල් ටොප් එක දිවෙන් කිති කවනවා...

"ආආ .. ආආහ්භ..එ..පා...."

දරාගන්න බැරි තැන මං ඇද පුරා දැගලුවා...එයාගෙ අනිත් අත මගේ පපුවේ අනිත් පැත්තේ කාර්යබහුල වෙද්දී මං අත් දෙකින්ම තේවිගේ ඔලුව බදාගෙන තව එයාව මට ලං කර ගත්තා....

මාරුවෙන් මාරුවට නිපල් දෙකම උර උර kiss කරන එයා මගේ පපුවේ උඩම නෝටි වෙලා මාව වරුවක් කෑ ගැස්සුවේ නිපල් දෙක වටේම රතු වෙලා ඒවා හොදටම උඩට ඉස්සිලා ඉදිමෙන කොට...

"අම්මෝ....සස....කිරි කෝපි...."

"ඇති වුණාද....ආආආව්...අල්ලන්න බෑ..මූ මගේ කුක්කු කාල....පුදුම කුක්කු පෙරේත පැටියෙක් තමා..."

"අනේ....සිදෙනෝද.....කෝ...එන්න උම්මා දෙන්න...මගේ සුදු කුක්කු බබාට...."

"උම්මා...උම්ම්ම්හ්වා....උම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වා...උම්ම්ම්හ්වා..."

"අනේ....කිචි...යකූ...."

"උම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වා"

'ආආආ....නහය තද කරන්න එපා....කිචිඊඊඊඊ...."

"උම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වා."...

"උම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වාඋම්ම්ම්හ්වා......."

මුළු පපුව පුරාම දෙතොල් තද කරලා සද්දෙන් එයා මාව kiss කරේ පොඩි බබෙක් හුරතල් කර කර ඉබිනවා වගේ...

"අම්මෝ...මූ ගාව සුවඳ....පොඩි බබා වගේ... කන්න පුළුවන්..."

"ඉතිං කන්නකෝ...."

"කනව තමා දැන් මම...."

එයා එහෙම්මම ආයේ මාව ඇදලා අරගෙන ඔඩොක්කුවට අරගෙන මගේ නිරුවත් පිට පුරා ඇඟිලි යවන ගමන් මගේ උරහිස් උඩ තොල් තද කරගෙන කරගෙන ගිහින් ආයේ මගේ මූණ පුරා kiss කරේ මමත් එයාගෙ ඇග පුරා අත ගාගෙන යද්දී....

ඒත්...එයා මගේ බෙල්ල kiss කරේ නෑ....එහෙම වුණොත් limit පනිනවා කියලා එයා දන්නවා...ඒ නිසා...එයා ඒක කරන්න ඕන වුණත් කරේ නෑ...

"තේ.....වි ..."

මගේ කන් පෙති එක්ක කෝලම් කරන එයාව මම ආයේ කම්මුල් උඩ අත් තියල මගේ මූණ ඉස්සරහට ඇරගෙන ඒ මූණ පුරා kiss කරන ගමන් තදින් තුරුල් කර ගත්තා...

"ම්ම්ම්ම්...මොකෝ...."?

"මට උඹව ගොඩක් දැනෙනවා...මැණික."

"Me tooo....baby...."

"I wanna tight hug...."

"Sure..."

එයාගෙ නිරුවත් උඩු කය මගේ ඇඟේ හැම තැනම ගෑවෙන කොට අපි තදින් තුරුල් වුණා....ඒ සිනිදු ඇඟිලි රළු අත් වල ස්පර්ශ මගේ පිට පුරා යද්දි අපි ඇලවිලා තුරුල් වුණා...එයාගෙ තොල් මගේ කොන්ඩෙ පුරාම යද්දි මං තේවිගේ බෙල්ල අස්සේ නහය උඩ පහලට අරගෙන තෙත තොල් වළින් එයාගෙ මුලු බෙල්ල පුරා kiss කරා...පරිස්සමට...limit එකට...

මම වගේම එයත් සෙමි Hard වෙලා... ඒක අපිට දැනුනත් අපි control වුණා...එක පැල්ලමක්, නොහිටින්න අපි පරිස්සං වුණා.. ඒක මාරයි බං....

