_ආදර_සමීකරණ_

By NethmaDissanayake

85.2K 13.8K 11.8K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
7 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
29 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
32 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
34 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
39 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
67 වෙනි කොටස 🧪
68 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
79 වෙනි කොටස 🧪
80 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
91 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
99 වෙනි කොටස 🧪

50 වෙනි කොටස 🧪

1K 158 236
By NethmaDissanayake


රැය හැර යන්නට නෑ හිත දෙන්නේ...
හිත තව තව උණුසුම අයදින්නේ...
ලැම ලැම තුරුලට ලං වෙන්නේ...
හද රිද්මය කලඹලා...

Ohh...Ohh..Ohh...Ohh

Ohh..Ohh..Ohh...Ohh...

ඍංගාර හාදූ දීලා...
නෙත් වැල් අමුනලා...

ගිනියම් රෑ...
ගිනියම් රෑ...

නිම වෙන් නෑ...
නිම වෙන් නෑ...

තනියක් නෑ..
තනියක් නෑ...

ඉමු ලං වීලා..

අද අහසේ තිබුනෙ පෝයට ලං වෙන පිරුණු හදක්...උඹල දන්නවා නේද පිරුණු හද කියන්නේ හැඟිම් උමතු කරන ඉනාවක් කියලා...

අහසේ තිබ්බ දහසක් තරු අද වෙනදට වඩා මට ගොඩක් ලස්සනට පෙනුනා...මොකද Ground එකක ඉඳන් බලන රෑ අහසේ view එක මාරයි...ලාවට සීතල හුලං ඉඳලා ඉඳලා කොන්ඩෙ ඔක්කොම අවුල් කරගෙන යද්දී මං හිටියේ අර කහ පාට ආඩම්බර ගාව ලොකු පුළුන් වලාකුළක් උඩ...ඒත් හදේ කහ පාට දිස්නේ ළඟ ළඟ දැනෙන කොට full සිංදුව එක්ක සම වැදිලා..ඇස් දෙක පියාගෙන නටන මගේ අත් දෙක ඉබේම මගේ ඉස්සරහ අඟලක් දෙකක් දුරකින් ඉන්න එයාගෙ උරහිස් උඩ නතර වුණා...

කොල්ලො ඔක්කොම ඉන්නෙ එක ගොඩේ කිටි කිටියේ නටන ගමන්...ඉතිං අපි එක ලඟ ඉන්න එක අරුමයක් නෙවෙයි...මොකද මෙතන එවුන් බාගෙට බාගයක් මත් වෙලා...අරුන් ගෙනාපු බියර් නිසා...ඒත්..තේවි ඉන්නෙ සම්පූර්ණයෙන්ම සිහියෙන්...එයා බීලා නෑ...අපෙ එවුන්ගෙන් යුවාන්, සෝසේ.හොදටම බීලා...උන් දෙන්නා දඟර පනුවෝ වගෙ නටනවා..පැත්තක..

ටියාන් නම් බීලා නෑ...ඒත් ඌට dance කරන්න නැගුම් තෙල් ඕනි නෑ...ඌ නොබිව්වත් බීලා වගෙ දැන් මෙතන පස්ස කැඩුණු කඩියා වගේ නටන්නේ...

මොනා වුණත් Dj අය්යා තෝරලා තිබුනෙ මරු සින්දු ටිකක්...කොත්තමල්ලි පැනි කොමඩු වගෙ...සමහර ඒවා මෙලොව ගැලපීමක් නෑ. ඒත් ඉඳල ඉඳල ලස්සන පැණි කොමඩු මේ වගෙ සින්දු එක්ක ඉතිං බීපු බියර් වල power එක වානා දානවා...

තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනෙ බලා....//

තුරුළු වෙලා යං පාවෙලාආආආආආ....
දුර ඈත කඳු පිරුණු සිහිනෙ බලා...//





නිවී නිවී පත්තු වෙන පාට පාට light එළි එක්ක ළඟ ඉන්න එවුන්ගේ මූණු වත් පේන්නේ නැති කොට මගේ අත් එයාගෙ බෙල්ල දෙපැත්තේ දිගට වැටිලා තිබුනෙ...

සිංදුව එක්කම ටික ටික මගේ ඉණ වටේ එයාගෙ අත් ඇවිල්ලා සැරින් සැරේ පැටලෙන කොට..ටිකක් තදට මත් වෙලා ඉන්න මට මහ අමුතු හැඟිමක් දැනුනෙ...වටේම කන් අඩි පැලෙන්න සද්දේ නිසා මං තව අඩි දෙකක් ඉස්සරහට ලං වුණා...

