_ආදර_සමීකරණ_

By NethmaDissanayake

89.3K 14K 11.9K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
7 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
29 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
32 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
34 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
39 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
50 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
67 වෙනි කොටස 🧪
68 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
79 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
91 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
99 වෙනි කොටස 🧪
100 වෙනි කොටස 🧪

80 වෙනි කොටස 🧪

872 137 123
By NethmaDissanayake

මෙ දවස් ටිකේම රෑට රෑට අදුර ගහලා තිබුණු අහස අදත් වලාකුළු බර වෙලා..ලොකුවට තරු පිරිලා නැති වුණත් තැනින් තැන එක දෙක පොඩි තරු කැට තිබුණා..ඒත් මුලු අහස එළිය කරන්න හද පලුවක් අහසට පාලු මැකුවා...

ලොකුවට සීතල නැති දියවන්නා පැත්තේ ඉඳල එන ලා සීතල හුලං රැල් ඇගට සනීප හැඟිමක් අරගෙන ආවේ...බන්...මොකද...රෑ ජාමේ මෙහෙම තැනක නිදහසේ හුස්ම ගන්න වෙලාවට පොඩි කික් එකක් එකතු කරන්න හුලග ඕනිමයි...

අපි ඉන්නේ අපේ ගෙදර...roof top එක උඩ...එතකොට උඹලා බලනව ඇති කවුද මේ අපි කියලා...සෝසෙයි ,මමයි...
පොඩි beer can දෙකකුත් එක්ක.. මට තියෙනවා ලොකු කතාවක ඉතුරු ටික මගේ යාළු මිත්‍රයාට පහදන්න....

ඔව්...එදා චන්දුලා ගෙදර සිද්ධිය වෙලා අද වෙද්දී සති දෙකක් ගිහින්...කාලේ හරි ඉක්මණට යනවා නේද බන්...එදා මං අපෙ එවුන්ට නොකියා Club ගිය එකට මං තවමත් බැනුම් අහනවා...මුන්ගෙන්. එදා මට රෑ ගෙදර යන්න බැරි වෙච්ච එකට කොහොම හරි නිදහසට කරුණු කියලා අපේ එවුන් අපෙ අම්මව ෂේප් කරගෙන තිබ්බ නිසා හරි ගියා...

එදාට පස්සේ අද වෙනකම් තවමත් මට එයාගෙ Kiss එකක් වත් ලැබුණේ නෑ. මොකද අපිට ස්කොලෙ ඇතුළෙ එකට ඉන්න වුණේ නෑනෙ..එදා උදේ අපි සෝසේලා දිහා යන්න කලින්.....එයා මට මේ සති ගානටම හරියන්න Kiss එකක් දුන්නා ඉතිං....අහන්න ඕනිද උඹලට....හි..හි...උඹලත් ඉතිං....

Flashback...

මම චන්දු එක්ක කතා කරල බාගෙට නිවුණු කෝපි කෝප්පෙත් අරගෙන එද්දි තේවි නාලා ඇඳගෙනත් ඉවරයි...එයා චන්දුගේ කාමරේ අපි හැටි කරලා තිබුණු ඔක්කොම පිළිවෙලට හදලා...

ඒත් මූ හිනා වෙවී phone එකත් තියාගෙන ඇද ගාව පිටුපාලා මොකක්ද කරනවා...මං හිමින් ගිහින් ඒ කර උඩින් බැලුවා...ආආආ..යසයි...අර මී පැණි බෝතලේ photo එකක් ගහනවා මූ හිනා වෙවී..ඇත්තටම ඒකේ ආයේ අඩියේ රොඩු ටිකක් ඇරෙන්න ඇති මී පැණියක් නෑ බන්...සිරාවට මං ඔක්කෝටම කාම රංගනයට අරගෙන වගෙ...

"මොකක්ද යකූ කරන්නෙ..කෝ දීපිය. .."

මං රතු වෙලා...තේවිගේ අතින් මී පැණි බෝතලේ උදුරලා ගද්දි එයා මූණ ඇල කරගෙන බලාගෙන හයියෙන් හිනා වෙනවා...

"මොකෝ කොල්ලට ලැජ්ජ හිතිලා මේ...කරන්න හොඳයි..කියද්දී තමා ලැජ්ජ නේද..."?

"අනේ පලයන් යන්න....ආආ..මේක..බීපන්...නිවිලා ටිකක් හැබැයි..."

මං දුන්න කෝපි එක මූ මෙන්න උගුරට දෙකට බීලා...එයා මගේ රෑ ගලවලා දැම්ම ඔක්කොම ඇදුම් නවලා චන්දුගේ කාමරේ අස්සෙන් හොයා ගත්ත තිලකවර්ධන එකෙ bag එකකට දාල...

"කොහෙන්ද මේ bag එකක්...හි..හි..."?

"මුගේ මෙට්ටේ අස්සේ තිබ්බා..."

කෝපි කෝප්පේ පැත්තක තිබ්බ එයාගේ ඇස් තිබුණේ මගේ අතේ තිබුණු cream එක ගාව...මොකද මම ඒක දිහා දැන් බලාගෙන ඉඳලා හෙනම වෙලාවක් මමවත් දන්නේ නෑ...

"ජානු මොකක්ද බන් ඔය..."?

එයා ළඟටම එනකම් මම හිටියේ වෙනම කල්පනාවක බන්...

"Foundation cream එකක්...චන්දු දුන්නෙ...."

තේවි පුදුම වෙලා ඇහි බැම අකුලලා මගේ දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මක් එක්ක..