අපි කොච්චර වෙලා බදාගෙන kiss කරාද කියලා දන්නේ නෑ.. බන්.....ඒත් ගොඩක් වෙලාවකට පස්සේ මම හිටියේ එයාගෙ නිරුවත් පපුව උඩ ඔලුව තියාගෙන...එයාගෙ කකුලක් මගේ ඇග උඩ තිබුණා...ශීට් එකෙන් අපි දෙන්නව වැහිලා....එයාගෙ අත හිමින් මගේ කොන්ඩෙ අස්සේ එහෙ මෙහේ යනවා....

"ජා...නු...."

"ම්ම්ම්ම්ම්ම්...."?

"ලෝබයි...උඹට මහ ගොඩක් මම...."

එයා ආයේ පහත් වෙලා මගේ ඔලුව ටිකක් උස්සලා මගේ නළල උඩ තොල් තද කරලා මගේ කොන්ඩෙ අතින් පිටි පස්සට හදලා...ඇස් දෙක උඩත් තොල් තද කරගෙන හිටියා...

"බූ......ටි......"

"ම්ම්ම්...."

"බඩ්ඩක් කියන්නද...."?

"මොකක්ද බබා..."?

"උබේ.....පස්ස මරු හලෝ....මිරික මිරික ඉන්න මරු....මං එහෙම කර කර නිදා ගන්නද..."?

"අම්මෝ...පුදුම වල් මූ නම්...අම්මප...මෙච්චර මං control වෙලා ඉන්නවා...මාව අව්ස්ස ගන්න එපා යකූ...හි..හි..."

"අනේ....නරක හිතින් නෙවෙයි.....ඉතිං...මගේ එහෙම නෑනෙඒඒඒඒ......ආසයිනේ....සුදු.....හාද...."?

"හා..එහෙනම් මටත් ඕන දෙයක්...."

"මොනා..."

"කුක්කුඌඌඌඌඌ..."

"අපෝ....හි..හි...හරි හරි...මෙහේ වර...කුක්කු පෙරේත බූටියා..."

"ඉතිං උඹ..එතකොට...බූටි පෙරේත පැටියා..."

"බබල් බෝල බූටි....හි..හි..."

එයා ආයේ මගෙ පපුවේ අස්සේ තොල් තද කර ගෙන මාව hug කරගෙන ඉද්දි මං තේවිගේ ස්පොන්ච් වගෙ බබල් බූටි එක මිරික මිරික එයාට තව තව ලං වෙලා එයාගෙ මත් වෙන සුවඳ අස්සේ ඇස් දෙක පියා ගත්තෙ මොහොතකට හැම ප්‍රශ්නයක්ම අමතක කරලා....


ඉතිං ඒක රස lemonade එකක් නෙවෙයි ද බන්....?



මං ජානුක්‍ය..(jk)



A/N pov....

📲

"හෙලෝ..."

"හෙලෝ Omg...විශ්වාස කරන්න පුළුවන් ද මට මේක...ඒ කියන්නේ උඹ මට කතා කරා...අවුරුදු ගානකට පස්සේ ආයේ..."

"හ්ම්..."

"මම මොකක්ද කියන්න ඕනි..ප්‍රින්සිපල් අශ්වින් sir ද, මස්සිනා කියලද, එහෙම නැත්නම්....."???

"ඇති ඇති...බන්...please...උඹ දන්නවා මම කැමති විඳිය..."

"ආශූ...."

"හ්ම්..මට උදව්වක් ඕනි.. "

"Omg...ඒ කියන්නේ උබට අන්තිමට මගේ උදවුවක් ඕනි වුණා...පුදුමයි...මොකක්ද වෙන්න ඕනි..කියපන් ..හැමදාම මම හිටියේ උබේ පැත්තෙ...උඹ ඒක තේරුම් ගත්තෙ නැති වුණාට..."

"පරණ දේවල් කතා කරලා වැඩක් නෑ බං..please ..මට ලොකු උදව්වක් ඕනි..මගේ මස්සිනා විදියටත් වඩා...පොඩි කාලෙ ඉඳන් එක බත් එක බෙදාගෙන කාපු යාලුවෙක් විඳියට..."

"කියපන් උබට නොකරන උදවු මගේ ශබ්ද කෝෂේ තිබුණේ නෑනෙ..."

"මගේ කොල්ලට බෝඩිමක් හොයාගන්න හෙල්ප් එකක් ඕනෙ...කොලඹින්.."

"ඕඕ...මෑන්...බෝඩිම් මොකටද බන්....අපෙ ගෙදර තියෙන්නෙ...අනික මගේ කොල්ලත් ඉද්දි...එකට ස්කොලෙ යන්නත් පුළුවන්නේ ..."