"තේවි...."

"ම්ම්ම් ...මොකෝ..."?

"මට wash room යන්න ඕනනේ...ඉස්සෙල්ල ඉඳන් හිරකරගෙන ඉන්නෙ...අනේ මොකද කරන්නෙ..."?

සිරාවට බන් මම කටේ ගහගෙන අර බියර් බීලා..මට සැරටම චූ බරයි..ඒත් ඉතිං මේ රෑ කළුවරේ අර කොණක තියෙන wash room යන්නේ මොකාද ...අනික තව ටිකකින් මේක ඉවරත් වෙයි...

"ටිකක් ඉවසන් ඉන්න බැරිද ජානු .තව ටිකකින් ගෙදර යනවනේ..."

"අනේඒඒඒඒඒ...බෑ....මට යන්න වගේ...අපි යමුකො..තේවියා..."

"උබට හොදටම වෙරි බන්...මේ බලනවා...ඇස් දෙකත් රතු වෙලා ගිහින්...කොච්චර බිව්වද ආහ්..."?

"සූඌඌඌඌඌට්ටයි....baby....ඔයා එනෝ නේද යන්න..මගෙත් එක්ක...නැත්නම් මම තනියම යන්නම්..."

"තනියම...මේ රෑ...හොඳට තියෙයි...මෙලොව සිහියක් නැතුව ..වරෙන් යන්න..."

අපි දෙන්නා අර නටන කොල්ලො ගොඩ අස්සෙන් තෙරපිලා තෙරපිලා...එලියට ආවා..හැබැයි පුතේ මට කෙලින් යන්න පුළුවන් තත්වයක්.....??? නො.....😁

මං යන්නේ කක්කුට්ටා වගෙ....දෙපාරක් මාව විසික් වෙලා යද්දි ..තේවි මගේ අතින් අල්ලා ගත්තා..මං එයාගෙ අත බදාගෙන තුරුල් කරන් අල්ලන් කට උල් කරගෙන කම්මුල් පුම්බන්...ඇස් පපී කරලා එයාගෙ දිහා බැලුවා....

"තේවීඊඊඊඊඊඊ..."

උඹලා ගනන් ගන්න එපා බන් බිව්වම මං අමු පිස්සෙක්...

"ම්ම්ම්...."

"මං...හුලතල්ද..."?

මං තව ඈස් බෝල කරගෙන එයාගෙ පැත්තට එබිකම් කරා...මූ හිනා වෙනවා...ඒ අස්සේ..නලකයා..හුම්...

"තේවීඊඊඊඊඊඊ ...කියන්නකෝඕඕඕඕඕ...."

"ම්ම්ම්...ඔව්..."

"කෝමද..?

"ගොඩක්..."

"එතෝට....මොකද හිතෙන්නේ..."?

එයා මාව එක අතකින් අල්ලන් අනිත් අතින් phone torch එකත් අල්ලන් අපෙ wash room එක පැත්තට යන්නේ...මෙලොව මැස්සෙක් නෑ..මේ පැත්තේ..අනික කළුවරයි...හොල්මනුත් ඇති....මූ මගේ දිහාම බලාගෙන හිටියා...මං කිසි හේතුවක් නැතුව හිනා වේගෙන ඉන්නෙ ....ගුලි කාලා වගේ .

"ඔහොම පිස්සා වගෙ ඉද්දි....මරු ඉතිං...චව් චව් කියලා ගිලින්න හිතෙනවා..."

එයා කිව්වේ මං එයාගෙ අත් බාහුවක නිකට තද කරගෙන ඉද්දි... මගේ කොන්ඩෙ ඔක්කොම එයා මගේ වටේම දාගෙන හිටපු අතෙන් අවුල් කරද්දී...ඒත් එයාගෙ ඇස් තිබුනෙ මගේ කම්මුල ගාව...දැන් ඒක රිදුන් නැති වුණත්...එතන අල්ලන කොට රිදෙනවා බන්...මගේ වෙරි මත නිසා මට එයා එක්ක තිබුණු තරහ ඔක්කොම අමතක වෙලා ...

මං එහෙමම මූණ ඇල කරලා එයාගෙ දිහා බැලුවා...

"මොකෝ..."?

"කම්මුල...රිදෙනවද බබා....එතන රතු වෙලානේ..."

"It's ok....මං ඒකට ඔයාට punishment එකක් දෙන්නම් බූටියෝ...පස්සේ වෙලාවක..hee...මේ ඒකට වෙලාව නෙවෙයි..."