"අ....ර ....මාර්ක් එක උදේ ඌ දැකලා...තේවි..පස්සේ ඌ දුන්නා මේක ගාගෙන යන්න පේන්නේ නෑ කියල..ගෙදර යද්දි..."

"අත්දැකීම් ඇති...එහෙනම්...ඌට..."

"ම්ම්ම්...ඌ club යනවනේ..."

එකපාරටම එයා මගේ අතේ තිබ්බ cream එක අරගෙන හරවා හරවා බලනව ඒ පාර...

"දැන් ගානවද...."?

"ම්ම්...ගාලා බලමුද ...:?

"කෝ දෙනව මං ගාන්නම්..."

ආයේ මට හෙල්ලෙන්නවත් නොදී තේවි මගේ අතින් ගත්ත foundation cream එකින් ටිකක් ඇඟිලි දෙකකට ගත්තෙ මගේ ඇස් දිහාම බලාගෙන...එයා නෑවට පස්සේ තවමත් කොන්ඩෙ තෙතයි...මේ මහ පාන්දර තවමත් සීතල වතුරින් නාලා ඉන්න මාව මුගේ ඔලුවෙන් ලාවට වැටෙන වතුර බිංදුවක් දෙකක් එක්ක ආයේ ගල් ගැහිලා...

"තේ...වි...අරූ..එයි. .අපි යන්න ඕනෙ..."

ඒත් කොහෙ යන්නද...එකපාර මාව බිත්තියට තද වුණේ එයා මගේ ගාවට හිමින් හිමින් එද්දි..ආයේ මට පස්සට යන්න ඉඩක් නැති වෙද්දී...

එයාගෙ cream නැති එක අතක් මගේ ඉණ වටේ එතෙන කොට මාව හිරි වැටුණා...මොකද ඒ අත මේ වෙද්දී මගේ T shirt එක අස්සෙන් ගිහින් නිරුවත් ඉණ වටේම ආක්ටික් සීතලක් එක්ක දග කරනවා....

"තේ....වි..."

"ශ්...ශ්......ඊයේ.....උඹ හෙන හොට් ජානු....දන්නවද..මං කොච්චර ලෝභද...කියලා...*Kiss *..."

එයා කතා කරන ගමන් මගේ බෙල්ලේ ආයේ ලාවට ඉඹිනවා....ඒ ගාණට මාව පාවෙනවා...මගේ අත් දෙකම එයාගෙ T shirt එක තදින් අල්ලන්...

"ම්ම්ම්. ...දන්නවද ...චූටි....*Kiss *"

ආයෙත් මගේ නිකට ගාව තොල් තද කරන එයාගෙ නිදහස් අතේ දිග ඇඟිලි සිනිදුවට මගේ පිට පුරා එහෙ මෙහෙ යනවා...ඒ ගාණට මාව ඇකිලිලා යනවා...

"ආ..හ්....න්...නෑ.....ඈ.."

ආයෙත් මගේ කම්මුල් දෙක මාරුවෙන් මාරුවට kiss කරන එයා...මගේ ඇස් දිහාම බලාගෙන හිටියේ ඒ තද හුස්මක් ගානේ මාව ගැහිලා යද්දී...

"මගේ...ජානු....ම්ම්ම්..*Kiss *...."

"තේ..වි....."

"උඹ...මගේ විතරයි...හරි....*Kiss *"

ඇස් වලින්, කම්මුල් වලට කම්මුල් වලින් නහයට, නහයෙන් නිකටට, ආයේ ඇස් බැමි වලට මාරුවෙන් මාරුවට හීලෑ නැති තොල් දුවවන එයාව ගෑවෙන්න ගෑවෙන්න මම පිස්සෙක් වෙලා...

තනිකර මං ඉන්නෙ එයාගෙ අස්සේ ගුළි වෙලා අත්...දෙකින්ම දෝත බදලා එයාව තවත් තද කරලා මගේ ඇගට තද කරගෙන මමත් ඒ T shirt එක අස්සේ අත් එහෙ මෙහෙ අරගෙන යද්දි හාදු අස්සේ ඒ තොල් දෙකින් හීන් කෙදිරියක් මාව තවත් මුරණ්ඩු කරනවා. ..

වේගෙන් හුස්ම ගන්න ගමන් එයා හරි හිමින් මගේ තොල් අල්ලා ගත්තෙ...ඒ කෝපි රස තෙත තොල් මගේ තොල් අස්සෙන් උණුසුම හොයාගෙන ගැඹුරට ගැඹුරට යද්දී...

ඉබේම මගේ ඇස් දෙක පියවෙලා....එයාව තවත් තදින් මගේ ළඟට කර ගද්දි...තොල් අස්සේ මිදෙන්න බැරි හැඟිම් මවන එයා...එකපාරටම හිතුවක්කාර විදියට තොල් අත් ඇරියා....

මගේ තෙත තොල් මාපට ඇඟිල්ලෙන් පිහි දාගෙන යන ගමන් ඒ ඇඟිලි මගේ තොල් උඩ නැවතිලා....හිමින් මගේ T shirt එක කර ගාවින් පහලට කරපු තේවි මගේ බෙල්ලේ පාමුල ඊයේ රෑ එයාගෙ තොල් වලින් tatoo වෙච්ච දම් පාට ආදර සලකුණ ඇඟිලි වලින් අත ගෑවා...

