_ආදර_සමීකරණ_

By NethmaDissanayake

85.3K 13.8K 11.8K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
7 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
29 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
32 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
34 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
39 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
50 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
67 වෙනි කොටස 🧪
68 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
80 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
91 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
99 වෙනි කොටස 🧪

79 වෙනි කොටස 🧪

799 133 67
By NethmaDissanayake

කන ගාවම Phone එක මහ හයියෙන් දෙදරුම් කන්න ගත්ත පාරට මං අත පත ගාලා ඒක හොයා ගත්තෙ..හොඳ වෙලාවට vibration දාල තිබුණේ....ඔලුව පැලෙන්න වගෙ.ඇස් දෙක නිකන් බන් සුපර් ග්ලු ගාලා අලවල වගෙ...මං ඇස් අරින්නේ නැතුවම පුරුද්දට phone එක answer කරලා කනේ ගහ ගත්තා..

"හෙ....ලෝ ..."

"ආආ...උඹ නැගිටලා...දොර ඇරපන්...."

එහා පැත්තෙන් කතා කරන්නෙ කවුද කියලා හිතාගන්න බැරි වෙද්දී..මූ කියපි මෙන්න එක පාරටම දොර අරින්න කියලා..ඒකත් පිරිමි කට හඩක්...මේ උදේ..අපෙ ගෙදර කොහේද යකූ පිරිමි...සෝසේවත්ද...නො..නො...ඌට ඔහොම voice එකක් නෑනෙ...මේ ටිකක් ලා ගැඹුරු voice එකක්...මොකා වුණත් කමක් නෑ...ගිහින් බලමු...

"ජානු...මාව ඇහෙනවද..."?

"ඕඕඕ...ඉන්නවා...ඉන්නවා..අයිසේ..රෝද හයි කරලා නෑනෙ කකුල් වලට..."

ඇයි යකූ....එන්න කියපු ගමන් එතන ඉන්න මං සුපර් man ඇයි...ඒ පාර එහා පැත්තෙ සද්දයක් නෑ...මට ඇත්තටම ඇස් දෙක නම් ලොවෙත් එක පාරටම ඇරගන්න බෑ..ඒ නිසා හිමින් ඇදෙන් බැභැලා මං බිත්තිය අල්ලන් අල්ලන් අන්ධ පොට්ටයා වගෙ ගියේ දොර හම්බෙනකන්...

ඒත් කෝ හත්තිලව්වේ මේ දොර....ආආආශ් දොරත් ඉතිං ආතල් දෙනවනේ මගුල...ඊයේ මෙතන තිබ්බ දොර....අද නෑ....හුවෑඈඈඈ....

ඒත් උබලා දන්නවනේ උත්සහවන්තයා ජය ගනී ... ඉවසන දනා රුපු යුදධයට ජය කොඩිය....sooo මට දොර හම්බුනා...එහෙන් මෙහෙන් අඹරලා කරලා දෙය්යනේ කියල මං දොර ඇර ගත්තා....

"මොකක්ද මල වදේ උදේම ඇවිත් වද දෙන්නේ..නිදාගන්න දෙනවකො..."

තවමත් ඇස් වහගෙනම මම කියෙව්වත් එහා පැත්තෙ කිසිම සද්දයක් නෑ ඒ පාර...මං ඇස් දෙක පොඩි කරලා කරලා ඇස් දෙක පාදගත්තා..

පස්සේ අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන බැලුවේ තවමත් සද්දයක් නැතුව දොර ගාව ඉන්නෙ මොකාද කියලා...

ම්ම්ම් දැකලා පුරුදුයි වගේ...මම ආයේ ඌට ලං වෙලාම ඇස් පුළුවන් තරම් ලොකු කරගෙන බැලුවා....මෙන්න මූට දාඩිය දාල...තොල් දෙකත් වේවලනවා ...රතුත් වෙලා...ඒ අස්සේ මූ අහක බලා ගත්තෙ මං මූණට එබුනම....

හප්පා.....චන්දු......මූට මොන යකෙක් වැහිලද..උදේ පාන්දර අපේ ගෙදර ඇවිත් මේ...

"චන්දු.....උඹ....මොකෝ උදේම කුකුලත් අතේ තියාගෙන....උඹ..වේවලනවා...රතුත් වෙලා කාටද මයේ අම්මා උදේ පාන්දර භය වුණේ...කුකුලෙක් අරගෙන එද්දි මහසෝනා වත් හම්බුනාද "?

ඇස් බෝල කරගෙන මං ඇහුවත් මූ ආයේ මගේ දිහා බලලා අහක බලා ගද්දි තමා බං මං නිකමට පහල බැලුවේ....

උබලා ඇයි හිනාවෙන්නේ...ඒ කියන්නේ උබලා දන්නවද....oh...my fking god මං ඉන්නෙ boxer එකෙන් විතරයි.....මගේ අත් දෙක කෙලින්ම පහළට ගියේ...අවධානම් කලාපේ ආවරණය කර ගන්න..

මට කෑ ගැහෙන්න ගියත් ඉක්මන් වෙච්ච චන්දු මගේ කට අතින් වහලා ඒක නවත්තන ගමන් වට පිට බලලා කාමරේ අස්සට ඇවිත් ඇතුලින් ලොක් කරා...

මගේ ලොකු ඇස් වල තත්වේ ඇත්තටම දැන් පොල්..ගෙඩි size. අන්න...එහෙම...කලබලෙන් ඇද දිහා බලාගෙන චන්දු මට කෑ ගහන්න එපා කියලා ඇස් වලින් කියද්දී එ ඇස් පස්සෙන් මමත් ඇද දිහා බැලුවා...

හුටා.....නිරුවත් උඩු කයක්...ඒත්...ඔලුව පේන්නෙ නෑ..ඔලුව කෝට්ටේ අස්සේ...පිට තමා පේනවා...බන්...ඒ ..කියන්නේ...ඒ..කියන්නේ...රෑ මං..කොල්ලෙක් එක්ක බුදියලාද ...දෙය්යනේ ...

චන්දු මගේ අත බුරුල් කරපු ගමන් මං උගේ පිටිපස්සෙ හැංගිලා ඇද උඩ මුනින් අතට නිදාගෙන ඉන්න මී පැණි පාට පිටක් තියන කොල්ල දිහා බැලුවා....ම්ම්ම්ම්...මී පැණි පාට...පොඩ්ඩක් හිටපන්....මගේ ඇඟේ ලාවට මී පැණි සුවඳක් එනවා...ඒ කියන්නේ...අරූව දියවෙලා මගේ ඇඟේ ගෑවිලාද...

මනස්ගාත හිත හිත මං ඉද්දි ලඟ තිබ්බ ලොකු towl එකක් ගත්ත චන්දු ඒක මට දුන්නා...