අපි දෙන්නා wash room එක ගාවට කොහොම හරි ආවා..Dj එක මෙහෙටම ඇහෙනවා...එයා light on කරාට පස්සේ...මං වැනි වැනීම ගිහින් මගේ බර නිදහස් කර ගත්තා....දැන් බන් වෙලාව... රෑ 10 ත් පහු වෙලා...

Wash room එකේ mirror එකෙන් පේන මගේ මත් වුණ රූපේ දිහා මං බැලුවා..කොන්ඩෙ හොදටම අවුල් වෙලා. ඇස් ලාවට රතු වෙලා...තොල් රතු පාට වෙලා...මගේ එක කම්බුලක් තද රෝස පාට වෙලා ලාවට ඉදිමිලා ගිහින්...

මං makeup remove කරාට මූණ සේදුවේ නෑනෙ බන්. අර ඩස්ට් පින්ක් රෝස powder තව මගේ මූණේ තියනවා ලාවට...ඒ අස්සේ මට ඉණ ගාව දැනුන සීතල එක්ක මම T shirt එක ටිකක් උස්සල බැලුවේ මොකක්ද කියලා...

ආආආ...බෙලි චේන් එක ගලවලා නෑනෙ...ඒත් කණ්නාඩියෙන් පේන ඒක දිහා මං බලාගෙන හිටියේ..මගේ සුදු පාට බඩ එයා අයිති කරගෙන...ඒක ලස්සනයි..මට ඒකට ආස හිතිලා...ඒත්..මේක නෙවෙයි වෙන එකක් ගන්න ඕනි...මල් නැති එකක්..

"කෝ ඉවරද.."?

මෙච්චර වෙලා එළියේ හිටපු එයා ඇතුලට එබුනේ මම පරක්කු නිසා .T shirt එකත් උස්සන් කණ්නාඩිය දිහා බලාගෙන ඉන්න මගේ දිහා තේවි ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා...

"මොකද කරන්නෙ ළමයෝ...ඉවර නම් මෙහෙ එන්න රෑ වෙලා තියෙන්නෙ...ගෙදර යන් නැද්ද අරුන් අපිව හොයයි .."

"ටිකක් එන්න..."

මං ඔලුව වනලා කියද්දී තේවි ඇතුලට ආවේ දොරත් වහගෙන..

"මොකෝ..."?

"මේක ගලවන්නකෝ...ඒක ඇනෙනවා..."

"කෝ එන්න..."

මං T shirt එක ටිකක් උඩට උස්සන් ඉද්දි එයා මගේ ඉණ ගාවට ටිකක් පහත් වෙලා බෙලි චේන් එකේ කොක්ක ගලවනවා...

"තේවීඊඊඊඊඊඊ...."

"ම්ම්ම්ම්...."

"මම ආසයි...බෙලි චේන් දාන්න ...."

"එහෙනම් ඇයි මේක ගලවන්න කිව්වේ..."

"ඕක girls එකක් නේ...මට ඕනි mens එකක්...සූටි..හීනි...ටියාන් ගාව තිබුණා..ඉල්ලගන්න ඕනි..."

"ම්ම්ම්...කාව අවුස්සන්නද දැන් ඕවා දාන්නේ ම්ම්ම්?අද ස්කොලෙම අවුස්සලා...කෙල්ලෙක් වෙලා...මට අදුර ගන්නත් බැරි වුණා..."

එයා ඇහුවේ..මගේ බෙලි චේන් එක ගලවලා අරගෙන මගේ අතට දෙද්දී..ඇහි බැමක් උස්සලා...

"එහෙම අවුල්ද...."?

"ම්ම්ම්...නෑ..."

"එහෙනම්..."?

Dj එක play වෙන්නේ ටිකක් high romantic song එකක්..





මං එහෙම්මම mirror එක ඉස්සරහ මාබල් අල්ලපු තැන නැගලා වාඩි වූණේ..මට ටිකක් දුරින් ඉන්න තේවිව අතින් ඇදලා මගේ කකුල් දෙක මැද්දෙන් ගන්න ගමන්...පස්සේ එයා ඇස් ලොකු කරගෙන පුදුම වෙලා බලාගෙන ඉද්දි මම එයාගෙ කර වටේම අත් දෙක දාගෙන මගේ අත් එකට එක පටලවගෙන එයාව මගේ ගාව ලොක් කර ගත්තා.

ඒ හැම වෙලේම එයාගෙ දුඹුරු ඇස් තිබුනෙ මගේ ඇස් ගාව...

"එහෙනම්...."???

මං ආයේ රහසින් ඇහුවේ ටිකක් low , හෝර්නි ස්වරයකින්...