ඒ ඇඟිලි තුඩු ගෑවෙද්දි මගේ තොල් ඉබේම මට හැපෙන කොට ඒ අත් බැහුවක් තදින්ම මිරිකපු මගේ දිහා ආයේ අඩවන් ඇස් උස්සලා බලපු එයා ඒ දඟකාර ඇඟිලි තුඩු වලට එහෙම්මම හිතුවක්කාරකම් කරන්න දීලා ආයේ මගේ තොල් දෙක හරි හිමින් උරන්න ගත්තා...

ටිකකින් ආයේ පහත් වෙලා අර පැල්ලම උඩින් තොල් තද කරගෙන යද්දී ඉස්සෙන මාව ඉනෙන් තද කරලා අල්ල ගත්ත තේවි තව තවත් මාව තද කරගෙන ලං කරගෙන ..

ඒ එහා මෙහා යන තෙත තොල් දරාගන්න බැරි තැන මගේ තොල් තදින් එයාගෙ ඔලුව පුරා යනවා....

"ආආආ...තේ...වි....ඇ.....ති..."

තවත් ඉවසන්න බැරි වෙද්දී...එයා තොල් ඈත් කරගෙන මගේ දිහා බැලුවේ...ආයේ අලුත් වෙච්ච රෝයල් Violet දම් පාට පැල්ලම දිහා ආඩම්බරෙන් බලලා....

අර foundation cream ටික හිමින් ඒක උඩින් ගාපු එයා ඒක වහලා දැම්මා...පස්සේ මගේ T shirt එක හදල අවුල් වෙච්ච කොන්ඩෙ අතින් පස්සට කරලා හැදුවා...

තවමත් එයාගෙ කෙළ වළින් දිලිසෙන මගේ තොල් ආයේ ඇඟිලි වළින් පිහි දාලා..මගේ මූණ අත් දෙකට අරගෙන එහෙම්මම නළල උඩ තදින් ඉබගෙන හිටියා...

"Bby....."

"ම්ම්ම්ම්....."

"ඔයා මගේ..."

මං මගේ ජෙලසි කොල්ලගේ පපුවට ආයේ තුරුල් වෙද්දී එයා මාව තදින්ම තුරුල් කර ගත්තේ මගේ ඇටකටු ටිකත් කැඩෙන්න තරම් මිරිකලා...

"හි..හි....රිදෙනවා.....ඔහොම පොඩි කරන්න එපා යකූ...මං මිනිහෙක්....ස්පොන්චියක් නෙවෙයි..."

එයා හිනා වෙවී මාව අත් ඇරියා...ඒත් මං ආයේ එයාගෙ තුරුලේ ගුළි වෙලා ටිකක් වෙලා හිටියා...

චන්දුගෙන් call එකක් එනකම් අපි අපිට තුරුල් වෙලා හිටියා....

ආයේ මෙහෙම නිදහසේ ලං වෙන්න දවසක් එනකම්...අපි ඒ රස්නෙ තප්පර මතක තියා ගන්නවා....

Flashback End...

එදා ඉඳන් මාරුවෙන් මාරුවට තේවි ඇරෙන්න ආයේ අපෙ සෙට් එක මෙහේ එනවා..අද නම් ඉන්නේ සෝසේ විතරයි ...ලොකුත් ලඟදි ඇවිත් ගියේ..ජෙනායා අක්කා අපෙ අයියට ඔක්කොම සීන් එක කියලා තිබුණා...

ඒත් අය්යවත් දැනගෙන හිටියේ නෑ බන් ලොකුවට අශ්වින් uncle එක්ක අපෙ ඩැඩාගේ ගනුදෙනු ගැන...අනික අපෙ අම්මා වුණත් හිටියේ හිත හොඳින් නෙවෙයි තේවි එකපාර ගිය එකට...ඒත් මට තිබුණ ප්‍රශ්නෙ තමයි බන්...අපෙ අම්මා අශ්වින් uncle ව නමින් වගේම රූපයෙන් නොදන්න එක...අශ්වින් Uncle කියන්නේ දමන්වර uncle ගෙ ස්කොලෙ කාලේ හොඳම යාලුවෙක් වගේම මස්සිනා නම්...ඒක අපේ අම්මා දන්නේ නැද්ද...අනේ මන්දා බන් පිස්සු වගෙ...වංකගිරිය වගෙ මේ දේවල්...

අපෙ ලොකු යන්න කලින් advice කෝටියක් දීලා ගියේ...මොකද ලොකු ඉන්නෙත් ටිකක් මේ ටිකේ අවුල් ගහලා..මොකද මගේ පොඩි මස්සිනාට පවුල පිටින්ම රට යන්න වෙච්ච නිසා...සචින් අයියගේ සීයට US වල පුරවැසිභාවය තියනවා..soo මෙයාල ඔක්කොම මෙහේ ගෙවල් කුලියට දීලා රට ගියේ මේ ලඟදි...

මෙහෙට වඩා එහෙ climate එක එක්ක සචින් අයියා වුණත් ඉක්මණට සනීප වෙයි...එයා Al ලං වෙන්න ආයේ ඇවිත් යයි..exam එක කරන්න...තව කල් තියෙනවනේ....ඒත් ඔතන ලොකුම බලපෑම තිබුණේ ටයිෂුට...කොල්ලට හෙන සාංකාව...අපි දෙන්නා දාල යන්න...