"ඕක ඇදගන්නවා....ආආආශ් තවම වෙරි මත. ..මේකට. ."

චන්දු දුන්න towl එක එහෙම්මම ඉණ වටේ පටලවගෙන මං ඔලුව කස කස ඌ දිහා බැලුවා...පොර කෙලින්ම ගියේ කන්නාඩි මේසෙ ළඟට ඒත්...මොකක්ද යකූ ඒ කන්නාඩි මේසෙ....කවදද මට කෙල්ලෙක්ගේ වගෙ රවුම් කන්නාඩි මේසයක් තිබුනෙ...අම්මා අලුතෙන් එකක් වත් ගත්තද...

මමත් චන්දුල පස්සෙන් ගිහින් ඌ මොකක්ද හොයන්නේ බැලුවා...

"මොනාද හොයන්නේ....උඹ..."?

"මෙතන උඩ මගේ prefect tie එක එල්ලලා තිබුණා....ඒත් ඒක දැන් මෙතන නෑ...උඹ දැක්කද ජානු..."?

මං ඔලුව කස කස චන්දු දිහා බයවෙලා බැලුවා...

"උඹේ prefect tie කොහෙන්ද යකූ..අපෙ ගෙදර....ආආආආ....පිස්සුද යකූ..."?

චන්දු මගේ දිහා annoying බැල්මක් දාල බලලා එතන බිම උගේ tie එක වැටිලද කියලා බල බල ඉඳලා...ආයේ වටපිට බලලා ඇද දිහා බැලුවා...මමත් මොන්ගල් වෙලා වගෙ මොකක්ද වෙන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නවා...

ඒත් එකපාර ඇදේ මැද්දෙ තිබිලා මූ රතු පාටයි, කහ පාටයි ඉරි ගියපු හොඳට දැකලා පුරුදු පටියක් ඇදලා ගත්තෙ මගේ දිහා අමුතු විඳියට බලලා....මූ ඒක මගේ ඇස් ඉස්සරහට අල්ලන් ඉද්දි මගේ මොලේ අකුණු කොටන්න ගත්තා...

"කන්නාඩි මේසේ උඩ එල්ලලා තිබුණු මේක කොහෙන්ද ඇදට ආවෙ ජානු මහත්තයා...මට explain කරන්න පුළුවන්ද..."?

මට gulp ගාල තඩි කෙළ ගුලියක් ගිලෙන කොට මට කෙලින්ම ආයේ බැලුනේ ඇද දිහාවට...මොකද මට මතක් වුණා මං ඕක අරගෙන කාගෙ හරි අත් දෙක ගැට ගැහුවා....ඊට පස්සේ ..ඊට පස්සේ......මං....මොනාද කරේ...ඒ...

මගේ කට අත් දෙකින්ම වැහෙන කොට..ඇස් රෝල් කරපු චන්දු මගේ නළලට ඇඟිලි දෙකකින් ඇනලා පිටිපස්සට තල්ලු කරා...පස්සේ එහෙම්මම මාව පහු කරගෙන ගිහින් අල්මාරියක් ඇරලා school uniform එකක් අරගෙන...එතනම එහා පැත්තෙ shoe රැක් එකෙ තිබුණු ස්කොලෙ සපත්තු දෙකක් අනිත් අතට ගද්දිත් මං ඌ දිහා බලාගෙන හිටියා...

මගේ මෝඩ මොලේට දැන් ටික ටික තේරෙනවා මේ මගේ කාමරේ නෙවෙයි කියලා ...එතකොට මේ අපේ ගෙදරත් නෙවෙයි....එතකොට ම්...මේ.. චන්දුලා...ගෙදරද....

ආආආආ...මම කොහොමද මෙහෙ ආවේ.. දෙය්යනේ...මං කාමරේ පුරා හොඳට සිහියෙන් බැලුවා...බිම පුරා ඇදුම්..කව්ච් එක උඩ තිබ්බ ලිප්ස්ටික් එකක් එක්ක body spray bottle එකක්...පොත් මේසෙ උඩ තිබුණු sprite bottle එක...දිහා මං බලාගෙන ඉද්දි මගේ මොලේට ටික ටික හිමින් ඊයේ වෙච්ච දේවල් loard වෙන්න ගත්තේ මට හික් ගෑවෙද්දි....

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

"රො...ර...කී ..."

"ආආආශ්...මල්ලි....දැන් නම් උබට වැඩි බන්...උඹ ගෙදර යනවද...."?

"නො...නො...ගෙදර...පිස්සුද...හලෝ...දැන්මම.. බ්....බෑ....අනික මං තවමත් කෙලින්....ok....මේ..මට හෙල්ප් එකක්.... ඕ....නි "

"මොකක්ද..."?

"කෝ...ළ...ගට වරෙන්...that's secret..."

"මට ලිප්ස්ටික් එකක් හොයල දීපන්...ආආ තව girls perfum එකකුත් ඕනෙ "

"මොකක්!!!!!....ඒ මොකද යකූ...?"

"ඕනෙ..උඹ ගාව ඇති නේ..."?

"ඔව්..කෙල්ලො දාල ගියපු ඒවා ඇති..මං ගෙනල්ලා දෙන්නම් හිටපන්...ඒත්..ආකේල් උඹ සිරාවට ඔච්චරද බොන්නෙ..."?

"හි...හි....නෑ මං වැටෙන්න බොනවා...ඒත් බලනවා මං ලොකුවට බොන්නේ නැතුව මගේ රඟපෑම හොඳ නැද්ද..."?

"මරු යකූ....අරූ සිරාවට රැවටුනා...."

"තව game එක ඉවර නෑ...ඒ ටික ඉවර වෙනකම් මං සිහියෙන් ඉන්නවා.. හැබැයි ඊට පස්සේ නම් බොන්න ඕනේ ලොවෙත් හරි....මේ උඹට මතකයිනේ කිව්ව ඒවා වැරදිලාවත් මගේ phone එක on කරන්න එපා මට වැඩි වුණොත්...ආයේ අපෙ එවුන්ට call කරන්න එපා...මං කිව්ව කෙනාට විතරක් call කරපන්..."

"ඔයාගෙ too much තාත්වික රඟ පෑමට මමත් සාදරනයක් කරන්න එපැයි තේවි....නේද....මං ආසයි නිව්ටන්ගේ 3 වෙනි නියමයට...Sooo.....බලාගෙන ඉන්න...සුදු මහත්තයා....මං එනවා...ඉක්මණට....අද අපි අපිව පරීක්‍ෂා කරමු..."

"Well කවුද බලන්න මේ ඉන්නෙ...after long time bro. ..same place..."?