"එහෙම...දරාගන්න බැරි තරම් ලස්සනයි...බෝනික්කෙක් වගෙ...ඒත්.."

"ම්ම්ම්ම්...ඒත්...??"

මගේ ඇඟිලි එයාගෙ බෙල්ල පිටි පස්ස ලාවට අල්ලන කොට තේවිගේ ඇස් පියවෙනවා....

"මං ආස මගේ දඩබ්බර කොල්ලට...මං උබෙන් ගෑනූ රුවක් බලාපොරොත්තු වෙන්නේ නෑ මගේ චුටි මැණික...."

"ඇත්තමද..."?

"ම්ම්ම් ඔව්...."

මං ඇස් හීනි කරලා හිනාවෙලා...තව ටිකක් ඉස්සරහට ඇවිල්ල මගේ කකුල් එයාගෙ වටේම දාගත්තා...

"අපි යන්නේ නැද්ද ජානු....අරුන් අපිව හො...."

"ශ්ශ්ශ්ශ්....."

මම රහසින් කියලා එයාගෙ තොල් උඩ ඇඟිල්ල තිබ්බේ...එයා වේගෙන් හුස්ම ගන්න කොට....මෙහෙම ළඟට බලාගෙන ඉද්දි මට මූ ගැන හෙන ලෝබයි බන්...එයාගෙ shirt එකේ උඩ බොත්තම් දෙක තුනක්ම open වෙලා නටන කොට...අත් දිග නිල් shirt එක වැලිම්ට ගාවට නමලා...කොන්ඩෙ අවුල් වෙලා...

පස්සේ එයා හිතුවෙ නැති වෙලාවක මං එහෙම්මම එයාගෙ ළඟට පහත් වෙලා..ඒ බෙල්ලේ පාමුලට ටිකක් උඩින් පැත්තක නහය තද කරලා ලොකු හුස්මක් ගත්තෙ තේවිගේ මෙච්චර වෙලා නිදහසේ තිබුණු එක අතක් මගේ ඉණ වටේම යද්දි...අනිත් අත තිබුණේ මගේ ඩෙනිම් කලිසමේ පැච් එකෙන් පේන නිරුවත් කලවය උඩ..ලාවට...

මගේ නුහුරු ස්පර්ශය එක්කම...එයාව ගැස්සුනා....ඒ එක්කම...ගොඩක් හිමින් මගේ කනට ඇහෙන තරම් රහසින් mones එකක් පිට වුණේ මාව හිරි වට්ටලා...

"ආආහ්ම්.......බබා...."

මං පස්සට වෙලා වේගෙන් හුස්ම ගන්න ගමන් එයාගෙ කලබල ඇස් දිහාම බැලුවා...

Dj එකේ ඇහෙන සිංදුව එක්ක මාව තව එයාට addict වෙද්දී...එයාගෙ shirt කොලර් එකින් මගේ ළඟටම තේවිව ඇදලා ගත්ත මං එයාගෙ බෙල්ල ගාව shirt එක තව ටිකක් එහෙ මෙහෙ කරලා කෙලින්ම පහත් වුණේ එතනට ...බෙල්ල පාමුල ඉඳන් උඩට මගේ නහය තද කරගෙන යන වාරයක් ගානේ මාව ආයේ ආයේ ඒ සුවඳ එක්ක මත් වුණා...

මං එයාගෙ බෙල්ල අස්සේ ඉඳන්ම මුමුනව්වේ....

"සු....දු ම....හ...ත්ත...යා......ඔ...යා හ...රි ....සුව...ඳ...යි....ගො.
.ඩ...ක්...."

තේවිගේ එක අතක් මගේ T shirt එක අස්සෙන් ගිහින් පිට පුරා යද්දි ..ඒ සීතලම සීතල දිග ඇඟිලි තුඩු වැදෙන කොට මගේ මුලු ඇගම වෙව්ලලා හිරි වැටිලා ගියා...මං දගලනවා..ඒ දිග අත හරි පරිස්සමට...සිනිදුවට මගේ පිට පුරා අත ගාන කොට...

එයාගෙ අනිත් අත තිබුණේ මගේ කලව එක ගාව...ඩෙනිම් කලිසමේ බාගෙට ඉරුනු පැච් එක අස්සෙන් එයාගෙ දිග ඇඟිලි වෙනම සෙල්ලමක්....දරාගන්න බැරි තරම් මාව හිරි වැටිලා...



"ම්ම්ම්ම්හ්හ්හ්හ්.....තේ.....වි ...."