සචින් අයියලා අක්කා කොල්ලව ගිය සතියේ අපෙ ස්කොලෙන් අස් කර ගත්තෙ...අක්කත් එහෙම්ම job එකක් හොයාගෙන තිබුණේ..ඒත් පහුගිය දවස්වල එක එක දේවල් එක්ක පොඩි එකාව අපිට සැහෙන්න miss වුණත් කොල්ලාගේ අපිට තිබ්බ ලැදියාව එහෙම්මම තිබුණා බන්...

මටත් වඩා ඌ තේවිට පන ඇරලා...ගිය නිවාඩු දවස් දෙකේම අපි එහෙ ගිහින් එයා එක්ක හිටියා..video call ගන්නවා කියලා යන්තම් ෂේප් කරගෙන තම අපි ආවේ...මොකද අපෙ ඔලුවේ මේ තියන අග මුල දන්නේ නැති ප්‍රශ්න ගොඩ එක්ක අපිට අපිවම miss වෙලා තිබුණේ බන්...ඉතිං කොහෙද...කොල්ලා ගැන බලන්න වෙලාවක් තිබුණේ...

මං හිටියේ තද කල්පනාව එක්ක ඈත අහසේ හිර වෙලා.. .චන්දු එදා දුන්න පොඩි button phone එකට අලුත් සිම් එකක් දාලා අපි තේවිට දුන්නෙ අහු කර ගත්තෙ නැතුව පාවිච්චි කරන්න කියලා..ඒ නිසා දැන් මට පාලු නෑ..එයාගෙන් Message එකක්, call එකක් එන නිසා..ඒත් එදා සිද්ධියෙන් පස්සේ ස්කොලෙ ඇතුළෙ අපිට වෙනම drama එකක් කරන්න වුණා..

ඒ තමා තේවි එක්ක වැඩිය ගනුදෙනු නොකර ඉන්න...මොකද ඔත්තු බලන එවුන් ගැන සේරම මං සාක්ෂි එක්ක එදා හොයාගත්ත දේවල් අපෙ එවුන්ට මං කිව්වා...

ඒත් හොඳම දේ එකපාරටම වලි වලට යන්නේ නැතුව උන් අතරෙම ද ඉඳන් ඇහ ගහගෙන ඉන්න එක තමා බන්...මගේ බර කල්පනාව මිදුනේ සෝසෙගේ සද්දේ එක්ක...

"ඒ කියන්නේ උඹ මේ වාරේ නිවාඩු දුන්නම ඉතාලි යනවා..."?

"ම්ම්ම්ම් ඔව් බන්..."

"එතකොට උබලා අම්මා...Aunty මේ ගැන දන්නවද ජානු..."?

"තවම නෑ බන්...අම්මව ෂේප් කර ගන්න ඕනි...මොකද Exam එකට කලින් මේ ප්‍රශ්නෙ විසදගන්න ඕන මං..."

මං කිව්වේ එහෙම්මම roof top එකේ බිම පෙරළිලා අත් දෙක නවලා ඒ උඩ ඔලුව තියාගෙන...අහසේ වලාකුළු ඈත් වෙලා ආයේ ටික ටික තරු මතු වෙනවා...ලස්සනයි...

"තේවි දන්නවද උඹ යනවා කියලා..."?

" නෑ "

"ම්ම්...ජානු....උඹ ඉන්නෙ වෙන අවුලක...අරක ද..."?

මාව මගේ එකාට කියවන්න පුළුවන්...

"ම්ම්ම්ම්....ඔව්...ඒක විකාරයි සෝසේ...මට බයයි.."

"සිරාවට ජානු...මට ඌ ගැන හෙන පුදුමයි...කොහොමද ඌ හිටියේ...ඒත් දැන්....චන්දුල මාරයි නේද බන්...උඹ කිව්ව විදියට, තොට දැනුන විඳියට චන්දු උබට උදවු කරන්නෙ, care කරන්නෙ තේවි එක්ක තියෙන නෑදෑ කම නිසාම වෙන්න බෑ..."

"එහෙනම්...."?

"මට හිතෙන්නේ එතන දුර ගියපු හැඟිමක් ඇති.."

"සෝ...සේ...පිස්සුද...එහෙම කොහොමද...බන්...අපි පොඩි කාලේ ඉඳන් ගහ මරා ගත්ත එවුන්...ඒත්...ඒත්...."

"ඒත්....තමා ජානු...දැන් උබට උගේ ඇස් වල එහෙම දෙයක් පේනවද...."?

මං සද්ද නෑ....ඇත්තටම ඒ ඇස් මට කියවන්න ඕනේ නෑ බන්...එතකොට මාව අසරණ වෙයි...එදා car එකෙ වෙච්ච දේවල් මතක් වෙද්දී මාව කොනක ඉඳන් හිරි වැටෙනවා...මම එයාව ඇදලා ගත්තෙ ඇයි.......ආආආආ....ජානු...ජානු...උබට බෑ මිනිස්සුන්ගේ හැඟිම් එක්ක සෙල්ලම් කරන්න...

ඒත් බන් එදා එයා අන්තිමට කිව්වේ මොකක්ද....තවමත් මට ඒක මතක් වෙලා නෑ...එදා සිද්ධියෙන් පස්සේ තේවි චන්දුල එක්ක හොඳට fit වුණා..ඇත්තටම මට ඒකට නම් මාරම සතුටුයි...ඒකෙන් හොඳ දෙකක් වුණා බන්...