"ඉතින් කොහොමද ජානු bby....ඔහොම බීලා ඉද්දි උඹ තවත් හොට්..ඉස්සරටත් වඩා...හැබැයි අද නම් උඹ sad ගහලා වගෙ..."??

"ඇ....ත්...ත...ට??? මම හිතුවේ. ...ආදිත්‍ය එයාගෙ ටේස්ට් එක වෙනස් කරලා කියලා. .....but ආයෙත් කෙල්ලො එ...ක්....ක..."?

"මෙහෙමයි. ....ජානු දන්නවා....මගේ ටෙස්ට් එක වෙනස් කරේ කවුද කියලා....එදා රෑ. ..අපි අන්තිමට මෙහේ හම්බුන දවස....මතක නැද්ද. ..ම්ම්ම්. ..."?

"ම...ත...ක...යි ....ගොඩක් හො...ද...ටම... එදා මගෙන් තමුසෙ හොඳ පාරක් කෑවේ...එහෙමනේ...අනික තමුසෙ ඒවා ඔක්කොම video කරලා මෙච්චර කල් මාව බ්ලැක් මේල් කරේ. ..හැබැයි ඉතිං ඒක කාටහරි යැව්වත් තමුසෙ තමා නෝන්ඩි වෙන්නේ..."

"මම ඒක කාටවත් යැව්වේ නෑ...ජානු...but....මට ඒක සෑහෙන්න ප්‍රයෝජනවත් වුණා. ...මොකද එතන අපි බොරුවට හරි හිටියේ එකට ...තප්පර දෙක තුනක් හරි...අනික. ..ඔයා. ..තනියෙන් ඒක කරද්දී ....ආආආආආහ්......fking hot...."

"තමුසෙට අසහනේ ඕයි...."

"Fckin හොට් bottom කෙනෙක් නිසා...."

"කවුද කියන්නේ.... මං bottom කියලා. ..ආහ්...???"

"..ස්ලට් හොට් bottom. .."

"විකාර. ...මට තනියෙන් ඉන්න ඕන....please ආදි. .උබේ අර girl බලාගෙන ඇති පලයන්...ආආආ ..ඒක නෙවෙයි...දමන්වර UNCLE දන්නවද උබේ මේ හපන්කම්...."?

"But ජානු. ...මගේ සීරියස් choice එක girls ලා නෙවෙයි. ..boys"

"මං ආසයි ප්‍රතිවාදියත් my fav sexy doll වුණාම....you know it ජානු...."?

"තමුසෙ මාව බ්ලැක් මේල් කරානම් මටත් පුළුවන් ආදිත්‍ය....බලාගෙන ඉන්නවා...එක ගලෙන් කුරුල්ලො දෙන්නයි...huh..."

"තේ....වි....."

"ආකේල්...ඒ මල්ලි....අඩේ..අඩේ....උඹ මේ ඔක්කොම බිව්වේ ඇයි ...උඹ කිව්වේ බොතල් ටික මේසෙ උඩ අරුන්ට පේන්න තියන්න කියලනේ...ආආආ..."?

"ම...ට...යන්න...ඕ....නෙ ....ර..රො....කී...ම..ට...එ.යාව...ඕ...නෙ ...."

"S...S....orry ..."

"ඒකට අවුලක් නෑ...ඕවා ගියාම ෂේප්...දැන් ඇගට හොඳක් දැනෙයි .වරෙන්...අපි sprite බොමු..එතකොට උගුර දන්නේ නෑ..අප්පිරියා ගතිය නැති වෙයි..."

"උඹ ඔහොම හාන්සි වෙලා යමන්...ඇග රස්නෙයි..උනද කොහෙද...ජානු....කොහොමත් ඔහොම ගෙදර යන්න බෑනෙ...අපෙ ගෙදර යන්...අද safety එහෙ...හරිද..."?

"වැස්ස සැර වෙනවා අපි ඉක්මණට යමු...ආයේ වමනේ ආවොත් ඇතුළෙ දාපන් අවුලක් නෑ...හරි....කෝ හාන්සි වෙයන්..."

"අඩේ..ගිනි රස්නෙයි...උබට උණ යකූ...ආආආශ්..."

"ඇ...ඇ...යි....ජා...නු...මේ..."?

"සී....සී...ත....ල....යි... "

තේ....තේ....වි.....මා...ව...දා...ල ය...න්...න...එ..එ...ප්පා....."

අ....පි...ඉක්මණට උබේ තේවි ගාවට යමු ජානු....කෝ ඉතිං මට යන්න දීපන්...අපි යමු..."

"බෑ......බෑ.......ඉන්න..."

"ඇ...ඇ....යි...."?

"එතකොට...ච....ච....න්....දු....පව්......"

ම්ම්ම්ම්....එයා ආවෙ නැත්නම්...මාව හොයාගෙන....මං උබට මේ පපුවේ ඉඩ දෙනවා...චන්දුල. ..ඒත් දෙවියෝ මට මැව්වේ එයාව න.....ම්....උඹ මට වෛර කරන්නෙ නෑ නේද...ම්ම්ම්..."

"ජ්....ජා...නූ....මොනාද බන් කියන්නේ...උඹ..."?

"උඹ...අහස වුණේ....හඳයි, තරුයි දෙකම පරිස්සන් කරන්නද මෙහෙම...ම්ම්ම්ම්..එතකොට අහසට දරාගන්න බැරි වෙද්දී...මෙහෙම වැස්ස වෙලා වැටෙනවද...ඒ රිදෙන තැන් දියකරලා...."

"ම....ට ...රිදෙන්නේ නෑ...ජානු...අහසට හඳ වගේම තරුත් ඕනෙ....නැත්නම් රෑ අහස මූසල වෙයි.....හඳ නැති දවසට තරු තනි මකයි,තරු නැති දවසට හඳ එළියෙන් පුරවයි...."

"එහෙනම් අපි ඉරක් හොයා ගමු දවසක....එතකොට අහස සම්පූර්ණ වෙයි චන්දුල. ...ම්ම්ම්..."

"ම්ම්ම්ම්....දැන් යමු...ව....රෙ....න්...වැස්ස සැර වෙනවා..."

"ච.....න්...දු....."?

"මට පොරොන්දු වෙනවද .."?

"මො...නා....ද ජා....නු ...."?

"ඉරක් හොයා ගන්න...දවසක....ම්ම්ම්ම්....මට ඕනි නෑ අහස අදුරෙන් තියන්න..."

"උත්සහ කරන්නම්.....මං...ජානු...ඒත් පොරොන්දු වෙන්න මට බෑ...."

"මමත් දෙයක් උබෙන් ඉල්ලන්නද....සමහරවිට උදේට උබට මේවා මතක නැති වෙයි ජානු....ඒත්...මට මේ දේ කියන්න ඕනේ...."