"බ...බා...අපි යන්න ඕනෙ...මෙතන ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි...අපි දෙන්නටම control නෑනෙ...ම්ම්ම්..."?

"මට යන්න බෑ....එතකොට ආයේ මෙහෙම ඔයා ඉන්නේ නෑනෙ..."

"මං ඉන්නම්...ජානු.."

"පොරොන්දු වෙනවද..."?

"ම්ම්ම්...ඔව්..."

"එහෙනම් ටිකම ටිකක් ඉඳල යමු....අනේ....ටිකම ටිකක්. "

"ඔයා හරි මුරණ්ඩුයි චුටි බබා..."

"එහෙම තමා...ම්ම්හුක්..."

මං කිව්වේ කට බෙරි කරගෙන අහක බලාගෙන...ඒත් මට එයා එහෙම ළඟ ඉද්දි ඉවසන්න බෑ බන්...මාව කාන්දම වගෙ ඇදිලා යනවා...

මං ආයේ එකම එක පාරක් එයාගෙ බෙල්ල ගාවට පහත් වුණා...මොකද පිරිමියෙක් ගෙ අධි සංවේදී තැනක් තමා බෙල්ල කියන්නේ...ගෑවුනත් බඩ වෙනවා මං නම්...hee..

මගේ නහය එයාගෙ දිග කෙට්ටු බෙල්ලේ උඩ පහලට යද්දි..මගේ ඇස් ඉබේ පියවෙනවා ...තේවිගේ දිග ඇඟිලි ආයේ ඇවිත් මගේ කොන්ඩෙ අස්සේ දග කරන කොට මගේ නිදහස් අතින් මම එයාගෙ අත තදින් අල්ල ගත්තා..

එයාගෙ වේගෙන් ගන්න හුස්ම..හරි හිමින් රහසින් වගෙ පිටවෙන්න දඟලන mones එක්ක ...මට එයාව තදින්ම දැනුනා බන්...ඇත්තටම මං වගේම එයත් ආසම දෙයක් මේක...ටීස් කරන එක...

ඒක පිස්සුවක්....මොකද මං තව ලිප්ස් ගෑව්වේ වත් නෑ..only නහය විතරයි...ඒත්...එයා ඒක විඳින හැටි...මම මාර ලෝභයි....ඒත් ඉතිං අපිට එහෙම ලොකු වෙලාවක් ඉන්න වුණේ නෑ මගේ phone එක රින්ග් වුණා...ඒත් මම මගේ වැඩේ නතර කරේ නෑ....එයාගෙ බෙල්ල අස්සේ ඉන්න එක තරං සතුටක්....තවත් නෑ...

"ජා...නු ...call...මැණික.."

මං phone එක answer කරන්නෙ නැති පාර..එයා කතා කරේ...

මං phone එක අරන් බලද්දි සුලක්කන අයියා...ඒත් බන් මට call ගන්න පුළුවන් මානසිකත්වයක මං නෑනෙ...ඒ නිසා තේවි answer කරේ...

"හෙලෝ අයියේ..."

"කොහෙද යකූ ඉන්නෙ...ගෙදර යන්නේ නැද්ද...මේක ඉවර වෙනවා ටිකකින්..ඊට කලින් වරෙල්ලා ගිහින් දාන්න..නැත්නම් දන්වන්නේ වලි එහෙම ගියාම...ජානු.."?

"අයියේ මම තේවි..."

"ආආ...මල්ලී sorry...කෝ අරූ...ඒ පාර..."

"එයාට මේ....."

"හරිනේ...හරිනේ ඌත් බීලද...මට ඒත් හිතුනා..මේ මෙහෙ උබලා තව එවුන් දෙන්නෙක් හොඳට බීලා...ටියාන්ට බෑ මුන් දෙන්නා ආම්බාන් කරන්න...මං මේ car එක ලඟ ඉන්නෙ ඉක්මණට වරෙල්ලා...මං ටියාන් මල්ලි එක්ක අපෙ ශාලු යැව්වා උඹලා bag ගෙන්න class එකෙන්...උබත් බීලද...මල්ලි.."?

"නෑ නෑ අයියේ...මං බිව්වේ නෑ..අපි ඉක්මණට එනවා...ටිකක් ඉන්න..."

තේවි call එක cut කරේ loudspeaker off කරලා...මම කට උල් කරගෙන මූණ දෙල් ගෙඩියක් කරගෙන ඉන්නේ....

"යමු බබා...එයාලා බලාගෙන ඉන්නවනේ...ම්ම්ම්..මගේ හොඳ කොල්ලනි ...කෝ එන්න..."

මං තව කට බෙරි කර ගත්තා....