එක තමා උන් දෙන්නා එකට ඉද්දි safety..ආදිත්‍ය වුණත් වදයක් වෙන්න නෑ...දෙක තමා අශ්වින් uncle ට සැකයක් නෑ ජානුගෙ හතුරා එක්ක තේවි දිවාකර fit වුණාම...ඒ හැමදේටම වඩා චන්දුට ඕනි වූණ උගේ එකම අය්යා...ඌට ලැබුණා..තේවි නොදැනුවත්වම හරි ඌට බැඳිලා...

උබලා අහල ඇති වතුර වලට වඩා ලේ ඝනකමයි කියලා..නේද...

මං අහස අස්සේ ආයේ රෝන්දේ යද්දි සෝසේ phone එක ඔබන්න ගත්තා...ඌ මේ දවස්වල කියවන non ff එක...වෙලාවක් තැනක් නෑ මූට කතා කියවන්න...ඊයේ එක හුස්මට රෑ එළිවෙනකන් කියවල දැන් අන්තිම කොටස් දෙක කියවන්නේ ඔය...

ඒක sad ending කියලා මූ දන්නේ නෑ මං හිතන්නෙ...ඒත් මං ඔක්කෝටම කලින් ඒක කියවලා හිටියේ....හි..හි...දැන් වරෙන්කෝ අඩාගෙන...අපෙ එවුන් මලාට sad ending කතා කියවන් නෑ...ඒ නිසා ඒක කියවල ඉවර වෙනකන් උන්ට ඒක happy කියලා තමා බන් කියන්නේ...

මොකක්ද මන්දා සමහර sad ending කතා අස්සේ සුපර් masterpiece එකක් තියනවා. ...ඒත් ඉතිං ගොඩක් එවුන් මේ වගෙ වටින කතා miss කර ගන්නවා...ඒ vibe එක විදින්න මං නම් පට්ට ආසයි බන්....මගේ මේ දවස්වල මහ අමුතුම Mood එකක් තිබුණේ..

මූට ඕක කියවන්න දීලා මං හැදුවේ තේවිට Message එකක් වත් දාන්න.. ඒත් ඉතිං මූ එක්ක කොහේද...

"අනේඒඒඒඒඒඒ....උට්ටෝඕඕඕ...මේක දුකයි.....ආආආආආ....."

මං මොකුත් දන්නේ නෑ වගේ හොරා වගෙ බැලුවා...

"ඇයි ඕයි...."?

"අසාධාරණයි....."

"මොනාද බල්ලෝ අසාධාරණ...???"

"අයිති කර ගන්න බැරි නම් පපුවෙ රස්නෙ කෙනෙක්ට දැනෙන්න දෙන එක....ඒක අසාධාරණයි...."

මං සෝසේ දිහා බලාගෙන හිටියා...ඒත් බන් ඔහේ කියවන සෝසේ ඊට පස්සේ කියපු කිසිම මගුලක් මට ඇහුනේ නෑ...මොකද මූ කිව්ව වචන මම කොහෙන් හරි අහලා තිබුණා...ඒත් කොහෙද.....

මං ඇස් තද කරගෙන එහෙම්මම හිටියා....මං හිමින් හිමින් මගේ මතකේ අව්ස්සව්වා...මං ආයේ ගියා එදා car එක අස්සට...හොඳට මතක් කරන්න ජානු.....

මට ලාවට වෙව්ලන low base එකකින් ඇහෙන පිරිමි කට හඩක් ඇහුනා ...ඒ ච....න්...දු..ල...ද.??

""අයිති කර ගන්න බැරි නම් උබේ පපුවෙ රස්නෙ දැනෙන්න දෙන්න එපා ජානු.....ඒ.....ක ...අමාරුයි.....රිදෙනවා....මං වෙනුවෙන් ඒ උදවුව විතරක් ක....ර...ප...න්....Sorry මට මේ වෙලාවෙ උඹව උණුසුම් කරන්න බැරි නෑ.. ඒත් මේ රස්නෙ අයිතිකාරයාට මට බොරු කරන්න බැහැ ජානු...ඒ මගේ අය්යා...මගේ ලේ....""

මං එහෙම්මම හිටියා බන් එහෙම්මම....ඒ වචනෙන් වචනෙ මට ආයේ ලාවට ඇහෙන කොට මට නොදැනීම මගේ ඇස් දෙපැත්තට කඳුළු බේරිලා....ඒත් මං ඇස් ඇරියේ නෑ...නිදි මත එක්ක එදා රෑ වෙරි මතේ හිටපු මං එවෙලේ හිටියේ නින්ද නොනින්ද අතරේ...

මට මතකයි මම හිටියේ හෙන සීතලේ, මට ඕනි වුණේ තේවිව...ඒත්..ඒත්..එවෙලේ රස්නෙ දැනුන ඒ ළඟ තිබ්බ පපුව අස්සේ මං රස්නෙ හොයලා...දෙය්යනේ....

තව තව ඒ මතකය අස්සේ ඇතුලට යද්දි එකපාරට මට ලාවට දැනුනා මගේ නළල උඩ පොඩි තෙතක්....එවෙලේ මං ගිනි රස්නෙයි...ඒත් වැහි සීතල එක්ක ගල් වෙච්ච සීතල තොල් දෙකක්..ලාවට මගේ නළල උඩ එවෙලේ ගෑවුනා බන්...ඔව් ඔව්...මට මතකයි....

ඊට පස්සේ...ඊට පස්සේ....මට දැනුනා...අපි යනවා...ඒ රස්නෙ මගේ ගාවින් ඈතට යනවා..වගේම ලාවට කන් වලට ඇහුන සින්දු කෑල්ල....