"ඒත් උඹ ඉන්නෙ වැඩිපුර ගෙදර නෙවෙයිනේ..."

"ආආආ...උඹ දන්නවනේ...ඒක තමා...ඒත් පුතා ඉන්නවා, wife ඉන්නවා..ගෙදර..."

"Wife.... huh..!!!... නමට...එහෙම නේ..???උඹ හැදෙන්නේ නෑ බන්...ඒ කාලෙ වගේමයි...කුකුළා...උඹ ගෙදර යන්නෙම නැද්ද..."?

"වැරදි පාරවල් වල ගිහින් අපි කවුරුත් හදවතින්ම සතුටින් නෑ නේද..ආශූ.....ඇයි බන් අපිට මෙහෙම වුණේ..."?

"දෛවය..."!!!!

"උඹ වෙනස් වෙලා...සැහෙන්න..හැම දේකින්ම..."

"හ්ම්...මිනිස්සු වෙනස් වෙන්න නෑ..බං..මිනිස්සු වෙනස් කරනවා..."

"හ්ම්...කියපන් කවදද කොල්ල එවන්නේ ...අපේ ගෙදර.."?

"සදුදා ඉඳන්...උඹට පුළුවන්ද .."?

"ඕක මොකක්ද...කොල්ලා එවපන්..."

"හ්ම්..මම සදුදා call එකක් දෙන්නම් එහෙනම්.."

"මේ..ආශු..."?

"කියපන් ..?

"එක පාර කොල්ලගේ පරණ බෝඩිම වෙනස් කරන්නෙ ඇයි..."?

"ඒක ලොකු හේතුවක්...පස්සේ උඹට කියන්නම්...මට ඕනි මගේ කොල්ල පරිස්සම් කර ගන්න විතරයි...උඹලා ගෙදර පරිස්සම් කියල මම හිතනවා..හැම පැත්තකින්ම..."

"හ්ම්....ඒ ගැන භය වෙන්න එපා.."

"එහෙනම් මචං මං තියනවා..."

ලොකු හුස්මක් පිට කරපු අශ්වින් ආයෙත් හාන්සි පුටුවේ වාඩි වුණා..ඔහු මේ ගත්ත තීරනය හැම පැත්තකින්ම හිතලා ගත්ත තීරනයක්.....

හැම පැත්තකින්ම....!!!!

ඒ වගේම ඔහුගෙ ඇමතුමේ එහා පැත්තෙ හිටපු ඔහු ලොකු හුස්මක් පිට කරා...


"උඹ වෙනස් වෙච්ච හැටි....ඒක සාධාරණයි ඉතිං....ඒත් ආයේ අතීතය හරි ගස්සන්න පුළුවන් නම්...උඹ ඉස්සර ආශුම වෙයිද...බෙයා....I miss cute him ...."




✍️Shadow 🐰🍓


ආවා සොයා ආදරේඒඒඒඒඒ.......🍌🧊

Hii....👉👈....හොඳින් නේද මගේ බූටියෝ ටික...

උම්මා type කරලා මහන්සි...🤣😒....

කොහොමද මේ කොටස....

වෙලාවකට මට මතක නැති වෙනවා මේක non fiction නේද බොලේ කියලා ...🤦‍♀️

අශ්වින් call කරන කෙනා gess කරන්න බලන්න...👉👈

බූටියෝ ඔයාලට ආදර සමීකරන වලට ගැලපෙන Al edit හම්බුනොත් මට එවන්නකො...හොදේ...




Stay tuned.....!!!!!!!😎








Continue Reading

You'll Also Like

438 98 13
දකින හිමිවන හීනේ නුබ කොතැන සිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා හඩන හිනහෙන නෙත් නුබේ උරහිසේ තිබුනා ඇත්තමයි නුබ අහසක් වගේමයි හිතුනා ·.★·.·...
4.8M 143K 53
Addison is gay and has a massive crush on a cheerleader at her school. A cheerleader who is supposed to be 'straight'. But as the school year progres...
4.1K 1.1K 17
" තව කොච්චර කල් මට මගෙ මේට්ව හන්ගන් ඉන්නද කියන්නෙ ආ .මාත් මනුස්සයෙක් . මටත් ඕන අනික් අය වගේ සාමාන්‍ය විදිහට ඉන්න . ඇය් ඔයා මෙහෙම කරන්නෙ මට " " මේ හැ...
238K 8.8K 65
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...