"මො....ක...ක්....ද....?"

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

දෙය්යනේ.....මං මේ පාර නටලා තියෙන නාඩගම...ඒත් ඒත්...මට චන්දු ඊලගට කිව්ව දේ මතක නැත්තෙ මොකද.... මොකක්ද එයා ඉල්ලුවේ.....ආආආආආශ්...මොකක්ද ඌ කිව්වේ.....club එකෙ වෙච්ච දේවල්, චන්දු මාව එක්ක ආව දේවල් මට මතක් වේගෙන එද්දි මගේ පපුව වේගෙන් ගැහෙනවා මටම දැනුනා බන්...

ඒත් car එක අස්සේ ඊට පස්සේ වෙච්ච මොකුත් මට සිරාවට මතක නෑ...ඒ කියන්නේ මූ මාව රෑ මෙහේ ගෙනාවා...ඒත් එක්කම මට බැලුනේ ඇද උඩ ඉන්න එයා දිහාවට....දෙය්යනේ මගේ කොල්ල...මගේ තේවියා ...මගේ ඇස් පලාගෙන කඳුළු වැටෙනවා...මොකක්ද මන්දා දේකට මගේ හිත තදට රිදිලා....චන්දු bath room එක අස්සේ...නිසා මම එහෙම්මම ඇද ගාව වාඩි වුණා ...

දෙය්යනේ ඊයේ රෑ..........

මං හොදටම නිදාගෙන ඉන්න තේවිගේ නිරුවත් පිට උඩ ලාවට තොල් තද කරද්දි එයාව ගැස්සුනා....ඒත් ඇහරුනේ නෑ...මට ලෝභයි.....

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

"Wash දාන්න ඕ....නේ...."

"ඔහොම බෑනෙ...උදේට දාමු...ම්ම්ම්...දැන් නිදාගන්න..."

"බ්...බෑඈඈඈඈ....ඔක්කොම එපා....මූණ කට විතරක්...වමනේ ගදයිනේ....අමාරුයි...."

"ම්ම්ම් වරෙන් එහෙනම්..."

"ඇග රස්නෙ ගහලා නේ බන්...සීතල වතුරින් හෝඳන්න එපා..මේ හොට් water තියෙන්නෙ..."

"නො...තැන්ක්ස්...."

"මං මෙච්චර වෙලා ඉවසුවා....ජානු...තවත් නම් බෑ...කොහේද ගියේ තෝ...කියපිය....කොහේද ගියේ..."

"Club.....ප්‍රශ්න තියනවද...?

"ආයේ කියපන් ....මොකක්ද තෝ කියන්නේ..."?

"සී...එල්....යූ ..බී.....Club...ඇහුන් නැද්ද...ආහ්...."?

Club...වල යන්නේ...පොත් කියවන්න නෙවෙයිනෙ දිවාකර..enjoy කරන්න.... ඇයි තෝ උදේ කිව්වේ මට බඩ්ඩක් වගෙ එල්ලෙන්න එපා කියලා....Soooo...මං මගේ bby girls ලා එක්ක. ටිකාආආආක් විතර enjo......"

"මොකක්ද තෝ කිව්වේ බල්ලෝ..මොකක්ද...ආයේ කියපිය ....."?

මොකටද...මොකටද ඒ මගුලේ ගියේ කියපන් ජානු....පිස්සු හැදිලද තොට.. ආහ්...මොනාද මේ...මාර්ක්...කියපන් උට්ටෝ..."?

"ඉතිං...ගහපන්...මොනාද බලන්නේ....උදේ වගේ..මේ පැත්තටත් ගහපිය.....ආආහ්..."

"හරි....ok....ඒත්...කියපන් ඇයි.....උබට චිට් එක හම්බුනේ නැද්ද...ජානු....ආආ...කියපන් ..."

"මං දන්න මගුල් චිට් එකක් නෑ....මාව අල්ලන්න එපා..."

"ඔය ඇදුම් මාරු කරගෙන නිදා ගන්න..."

"බෑ....මේකට ආසයි මං... bby girls ලා ගෙ කිසුත් තීනවාආආආ"

"වමනේ දාන්න ඕන වුණොත් කියනවා...වැනි වැනි තනියෙන් යන්න එපා..."

"හුම්....ඔතනද ඉන්නෙ..."?

"ඔව්..."

"හාකො.....ඉන්නවා...මට මොකද..."?

ඒ....කියන්නේ උඹ මේවා විශ්වාස කරනවා....???"

මමත් ඒකම ඇහුවොත් උඹ මොකක්ද දෙන උත්තරේ ජානු....ම්ම්ම්...??"

මං උඹ විශ්වාස කරා....හැබැයි ඒ රඟපෑම too much...Soooo...."?

"ම්ම්ම් ඒක වැරද්දක් I know.....Soooo???"

"මගේ රඟපෑම උබට වඩා genius නැද්ද සුද්දා...."?

See that....හැබැයි ඊට කලින් එකපාරක් මට කියපන් උබට මාව sure නැද්ද...."?

"Sure නැත්තං අපි දෙන්නා මෙහෙම ළඟ ඉන්නේ නෑ බන්...එහෙනම් එක්කෝ මං ඔලුව හැරුණ අතේ ගිහින්..නැත්නම් උබේ දත් ටික දැන් බඩට ගිහින් ඔය අන්ඩක් කැඩිලා ගිහින්...."

"හදවතයි, මොලෙයි කියන්නේ දෙකක් ජානු...හදවත හැමදාම හැඟිම් පැත්තේ..ඒත් මොලේ කියන්නේ දරුණු තීරන ගන්න කෙනෙක්...මොකද මොලේ හැම පැත්තකින්ම හිතනවා ..."

"එතකොට...උඹ කොහොමද තීරනයක් ගන්නේ....??"

"කාලය....ජානු....??"

"කාලය යද්දි රිදෙනවනේ..."

"ඔව්...ගොඩක් රිදෙනවා...ඒත් හැඟිම් එක්ක ගනුදෙනු කරද්දි මං හදවත විශ්වාස කරත් මොලේටත් ඇහුන්කන් දෙනව..ඒකට කියන්නේ අවිශ්වාසය නෙවෙයි..ජානු..."

"තේරුම් අරන් ප්‍රශ්නයක් දිහා බලන්නේ එහෙම...ඒක අපෙ හැඟිම් වගේම බුද්ධිය එක්ක කරන ගනුදෙනුවක්....හැඟිම් කිව්වේ විශ්වාසය නම්, බුද්ධිය කියන්නේ සාක්ෂි එක්ක ඉස්සරහට යන එක..Sooo....සමහර පොයින්ට් වලින් මං නිගමන වලට ආවා.."