කෙලවර නැතී...
ආදරේ...
රෑරමි රෑ දිවා...
අවසර නැතී...
මේ සෙනේ...
නිවාරමි මා මෙදා...
දෑසේ දුරින් යාවි මෙදා......
රහසේ සෙමින් පෑරී මෙමා....
අපි දුර වැඩි මේ බවයේ...පාරමී නෑ පුරා....

මගේ ඇස් පලාගෙන පාලනයක් නැතුව ඔහේ ගලන කඳුළු එක්ක හිරි වැටෙන පපුව අල්ලගෙන මං සූස් ගාලා නහය උඩට ඇදගෙන එහෙම්මම වාඩි වුණා ...ඉතුරු beer උගුර බීගෙන බීගෙන ගිහින් එහෙම්මම වේගෙන් හුස්ම ගන්න මගේ දිහා සෝසේ බයවෙලා බලාගෙන ඉන්නවා...

"ජ්...ජා....නු....මොකද බල්ලෝ මේ....ඕයි....මොකද...මේ....."?

මට මොනාද කියන්නේ කියලා තේරෙන්නෙ නෑ බන්...මට හෙනම අවුල්...සෝසේ ඉකි ගැහිලා ඉන්න මගේ දිහා බලාගෙන ඉද්දි මං යන්තම් වචන අහුල ගත්ත

"සෝ...සේ...උබට පුළුවන් ද මාව තද කරලා බදාගෙන ඉන්න....please...I wanna tight hug dude...please..."

එච්චරයි...phone එක පැත්තකට දාපු ඌ ඇවිත් මාව තද කරලා බදා ගත්තා...මම උගේ shirt එක තදින් මිරිකන් හෝ ගාල ඇඩුවා...මොකක්ද මන්දා දේකට මගේ හිත තුවාල වෙලා වගේ බන්...ගොඩක් වෙලා සෝසේ එහෙම මාව අල්ලන් හිටියා...

"ජානු...ඇයි සුද්දා මේ...භය නොකර කියපන් බල්ලෝ..."?

මං එහෙම්මම උගේ පොඩි වෙච්ච shirt එක අස්සේ ඉඳල ඇවිත් මගේ ලොකු T shirt එක ටිකක් උස්සල හොටු පිහි දාගෙන දැවිල්ල දෙන නහය උඩට එක පාරක් උඩට ඇද්දා...

එදා වෙච්ච දේවල් මතක් වුන එක මං සෝසේට කියද්දී ඌ බයවෙලා වගේ බලාගෙන හිටියා...අපි දෙන්නම තප්පර ගානක් එහෙම්මම ඉන්න ඇති...

"ඒ කියන්නේ...උගේ හිතේ උඹ ගැන හැඟිම් තියනවා බන්...ohh..my fking god...මොකක්ද බල්ලෝ මේ වෙන්නේ..."?

"අපි මොකක්ද බන් කරන්නෙ...එහෙම වෙලත් ඌ ඒක හංගන් කොහොමද මට මෙච්චර උදවු කරන්නෙ...ආආ...කොහොමද බල්ලෝ...??"

මං එහෙම්මම අහස දිහා බැලුවා...තව තව මගේ පපුව දනවා...එදා රෑ උගේ හිතෙ එහෙම දරුණු හැඟිමක් තියනවා කියලා දන්නවා නම් මම එහෙම හැසිරෙන්නේ නෑ බන්...ෂික් ..මට හෙන අවුල්. ..ඒකද ඌ කිව්වේ..

"උත්සහ කරන්නම්.....මං...ජානු...ඒත් පොරොන්දු වෙන්න මට බෑ...."

එයා ඇයි එහෙම කිව්වේ.....උඹලා දන්නවා ඒක සෑහෙන්න රිදෙනවා ඒක පාර්ශ්වික හැඟිම්...මටත් ඕක කාලයක් තේවි ගැන ඔහොමම දැනුනා...එයා මාව පොඩි පොඩි දේවල් අස්සේ අව්සන කොට...මගේ හිතෙ හැඟිම් එයාට කියා ගන්න බැරි වෙද්දී..මට ගොඩක් රිදුනා උබලා දන්නවනේ මුල් කාලෙ..අන්න ඒ වගේ..ඒත් දැන් එයා මගේ...ඒත් මේ දේ වෙනස්...

මේ ලෝකෙ ඉන්න එක එක ජාතියේ මිනිස්සු අතරේ ගස් වගෙ මිනිස්සු ගැන උබලා අහල තියනවද..ගස් කියන්නේ...අපි පිටකරන අපිට වැඩක් නැති කාබන්ඩයොක්සිඩ් වායුව උරාගෙන ආයේ අපිට හුස්මක් ගන්න ඔක්‌සිජන් නිපදවලා දෙන ස්වභාවධර්මයේ පුදුම සහගත නිර්මාණයක්...

ඉතිං මේ වගෙ මිනිස්සු ඉන්නවා එයාලා කරන්නෙ තමන් තුළට දැඩිව දුක අවශෝෂණය කරගෙන අනිත් අයට සතුට බෙදනවා අර ගස් වගෙ....

මෙහෙම කියන්නද උඹලට මං උදාහරණයක් විඳියට ගොඩක් ලස්සන සංවේදී සින්දු තියෙන්නෙ...ශා මේක මනෝපාරකට මරු කියල අපි අර කියන්නේ.... අන්න ඒ වගේ සින්දු වළින් රසිකයන්ගේ හිත් හොරකන් සමහර ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන් එයාලගෙ සින්දු අහන්නේ නෑ...