"එහෙනම් one more tight hug please.....සුදූ...."

"කෝ එන්න...ඉතිං...බිව්වම පුදුම නාකි හුරතල් තමා තියෙන්නෙ...මේවා Video කරලා හොඳට ඉද්දි පෙන්නන්න වටිනවා hee..."

එයා අත් දෙක දිග ඇරපු ගමන් මං එතනින් බැහැලා තදින්ම එයාගෙ පපුවේ අස්සේ තුරුල් වුණේ කිටි කිටියේ....සීතලයි..වටේම...ඒත් එයාගෙ උණු පපුවේ අස්සේ දැනුනෙ පුදුම සනීපයක්...එයා මාව අත් දෙකින්ම බදාගෙන...ඔලුව උඩ පහත් වෙලා තොල් දෙක තද කරගෙන හිටියේ....

"යමු...චුටි මැ...ණි...ක......"

"ම්ම්ම්ම්....යමු..."

ටිකක් වෙලාම එහෙම ඉඳල...අපි දෙන්නා එන්න ආවෙ කැමැත්තෙන් නෙවෙයි..ඒත් මේ ස්කොලෙ...අපි ඉක්මණට ඉක්මණට එන්න ආවත් එයාට මාවත් වත්තම් කරගෙන එන්න බැහැ වේගෙන්...

"තේවීඊඊඊඊඊඊ...."

"ම්ම්ම්ම්..."

"මේක ස්කොලෙ නෙවෙයි නම්..උඹ මාව වඩාගෙන යනවද...."?

"Maybe....ආසයි ද..."?

"ඔව්...ගොඩක්..."

"වෙන වෙලාවක...හොදේ..."

"ම්ම්ම්ම්...."

අපි gate එක ගාවට යද්දි car එක නවත්තන් සුලා අය්යා ඉන්නවා එළියේ. තවමත් Dj එක ඉවර නෑ..මේ අන්තිම හරිය...ඕක ඉවර වෙද්දී අනිවා වලියක් යන්න පුළුවන් සම්භාවිතාව සීයට 98 යි.

ඈතින් අපෙ bag ඔක්කොම උස්සන් ආවෙ ටියාන් එක්ක ශාලු...මාව දැක්ක ගමන් සුලා අය්යා බැහැලා එද්දි තේවි මාව එහෙම තියලා ගියේ අරුන් දෙන්නට bag ටික ගෙන්න උදවු කරන්න...

මේ වෙද්දි දපනේ දාල යුවාන් එක්ක සෝසේ දෙන්නම car එක අස්සේ...bag ටික ඔක්කොම අස්සට දැම්මට පස්සේ සුලක්කන අය්යට යන්නම් කියලා ශාලු ආය දුවගෙන ගියේ Dj එක පැත්තට..ඒත් මං වෙරි වෙලා හිටියත් මට උන් දෙන්නගෙ බැල්මවල් තේරුණා....ඒ නිසා මං car එකට නගින්න කලින් සුලා අයිය අල්ල ගත්තෙ...

"ආආආව්....අයියේ...තවුසෙට බෑ මට බොරු කරන්න....කියනවා ...ශාලු...උබේ කොල්ල නේද..."?

මූ හිනා වෙනවා...එතන ඉතිං හිටියේ අපි ටික විතරනේ...

"උඹට වෙරි වුණත් ඒවා නම් පේනවා....ඔව් ඔව්...එයා තමා...මම උඹලට කියන්න හිටියේ...ඒත් භය හිතුනා...ඒත් දැන් භයක් නෑ..මොකද උඹලා සෙට් එක මට මගේ සහෝදරයෝ වගෙ ලං වෙලා නිසා...."

දෙය්යනේ මගෙයි, සෝසේගෙයි මගේ මල් වගේ අහිංසක බනානා කියුබ් ටිකගෙයි...හෙඩ් prefect, ඩිපියුටි නැව......කමක් නෑ දුකක් නෑ....බන්..මේ නැවත්...නරකම නෑ..

අපි ඔක්කොම ආයේ car එකට නැග්ගා...පිටිපස්සේ හිටියේ සෝසේ, යුවාන්...අපි දෙන්නත් උන් දෙන්නා අරහෙට මෙහාට කරලා car එකට නැග්ගා...ටියාන්.. ඉස්සරහට නැග්ගා..ඌත් බීලා නෑ...අපි විනාඩි 10 වගේ යද්දි ටියාන්ලා ගෙදරට ආවා...අද උන්ගේ ගෙදර කවුරුත් නෑ...පස්සේ සුලක්කන අයියත් උදව් කරා bag එව්වා මෙව්වා අරගෙන එන්න...