"උබට උදේ රිදුනා වගේම මටත් ගොඩක් රිදුනා...මං කරේ රඟ පෑමක් කියල ඔයා දන්නවා...නේද...ඔයා ඒ message බලලා....Sooo..මේ සමීකරනය තුලිත වෙන්න නම් දෙපැත්ත සමාන වෙන්න ඕන නේද ජානු....එහෙනම් මගේ තාත්වික රඟ පෑමට, උබේ තාත්වික රඟපෑම සමාන වෙනවා....එහෙම නේද...."?

"how smart master plan bby....කොහෙන්ද ඔය idea ආවෙ..."?

"මම ඉතිං දස්සයානේ...හි..හි...උඹ අහු වුණේ නැද්ද"?

"ජා.....නු ....I want you bby...please....."

"ජා.....නු ....මොකක්ද කරන්නෙ..."?

"ශ්ශ්ශ්ශ්....ඒක punishment එකක් love...ඔයා අත කපා ගත්ත එකට....ම්ම්ම්...ආසද ඒක විඳින්න..."?

"ආආආආහ්අ...Fking God....ඔයා මාව tease කරනවා bby....oh....I can't. .please මේක ලිහපන්.....යකූ. ."

"තේ....ව්.....අද මට ඒක ඕ.....නේ...."

"මො....ක....ක්....ද ....love....ඕන දෙයක්....ඒත් මාව ලිහන්නකෝ. ..මට ඔයාව අල්ලන්න ඕනේ. ..please..."

"නො......දැන්මම නෙවෙයි.....but I wanna neck kiss.....තේ......වි. ..If you make me hard with a neck kiss, I will untie you....ok....?"

"Ok....එහෙනම්.....I will take you to heaven. wait and see...bby boy..."

"තේ....වි.....ම...ට....ඒ....ක....අ...මා..රු..යි....වස්තු..."

"මං...උදවු කරන්නද මගේ මැණික...ම්ම්ම්ම්...ඔයා ලෑස්ති නම්....."

"සුදු මහත්තයා....මට බයයි......මට ඕනෙ. ඒත්..මං කොහොමද ඊට පස්සේ උඹ ළඟ නැතුව ඉන්නේ...ආහ්....උබට පුළුවන් වෙයිද ..බෑ...තේවි...බෑ...."

"ජා... නු....මගේ බබා....අනේ අඩන්න එපා මැණික....අපි දුර යන්නේ නෑ...ඔයා දන්නවනේ ඒක..ඒත් ඔයාට ඕක ඔහොම තියාගෙන ඉන්න අමාරුයිනේ..."?

"මට භය උඹ එක්ක දුර යන්න නෙවෙයි බන්...ඇබ්බැහි වෙයි....මං කමක් නෑ ඒත් උඹ.....ඊට පස්සේ පාඩම් කරන්න බැරි වෙයි....ඒ නිසා...මං ඒක තනියෙන් කරන්නම්...තේවි....මට බෑ උඹේ අවධානේ නැති කරන්න..ම්ම්ම්ම්..."

"කොහොමද මැණික....ඒ...."?

"ඔයා නිසාම විතරයි තේ.....වි..."

"ම...ම......ආදරෙයි මගේ ජානු....."

"මො..මො....ක....ක්ද ......තේවි....ආ..ආයේ....කියපන් .....මොකක්ද....ඒ...අ...අනේ...."

"මං ආදරෙයි මගේ රත්තරනේ.......පැලෙන්න ආදරෙයි..මගේ කොල්ලට....."

"මට කියන්නේ නැද්ද චූටි.....ම්ම්ම්ම්....."?

"අ ...නේ ....මමත්...උතුරන්න ආදරෙයි මගේ වස්තුවේ....Yehhh...I am Fckin love you......"

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

මට හෝ ගාල ඇඩෙනවා...බන්...ඊයේ රෑ වෙච්ච දේවල් අකුරක් නෑර මට මතක් වෙද්දී...මගේ පපුව වේගෙන්ම ගැහෙන්න හේතුවක් වෙච්ච එයා මට ආදරෙයි කිව්වම කොහොමද මම විශ්වාස කරන්නේ...ඒක කියා ගන්න බැරි සතුටක් තමයි...

මට ඇත්තටම ඕනි වූණේ අහිංසක පළිගැනිමක් කරන්න විතරයි බන් ..මොකද මං ඒ චිට් එක දැක්කේ නැතත් මගේ තේවිව විශ්වාස කරනවා...මට රිදුනා. ඒක හරි...ඒකට මට ටිකක් දුක හිතුනා..ඒත් මං දන්නවා එයා ඒ හැමදේම කරන්නෙ මගෙන් දුර යන්න භය නිසා කියලා. .

මං හිමින් මගේ ඇඟිලි එයාගෙ සිනිදු කොන්ඩෙ අස්සේ යවන කොට හෝ ගාල මගේ ඇස් වලින් කඳුළු ගැලුවා...මොකද මේ ඉන්නෙ මගේ පන බන්...දවස් ගානකින් මම එයාගෙ ගාව මෙහෙම තුරුල් වෙලා හිටියේ..මට එයාගේ හැමදේම ගොඩක් miss වෙලා තිබුනෙ...

ඊයේ අපි අපිව විශ්වාස කරා. .හිතාගන්න බැරි තරම් අපි ඒ දේවල් වලින් තවත් බැඳුනා ..සමහර වෙලාවට බන් ජීවිතේට එන ප්‍රශ්න අපෙ ලොකු කිව්වා වගේ ලෙමනේඩ් එකක් කර ගන්න එක තමා හොඳම දේ...

ඒත් දන්නවද මේ සතුට මැද්දෙන් මගේ පපුවේ කොණක් තදට රිදෙනවා කියලා...කවුරු නිසාද...අද මට මෙහෙම තේවිට තුරුල් වෙන්න ඉඩ හදල දුන්න ඌ.....චන්දු....උඹ මාරයි බන්...

මං තේවිට හොඳට සීට් එක පොරවලා මුනින් අතට නිදාගෙන හිටපු එයාගෙ ඔලුවේ හිමින් ඉම්බා...එයා සුවඳයි...ඇත්තටම එයා ගාව අද එන්නේ මගේ සුවඳ...

"ආදරෙයි මගේ මැනික. .."

මම රහසින් එයාගෙ කන ගාව මුමුනලා ඒ කන උඩ නහය තියල තද හුස්මක් අරගෙන එයාගෙ ගාවින් ඇවිත්..බිමවැටිලා තිබ්බ තේවි ඊයේ රෑ ඇදගෙන හිටපු දිග පිජාමා කලිසම ඇදගද්දි චන්දු school uniform එක ඇදගෙන bath room එක අස්සේ ඉඳල ආවා...

"උඹ අද ස්කොලෙ යනවද...."?