සමහර වෙලාවට අපි ඔය උඩ දාගෙන movie, drama බැලුවට කැමරාවක් ඉස්සරහ පට්ට romantic විඳියට රඟ පාන ලෝකයක් පිස්සු වට්ටපු actor ලට ජීවිත කාලයටම එයාලගෙ ආදරෙ අහිමි වෙලා ගිහින්...ඒත් එයාලා මිනිස්සු ඉස්සරහ ලස්සනට හිනාවෙලා ඉන්නවා...

උඹලා දන්නවද බීතෝවන්... එයාගෙ සුපිරිම නිර්මාණ බිහි වෙලා තියෙන්නෙ එයා සම්පූර්ණයෙන්ම බිහිරි වෙලා තියෙන කාලෙලු...එයා ප්‍රසිද්ධ වයලීන් වාදකයෙක්...හැම ඔපෙරා එකක් අවසානයේ ප්‍රේක්ෂකාගාරයේ අත්පුඩි සද්දේ එයාට ඇහුනේ නෑ...එයා එතකොට වේදිකාව දිහා නොබලා ඔලුව බිමට හරවන් ඉන්නවලු...ඒත් එයා එයාගෙ හැකියාවට ආදරෙ කරන්න මිනිස්සු වෙනුවෙන් තමන්ගේ මරණය ළඟා වෙනකම් සංගිතය දුන්නා...

එතකොට මේ උදාහරණය නම් උඹලා අනිවා දන්නවා ..මං හිතන්නෙ නෑ Harry Potter film series එක නොබලපු අය මේ 21 සියවසේ ඉන්නවා කියලා...ලොකු නිසා තමා ඉස්සෙල්ලා මං ඕක බලන්න පුරුදු වුණේ..Sooo ඉතිං මේ දේ Harry Potter ගැන නෙවෙයි...උඹලා දන්නවා Harry Potter කියන්නේ film series එකක් වෙන්න කලින් පොතක් කියලා...

නිකමට හිතපන් ඒ වගෙ ප්ලොට් එකක් ඔලුවට එන්න ඒ Author කොච්චර වෙනස් විදියට හිතන්න ඕනිද...ඒත් උඹලා විශ්වාස කරනවද ජේ.කේ. රොව්ලින් අතින් මේ නවකතාව ලියවෙන්නේ ඇය ගොඩක් සතුටින් හිටපු කාලයක නෙවෙයි...ඇගේ සැමියා ඇයව දාල ගියාට පස්සේ පොඩි දරුවෙක් එක්ක තමන් තනි වෙලා ඉද්දි ඇයට මැරෙන්න හිතෙන හැම වෙලේම ඒ දේ වෙන පැත්තකට හරවන්න ඇය අමුතු කතා ලියන්න පටන් ගන්නවා .soo..ඒකේ ප්‍රතිඵලයක් නිසා තමා ලෝකෙ එදා මෙදා තුර වැඩිපුරම පිරිසක් කියවලා තියන නවකතාව විඳියට Harry Potter බිහි වෙන්නේ...

ඉතිං උඹලට මට කියන්න ඕනි වුණේ මේ උදාහරණ වගේම තවත් ගොඩක් අය ඔවුන් තුළට දුක අවශෝෂණය කරගෙන අනිත් අයට සතුට බෙදුවා...හානියක් නොකර...තමන්ගේ ජීවිතේට...ඉතිං...එයාව මට දැන් පේන්නේ එහෙම...චන්දු....උබත් ඒ වගේ...

ඉස්සර ඉඳන් මං හරි ආසයි බන් අහස බලන්න...විශේෂයෙන්ම රෑ අහස...ඒකේත් අහසේ තරු කඩා වැටෙනව, උල්කාපාත කඩා වැටෙනව බලන්න මම ආසයි...ඒවා මනඃකල්පිත විකාර කියලා කිව්වත් තරුවක් වැටෙන කොට ප්‍රාර්ථනවක් කරන එක මං හැමදාම කරා...

ඔයාගෙ ඇස් රෑ අහසට හුරු නම් උඹලට අනිවා ඒ දේවල් පේනවා...මට ඉස්සර හැමදාම තිබුණේ එකම ප්‍රාර්ථනා ටිකක්...ඇත්තටම එකදිගට ඒකම කරලද මන්දා සමහර ඒවා හැබැ වෙච්ච අවස්ථා ඕනි තරම් තිබුණා...

එකක් කියන්නද....හැබැයි තොපි හිනාවෙන්න බෑ....හරි..roof top එකට මං තරු බලන්න නිතරම එනවනේ..ඉතිං රෑ අහස මට හරි හුරු පුරුදු තැනක්...කාලෙන් කාලෙට පැත්ත මාරු කරන තරු රටා ඔක්කොම මං දන්නවා...ඉතිං ඉඳහිට වැටෙන උල්කාපාත වර්ෂාවක් හරි තරුවක් හරි දැක්කොත් මං ඇස් වහගෙන කරපු පිවිතුරු ප්‍රාර්ථනා දෙකක් තිබුණා....හරිද...

එක....මගේ පිවිතුරු Taekook නැව real වේවා...වැඩි වැඩියෙන් Taekook moments ගැන අහන්න දකින්න ලැබේවා.....

හි...හි...ඕක...ආයේ දෙක.

කොනකින් හරි කිම් Taehyung වගේ පේන cool කොල්ලෙක් මට ලැබේවා...