පස්සේ තේවි, ටෝටො මාරුවෙන් මාරුවට අපි 3 දෙනාව ඇතුලට අරන් ආවට පස්සේ..සුලකන්න අයිය ආපහු ස්කොලෙට ගියා...

යුවාන් ව කෙලින්ම උගේ උඩ කාමරේට අරුන් දෙන්නා අල්ලන් යනකම් මම ඉස්සරහ sofa එකෙ පෙරළිලා හිටියේ අපෙ bag ඔක්කොම මැද්දෙ අනිත් sofa එකෙ සෝසේ වැටිලා ඉද්දි...

ඊඊඊඊව් බිව්වම මුන් තිරිසන්නු වගෙ අනේ...නේද ඕයි...hee..මං නෙවෙයි..මුන්..ජානු Good බෝයි...දොයිය ගත්තම..කියලා මං හිතාගෙන ඉන්නවා. 😁

පස්සේ ආයේ අරුන් දෙන්නා පහලට ආවා...පව් ඉතිං...මුන් දෙන්නා උදේ ඇන්ද පාර තවම අර සරම් පිටින් ඉන්නෙ...සෝසේ නම් පුතේ Dj එකෙ නටද්දි සරම ගලවලා... ඒකට යටින් ඇන්ද රතු පාට කොටු කොටු කලිසන් කොටේ ඇදගෙන...ඉන්නෙ...ඊව්...මේකට වෙන කලිසමක් තිබ්බෙම නැද්ද මන්දා...😅

තේවි...එහෙනම් පහල කාමරේ උබට ...bath room එකේ..towl ඇති...wash දාගෙන නිදා ගනින්...මොනා හරි ඕන වුණොත් කතා කරපන්...උබලා ඇදුම් ගෙනාවා නේ.. රෑට අඳින්න...

"හරි බන් හරි...ඔව් ගෙනාවා..."

ටියාන් සෝසේව උඩට එක්ක යන අතරේ තේවි එක්ක කියනවා මං අහගෙන....පස්සේ මුන් දෙන්නා ආයේ පහලට ආවා..

"ජානු කෝ යන්...වර..."

"කොහෙද....".

"උඩට..."

"බෑඈඈඈඈඈ....මං ඉන්නෙ තේවි එක්ක..."

මං ටියාන්ගේ අත ගසා බසා දාලා ගිහින් තේවිගේ අතේ එල්ලුනා. මූ ස්නේක් කෙනෙක් දැක්ක වගෙ බයවෙලා අපි දෙන්නා දිහා බලාගෙන ඉඳලා ඔලුවේ අත ගහ ගත්තා....

"ඕඕඕඕඕඕඕඔ....නො....ඒ කියන්නේ තේවි දිවාකර අපේ ජානු මහත්තයගේ මායම් දැලේ පැටලිලා...ආආආ...යසයි...යසයි...."

"අනේ එහෙම එකක් නෑ බන්..."

තේවි හිනාවෙනවා ඇඹරි ඇඹරි....

"නැත්තේ මොකද. ...ආආආආ නැත්තෙ මොකෝ....එහෙම තමා.....එහෙම නෙවෙයිද තේවි...."?

මං මූණ කොන්ඩ කැවුමක් කරගෙන ඉද්දි...මුන් දෙන්නා හිනා වෙනවා...සැක් බිව්වම නම් අනේ මන්දා බං....මේ මොන ඇටි කෙහෙල් නින්දාවක් ද මට වෙලා තියෙන්නෙ...

"ජානු ඔයා හරි සිහියට ආවම මේවා මතක් වෙලා අඩන්න නම් එපා...😅"

ටියාන් එහෙම කිව්වම මං තේවිගේ අත ආයේ බදාගෙන අහක බලා ගත්තෙ ඌට ඔරවලා....

"අනේ උබේ පැනි ආප්පෙ අපි ගන්නේ නෑ...ඇයි වදේ...මුන්ගේ නාකි හුරතල්...මං යනවා නිදාගන්න...උබේ නින්දට අද 33 කෝටියක් දෙවි දේවතාවුන් පිහිටයි තේවි...ඔය වසවර්ති මාර පැටියා එක්ක නිදා ගන්න නම් බැරි වෙයි...හි..හි...මං යනවා....ගු.න.බු.ස.සු.සි....එහෙනම්...."

මගේ සදාදර ටෝටො මග දුරක් යන්න ගියත්...මගේ කටට බ්‍රේක් නෑනෙ සහෝදරවරුනි ...