"ඔව් ජානු...අද යන්නම වෙනවා. අපිට IT camp එකක්..ඒකට BMICH යන්න වෙනවා..ගොඩක් ඉස්කෝල එනවා..soo ඒකයි prefect tie එක අද දාගෙන යන්නේ...උඹ දන්නවනේ පිටට යද්දි ඒක දාන්න එපැයි..."

"ම්ම්ම්ම්...."

"අද ඉතිං නිවාඩු දවසක් නේ..ම්ම්ම්..උදේ සෝසේ call කරා..ඌත් ගෙදර කිවුවා...උදේට උන්ගේ අම්මා යන නිසා උඹලා දෙන්නව මට එන ගමන් ගෙනල්ලා දාන්න කිවුවා...."

'කොහෙද...සෝසේලා ගෙදරද..."?

"ඔව්.. මං නැතුව මෙහෙ උබලා තියල යන්න බෑනෙ..safety නෑ. .මොකද ආදිත්‍ය කොයි වෙලේ එයිද මන්දා...අනික සියාතු වුණත් මට විශ්වාස නෑ..ඒ නිසා දැන් පාන්දර මං යද්දී යන්න ඉක්මණට ලෑස්ති වෙයන්.. මූව ඇහරවගෙන...මං තේ හදන්න නම් දන්නේ නෑ...but කෝපි බොනවනේ උබලා...."

චන්දු කියද්දී මට හීන් දාඩිය දැම්මා. ..කෝපි...අම්මාආආආආආ....මගේ සුදු මහත්තයා නම් හොදටම කැමති කෝපි බොන්න...නේද බන්...හිකිස්..
.

"ආආ...මේ...ඔව්. .ඔව්..අවුලක් නෑ...."

"එහෙනම් උඹ නා ගනින්...එතකොට ඔය වෙරි මත හොදටම හරි යයි...මං කෝපි හදාගෙන එන්නම්...ටිකකින්. ."

"ම්ම්ම්ම්. ...මේ චන්දු..."

"ඕඕඕ..."

"සිරාවට මං සෑහෙන්න බීලද හිටියේ. ..."?

"හි. .හි....ම්ම්ම්. .ලොකුවට නෑ. ..ඒත් ටිකක් විතර...මොකද උබට ලාවට සිහියක් තිබුණා..."

මං බිම බලාගෙන ඇඟිලි එකට පටලව පටලව ඉද්දි ඌ යන්න ගියත් ආයේ ළඟට එද්දි මාව ගැස්සුනා...

"ගෙදර යද්දී. ..ඔය මාර්ක් එක වහගෙන පලයන්....foundation මොනා හරි ගාගෙන...නැත්නම් විනාසයි..."

ඒ කට හඩ වේවලනවා...වෙනස්....ආයේ මගේ පපුව කොන හීනියට දනවා....මං චන්දුල දිහා ඇස් උස්සලා බලන්න කලින් එයා ගියා...

එහෙම්මම towl එක අරගෙන bath room එකට ගියපු මං කන්නාඩියෙන් පේන messy ජානු දිහා බැලුවා...කොන්ඩෙ අවුල් වෙලා. . තොල් රතු වෙලා, කම්මුල් පවා රතු වෙලා...මගේ ඇස් ටික ටික හිමින් පහලට එද්දි නැවතුනේ මගේ බෙල්ල පාමුල තැනක. ..it's my fking sensitive point.....

එතන තියෙන Royal Violet පාට මාර්ක් එක....උඹලා දන්නවද දම් පාට ගත්තම විවිධ ප්‍රබේද තියනවා...දම් පාට කියන්නේ මගේ ආසම පාට නෙවෙයි...මම ආදරේම පාට....

ලැවැන්ඩර් දම්, Violet දම්, Amethyst දම් පාට, වයිල්ඩ් බෙරි දම් පාට, ඕකිඩ් දම්, ලිලැක් දම් පාට, Mauve දම් පාට, Bright දම්,වයින් දම් පාට, pale දම්, plum දම්, palatinate දම්, eggplant දම්, midnight දම් පාට, iris දම්, මිදි දම් පාට, ඉන්ඩිගෝ දම්,ultra Violet දම්, Russian දම්, මල්බෙරි දම්, පැස්ටල් දම්, light දම්, psychedelic දම්, කෝබෝල්ට් දම්, සිල්ක් cut දම්, Cadbury දම්, English දම්, නිල් දම්, Deep දම්, glossy දම්,.......etc

ඔය වගේ තව ජාති ගොඩක් ඇති...ඒත්....රෝයල් Violet දම් පාට කියන්නේ මොකක්ද දන්නවද. .අර තුවාල වුණාම ගැඹුරට දැනෙන දම් පාට..දත් පාරවල් එක්ක ඇතිවෙන පැල්ලම් එක්ක හම උඩ රටා මවන දම් පාට. . උඹලා දන්නවා එහෙම නේ...Sooo මේ ඒ පාට...

ඒ දේ දැක්කම මගේ යටි පතුල් පවා හිරි වැටිලා ගිහින්.... ඉබේම මට ඇස් පියවෙලා යද්දි ඊයේ තේවි එතන Kiss කර කර උරපු හැටි මතක් වුණා....ඒ තෙත් තොල් ආයේ ආයේ මට හීනෙන් වගේ දැනෙන කොට මගේ කොන්ද දිගේම හිරියක් ගලාගෙන ගියා. ...

මං එහෙම්මම shower එක යටට ගිහින් සීතල ඇල් වතුරින්ම අර පාන්දර නාන්න ගත්තා...මොකද ඊයේ රෑ උතුරන්න ගලන්න තිබුණු හැඟිම් මං හිර කරගෙන හිටියේ...මොකද අධි සරාගී හෝරාවක් මට ආදරණීය කර ගන්න විතරයි ඕනි වුණෙ...

මොකද limit පැන්නා කියන්නේ අපි දෙන්නටම ඒක අමාරුයි....බං. ..නැතුව ඉන්න බෑ..අන්න ඒකයි. ..උඹලා දන්නවා අපි දේකට fking addict වුණාම අපිට දවසක් ඒ දේ නැතිව .මං කියන්නේ පැය බාගයක් ඉන්න පුළුවන්ද. ..බෑ නේද. ...උඹලට ආසම කෙනෙක්ට ,ආදරෙ කරන කෙනෙක්ට message එකක් නොදා උබට ඉන්න පුළුවන් ද උපරිම දවසක් බෑනෙ. .

Soo...තේවි කියන්නේ මට අන්න එහෙම ඇබ්බැහියක්....ඒකයි මං එයාව සීමා ඇතුළෙ දැනට විඳින්නේ.. සීමා බිඳින්න දවසක් අපි හදා ගන්නකන්. . එයාව මට මෙහෙම ඇති. ..මොකද දන්නවද බන්.. තවමත් අපි අපේ බේසික් එක වත් හදාගෙන නෑනෙ. ..ඒ නිසා Al කෙලව ගන්න බෑ. ...