Sooo...ඒවා හැබැ වුණා...හි..හි....විහිළු නෙවෙයි...එකම ප්‍රාර්ථනාව සිය දහස් වාරයක් විශ්වයට කියද්දී ඒවා හැබැ වෙනවා බං....හැබැයි ඔයත් මහන්සි වෙන්න ඕනි හදවතින්ම කැප වෙන්න ඕනි.... මොකද විශ්වය වුණත් කැමති නෑ කම්මැලියොන්ට...හොඳද...

Roof top එක උඩ පෙරළිලා මං දැනුත් ඉන්නේ...සෝසේ මාව සනසලා උගේ කතාව ආයේ කියවනවා...ආයෙත් අදුරු අහසේ අන්න දිලිසෙන තරුවක් යනවා.... ඉතිං උඹලා දන්නවද මේ පාර ජානුගෙ ප්‍රාර්ථනාව.....

උඹලා ලෑස්ති ද අහන්න මගේ හිතේ ගැහෙන ඒ අහිංසක ප්‍රාර්ථනාව...ම්ම්ම්...ඒක අද චන්දු වෙනුවෙන්..එහෙනම් උඹලත් එනවද මගෙත් එක්කම ඒක wish කරන්න...

"වීනස් කියන චුටි දිලිසෙන තරුවට ආදරෙ කරන මගේ අහසට...වීනස්ටත් වඩා ලස්සන ඉරක් හොයලා දෙන්න Universe.....ඔව්...ඉර කියන්නෙත් තරුවක්...ඉතිං මගේ අහසට දරාගන්න හයියක් වෙන්න...වීනස්ව අමතක වෙන්න පුළුවන් තරම් ලස්සන ඉරක් ලැබෙන්න ඕනි....හදවතින්ම මම ඉල්ලනවා...ඒ ඇස් වලට මං නිසා කවදාවත් කඳුළු උනන්න එපා, ඒ හිතට කවදාවත් මං නිසා දුකක් දැනෙන්න එපා...."

මම ජානුක්‍ය. ...(jk)


A/N pov

ඇරලා තිබුණු ජනෙල් පියන් වළින් එපිට අදුරු අහසේ වලාකුළු අස්සෙන් පේන හද පලුවක් එක්ක වැහි අදුරට නිදි බර වෙච්ච පුංචි තරු පේන්න නැති වුණත් රෑ අහසට ආභරනයක් වගේ දිලිසෙන වීනස් ගාව ඒ දිගු හීනි ඇස් නැවතිලා....

Phone එකෙ play වෙන දනිත් ශ්‍රී ගෙ සින්දුවක් එක්ක අතරමං වෙලා හිටපු චන්දුගේ දෙතොල් අග නොදැනීම හිනාවක් ඇදිලා....

"මං ආසයි උබේ නමින් මේ පපුව අළු පාට වෙනවට ජානු...මොකද උබේ ලැවැන්ඩර් පාට දම් පාට හදවත හරි පරිස්සං ඒ සුදු පාට හදවත ගාව...උබට පින් පිරෙයි ඒ සුදු පාට හදවත ටික ටික ලිලැක් පාට වෙද්දී...ඌව උබේ දම් පාට ආදරෙන් පාට කරපන්...."


ආදරේ කියලා හිත පිළි ගන්නට ...
නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද...
තණ්හා ආශා නුඹ ගැන මොකටද ...
එහෙම දේවල් නෑ මගේ හිතේ...






✍️Shadow🐰🍓




Hi...👉👈....බූටියෝ....මේ බලන්න මං ආවා...

අද කොටස හොඳද මන්දා....🙂

Solly හොඳද පරක්කු වුණාට....ම්ම්ම්..මොකද කියන්නේ චන්දුට ඔයාලා ගොඩක් ආදරෙ නිසා....ආදර සමීකරනය side love story එකක් චුටි මිනී එකක් වෙනම දෙන්නද....හි..හි...දැන්මම නෙවෙයි....පස්සේ....

මොකද හින්ට් එකක් දෙන්නම්...චන්දුට මං ජානු වගේම ලැවැන්ඩර් හදවතක් හොයලා දෙනව.....හි..හි...

ඉක්මණට එන්නම් ආදරෙයි 😘💜...

ගොඩක් බනානා කියුබ් exam නිසා හැලිලා....එයාලා පස්සේ එනවා කිව්වා....I miss them...🥺🤧

ඒත් ඔවාලා ඉන්නෝනේඒඒඒ 😘🫂
















Continue Reading

You'll Also Like

4.2K 1.1K 17
" තව කොච්චර කල් මට මගෙ මේට්ව හන්ගන් ඉන්නද කියන්නෙ ආ .මාත් මනුස්සයෙක් . මටත් ඕන අනික් අය වගේ සාමාන්‍ය විදිහට ඉන්න . ඇය් ඔයා මෙහෙම කරන්නෙ මට " " මේ හැ...
12.4M 349K 64
"A hidden connection is stronger than an obvious one." ©𝐉𝐈𝐊𝐎𝐎𝐊𝐈𝐄𝟏𝟕 No translations allowed. |*Contains some mature and triggering content*|...
49.7K 7.8K 17
සද නොදනින නමුදු සදට එලිය හිරු ගෙනේ...... නුඹ නොදනින නමුදු නුඹට සෙවණ මම වෙමි...... සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනි.... තව විමසන සිරිතට නිහඩවම හිනැහ...
90.6M 2.9M 134
He was so close, his breath hit my lips. His eyes darted from my eyes to my lips. I stared intently, awaiting his next move. His lips fell near my ea...