මං එහෙම්මම shower එක යට ඉඳගෙන මගේ කකුල් දෙක පන නැති වේගෙන එන හැඟිම් ඔක්කොම මගේ අත් උඩ පිට කරලා දැම්මේ එයාවම මතක් කරගෙන ..ඊට පස්සේ මට හෙන සැහැල්ලුවක් දැනුනෙ..මම ඉක්මණට නාගෙන ආවෙ..මොකද උදේ පාන්දර නිසා හෙන සීතලයි...

තේවි මට රෑ wash දාල අඳින්න කියලා ගෙනල්ලා තිබුණු ඇදුම මං කව්ච් එකෙන් හොයා ගත්තා...මොකද එතනම කොනක මගේ ඕඩිකොලොන් එක තිබ්බ නිසා. .මං bby නිල් පාට T shirt එකයි, කොට ෂෝට් එකයි දාගෙන කොන්ඩෙ හොඳට පිහි දාගෙන ඕඩිකොලොන් එක ඔලුවේ ඉඳන් ඇගේම උලා ගත්තා...

"ම්ම්ම්ම් දැන් ඉන්නෙ මේ සුවඳට ...බබා වගෙ..."

ඊලගල තියෙන්නෙ තේවිව ඇහරවගන්න. ..මං ගිහින් එයාගෙ පිට උඩ මගේ සීතල අත තිබ්බා...

"තේවි. ....තේවි. .. නැගිටපිය. ...අපි යන්න ඕනෙ. ...කෝ. ..".

මම එයාව ඉණ ගාවින් ලාවට කිති කවන කොට එයා ඇකිලුනා. .පස්සේ එහෙම්මම අනිත් පැත්තට හැරුණ ගමන් මම එයාගෙ ඇගට උඩ නැග්ගා....එයා ගිනි රස්නෙයි ..මං ඉතිං උදේ පාන්දර අයිස් වතුරින් නාලා නිසා මාව හෙනම cool වෙලා. ...

එයාගෙ රස්නෙ පපුවේ මං ඔලුව තියාගෙන එයාව බදාගෙන ටිකක් ඉද්දි මට දැනුනා එයාගෙ දිග ඇඟිලි මගේ තෙත කොන්ඩෙ අස්සේ රෝන්දේ යනවා...

"නෑවද. ...ම්ම්ම්..."?

"ම්ම්ම්ම්. ..."

"සූදයි. ..."

ඒ තොල් මගේ ඔලුව උඩ තද වෙනවා මට දැනුනා.. ඊයේ වෙච්ච දේවල් එක්ක, මම කරපු දේවල් එක්ක මට දැන් තමා බන් ලැජ්ජ හිතිලා තියෙන්නේ...සිරාවට මාව ඒවා මතක් වෙද්දිත් රතු වෙනවා. ...ආආආ

ආආආආශ් අර මී පැණි seen එක..ඊයාආආආ...විලි ලැජ්ජයි..ඕයි...it's too much girlish type නේද....

"තේ....වි ..."

"ම්ම්ම්ම්...."

"අපි යන්න ඕනෙ..චන්දුල ස්කොලෙ යද්දිම සෝසේලා දිහා..ඔයත් යන්..අද නිවාඩුනේ..."

"අද නිවාඩු දවසේ මොකද ඌ ස්කොලෙ යන්නේ ජානු.."?

"ඌට BMICH එකෙ IT CAMP එකක් ලු..."

"ආආ...."

තේවිගේ රස්නෙ අත් දෙකම මගේ T shirt එක අස්සෙන් සිනිදුවට යද්දී මං නිකට ඒ නිරුවත් පපුවේ උඩ තියල එයාගෙ දිහා බැලුවා....කොන්ඩෙ අවුල් වෙලා...තවමත් නිදි මත ඇස්, එයාගෙ තොල් ඊයේ මං kiss කරලම wildBerry පාට වෙලා...

එයා එහෙම්මම පහත් වෙලා මගේ නළල උඩ ඒ උණු තොල් දෙක තද කරගෙන හිටියා...මම මගේ එක අතකින් එයාගෙ පපුව උඩ ඇඟිලි තද කරගෙන හිටියා...මගේ පිටේ තිබුණු එයාගෙ එක අතක් ඇවිත් මගෙ අනිත් නිදහස් අතේ පැටලෙන කොට...ඒ දිග ඇඟිලි මං තදින් අල්ල ගත්තා...

"ඉන්න...මම wash දාගෙන එන්නම් බබා..."

එයා මාව තුරුල් කරගෙනම නැගිට්ටා...අටේ මගේ නළල පැත්තක kiss එකක් තිබ්බ තේවි boxer එක පිටින්ම bath room එකට ගියේ මං දැන් ටිකකට කලින් පිහිදාපු තෙත තුවායත් අරගෙන...

"තේවි....මම චන්දු කෝපි හදනවා කිව්වා...මං අරගෙන එන්නම්...මට ඌට Thank කරන්න ඕනේ...ඔයා ඉක්මණට මූණ සෝදන් එන්න..."

"ගිහින් එන්න ...."

එයා bath room එකට ගියාට පස්සේ මං දොර ඇරගෙන එළියට ආවා...ඇත්තටම මට ඕනි චන්දුලට කතා කරන්න . තේවිගේ කාමරේ කිට්ටුවම තමා චන්දුගේ කාමරේ තිබුණේ...ඒත් මං වටපිට බලලා ඉක්මණට ගිහින් ලොක් කරලා නැති ඒ room එක ඇරගෙන ඇතුලට යද්දි..ඌ කොන්ඩෙ හදනවා...

Full school uniform එකෙන් හිටපු චන්දුල දමන්වර ඇත්තටම hansom ඉතිං...ඇද උඩ උගේ රතු පාට බ්ලේසර් එකත් එක්ක පොත් bag එක තියනවා...

"ආආ..ජානු...wash දාගෙන..."?

"ම්ම්ම් ඔව්..."

"ආආ..මම කෝපි හැදුවා..රසද මන්දා..උණුවෙන් බීපන්..කෝ තේවි නැගිට්ටද..."?

"ඔව්.. bath room එකෙ."

මං කෝපි mug එකත් අරගෙන එතන බිත්තියට හේත්තු වුණා...

"චන්දු...ඊයේ කරපු හැමදේටම Thank you බං...මම උබට වද දුන්නා...Sorry .."

"පිස්සුද ජානු..ඒක අවුලක් නෑ..අනික උබට මම කලින්ම කිව්වනේ මම උබට උදවු කරනවා කියලා.....දැන් වෙරි බැහැලද..හි..හි..."?

"ෂේප් ..මම උබේ ඇඟේ වමනෙත් දැම්මා...ආආආශ්..."

"ඒ...කියන්නේ උබට මතකයි..."

"ම්ම්..."

"ඔක්කොම...,??"

"නෑ.. .."

එයා හුස්මක් පිට කරා...වේගෙන්.. මට ඒක හොඳටම ඇහුනා බන්...

"ආආ ..මේක ගනින්..මට දැන් මේක වැඩක් නෑ.."

චන්දු මට දුන්නෙ cream එකක් වගෙ එකක්..

"මොකක්ද මේ..."?

"ඕක foundation cream එකක්.උබෙයි මගෙයි ස්කින් colours සමාන නිසා උබට ඕක හරි යයි..ඔය මාර්ක් වලට..."

"ඒත්...චන්දු උඹ මේ....වා..."

සිරාවට මට ඔලුවට ආපු එකම දේ..මූට මේවා ඇයි...

"ආආආ...ඒක මේ ඉස්සර මමත් එක දිගට club ගියානේ...එතකොට මට ඕන වුණා..පස්සේ මං ගත්තෙ..."

මං ඇස් දෙක ලොකු කරගෙන චන්දුල දිහා බැලුවා...ඒත් ඌ ඉන්නේ අහක බලාගෙන...side view එකට ඌ හෙන smart... ඒ කාලෙ ඉඳන් කෙල්ලො සෑහෙන්න මූට line කියලා ඉතිං මම දන්නවා..

"ඒ කියන්නේ දැන් ඕනි වෙන්නේ නැද්ද..."?

"මං කාලෙකට කලින් ඒ දේවල් නතර කරා ජානු...දැන් ආයේ ඕන වෙන්නෙ නෑ...ඒ නිසා..."

"ම්ම්..."

"නිවෙන්න කලින් තේවිට කෝපි එක දීපන්...අපි 5 30 වගෙ වෙද්දී යමු...මම එන්නම්..."

"හරි....මේ චන්දු...."

"ම්ම්ම්ම්..."

"ආයිමත් උබට ගොඩක් Thank you..."

"අනේ අනේ...පිස්සු නොකියා ඉඳපන්...හි..හි...ආ..මේ..මගේ ගාව use කරන්නෙ නැති පොඩි button phone එකක් තියනවා..මොකද කියන්නේ අපි අලුත් සිම් එකක් දාලා තේවිට දෙමුද...මොකද දැන් ඔය තියෙන phone එකෙන් මොකුත් කරන්න බෑනෙ ජානු.."

"ම්ම්ම්ම් මමත් ඕක හිතුවා...දීපන් එහෙනම් මං සිම් එකක් ගන්නම්...ආආ...තව ටිකෙන් අමතක වෙනවා...මට උබට දෙන්න දෙයක් තියනවා..."

"මොකක්ද ජානු..."

"දැන් ඉතිං උඹ අපෙ රහස් භාශාව දන්නවනේ.. අර චිට් එක...soo...මේක උබට..."

"ජ්...ජා...නූ...."???

මම මගේ UV මැජික් pen එක චන්දුගේ අතේ තිබ්බා...ඒක මං යන යන තැන අරගෙන යනවා...

"අපි 5 දෙනා ගාවම තියනවා...Sooo...අපෙ සෙට් එකට සාදරයෙන් පිළිගන්නවා dude...."

අකලංක චන්දුල දමන්වරගේ පුදුමෙන් පිරුණු ඇස් මං දැක්කා...

"කැමති නේද..."?

"අනිවා..."

මං එහෙම්මම උගේ කන ගාවට රහසක් කියන්න වගේ ලං වුණා..මොකද school uniform පිටින් මට මුව hug කරන්න බෑනෙ...පොඩි වෙනවනේ...

"මං ඔත්තු කාරයෝ හොයා ගත්තා....උබට මම ඔක්කොම wtsp කරන්නම්...හිමින් බලපන්..."

"ජානු ඒ කියන්නේ උඹ club ගියේ..."????

"ශ්ශ්ශ්ශ්.....ඒක mission එකක් bro....I did it. Successfully..."

"Damn...."

"හි..හි..soo....මං යනවා එහෙනම්...උඹ වරෙන්..මං එවන ටික බලලා..."

මං එහෙම්මම මගේ phone එක අරගෙන ඊයේ ගත්ත voice record වගේම, Video ඔක්කොම චන්දුට send කරා..ඒ තප්පරෙන් ඌ ඒවා බලද්දි..උගේ පුදුම වෙන reaction මං දැක්කා...

"හිමින් බලලා වරෙන් එහෙනම්...මං හිතනවා උඹ මාව විශ්වාස කරයි කියලා..."

මම එහෙම්මම තේවිට හදපු කෝපි mug එකත් අරගෙන එලියට ආවා... මං wish කරනවා car එක අස්සේ ඉඳන් උඹ අන්තිමට කිව්ව දේ මට කොහොම හරි මතක් වෙන්න කියලා...ඒක මට..ලාවට ඇහුනා....මට නින්ද යද්දි....මොලේ හාරලා හරි මං ඒක මතක් කර ගන්නවා...බන් එච්චරයි...

මම ජානුක්‍ය (jk)




✍️Shadow 🐰🍓


ඉතිං...කෝමද....miss you බූටියෝ.......

කොහොමද මේ කොටස...පහු ගිය කොටස් වල summarise එකක් යනවා...ආයෙ මතක් කරා...ඒ ටික..ඉස්සරහ කොටස් වලට ඕනි වෙයි..ඒ නොදැනුවත්වම එක තැනකට ගෙනාවා...

Sooo...solly..පරක්කුයි නේද...මං ff වගයක් කියෙව්වා...ඒ නිසා මට type කරන්න වුණේ නෑ..

ආදරෙයි ඉක්මණට එන්නම් ❤️😘




























Continue Reading

You'll Also Like

1M 26.1K 36
First, it was her mom, then it was him. And he was no good for her. *** Elliot Wilds The name heard whispered in the school corridors. The name teena...
3.7K 628 88
Hey!! Welcome to my creative land CZISH COVER SHOP🏷️ • Book Covers • Profile Logo • Inform personally for other designs (Closed) This cover shop i...
460 100 14
දකින හිමිවන හීනේ නුබ කොතැන සිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා හඩන හිනහෙන නෙත් නුබේ උරහිසේ තිබුනා ඇත්තමයි නුබ අහසක් වගේමයි හිතුනා ·.★·.·...
11.4K 2.2K 8
මගේ හිතේ ඉඩ දැන් නුඹ අතින් හැඩවෙන සිතුවමකි !