"ටෝටෝඕඕඕඕඕ...මේ room එක sound proo.......ඔඕඖඖඖඖඅංඖඖඖඖ ම්ම්ම්හහ්"

මං කියන්න ගියපු එක සම්පූර්ණ කරන්න කලින් මගේ කට තද කරපු තේවි මාව අස්සට ඇදගෙන ගියා...

""අම්මප. ..තොගෙ කට හොඳයි...පාර්ලිමේන්තුවේ එකෙක්ට කුලියට දෙන්න...මෙන්න මෙහේ එනවා....නසරානියා..

අපෙ bag ඔක්කොම කවුච් එකෙ තියල තේවි ඒවගෙන් රෑට අඳින්න ගෙනාපු ඇදුම් ගන්නකම් මං ඇදේ පෙරලිලා හිටියේ මගේ ආසම තාරාකා මාළු ස්ටයිල් එකෙන් ...එයා මගේ bag එක ඇදලා ගත්ත ලොකු නිල් පාට T shirt එකයි, පොඩි ෂෝට් එකයි අරගෙන මගේ ගාව තිබ්බ...පස්සේ එයත් T ලොකු shirt එකකුයි ෂොට් එකකුයි අර ගත්තා.

"ජානු යන්න wash දාගෙන එන්න..රෑ වෙනවා..මහන්සි බන් ..."

"අනේ...මට ආයේ ඇග සෝදන්න බෑ තේවි..."

"ආආආ. ..නටලා නටලා දාඩිය දාල යසයි.....හඩු ගදේ නිදාගන්න එන්න නම් එපා මගේ ගාවට...කෝ ඉතිං ඉක්මණට...ඔයා ඉස්සෙල්ලා යන්න..."

මූ මාව බලෙන්ම ඇදලා අරගෙන ඇදුම් ටිකත් දීලා ඇතුලට දැම්මේ මං නැත්තං ලොවෙත් ඔතනින් නැගිටින් නැති නිසා..මොකද මට හෙන මහන්සි බන්...නිදි මත එක්ක වෙරි මත...ඔක්කෝටම වඩා...

මම ඉන්නේ ඇස් පොඩි කර කර නිදි මතේ ... අර දවල් ගාපු රතු රෝස සුවඳ body wash එකක්ම මේකේත් තිබුණේ...මං ඕක වෙරි මර ගාතේ අරගෙන මුලු ඇඟේම හෙන ගොඩක් උලා ගත්තෙ...මටම සුවඳ වැඩි වෙලා කරකැවිල්ල හැදෙන කොට...

Mirror එකට යටින් තියෙන එක එක පොඩි බෝතල් ගොඩින් මං හෙව්වේ මූණ සෝද ගන්න face wash බෝතලේ...අන්තිමට මගේ අතට අහු වුණ පොඩි බෝතලේ ඇරලා ගත්ත ඒව මූණේ ගෑවත් ඒවා ඇස් වල විතරක් නෙවෙයි අර පුපුරු ගහපු කම්බුලේ ගෑවෙන කොට මට වල්ගා තරු පෙනුනා....

"ආආආආආආආ....දනවා. ...තේවි....එන්නකෝඕඕඕ"

මගේ මර ලතෝනියට භය වෙලා එයා දුවගෙන ආවෙ මම ලොක් කරලා නැති දොරත් ඇරගෙන..ඒක අස්සේ තිබුණු ලොකු ඛකට් එකකුත් පෙල්ලන්. ..

"මොකද වුණේ. ..ඒ පාර..."?

"ආආආආ...ඇස් දෙක ...දනවා...මූණත් දනවාආආආආ..."

"කෝ...අනේ මොනාද යකූ මේ මූණේ ගෑවේ...හරක් පැටියෝ...ෂැම්පෝ ගාගෙන මූණේ...හයියූ .....හි...හි..."

"හිනාවෙන්න එපා යකූ.....ආආආආ. ..දනවනේඒඒඒ. ..මගේ අහිංසක බෝල ඇස් දෙක. ..දෙය්යනේ මේක පොට්ට වෙයිද....ආයේ ඉතිං කඩෙන් වත් ගන්න ඇයි...මෙහෙම වටින ඇස් දෙකක්...ආආආආ....අම්මා....."

"අනේ...අම්මප....පිස්සුද..බොල...මෙන්න මෙහේ එනවා. .සෝදන්න ඕක...මමත් මේ වෙරි මනුස්සයව තනියම එව්වනේ ගොනා වගෙ..."

"දැන් ඇග සෝදන්නේ ඔය ඩෙනිම් එක ඇදගෙනද...කෝ ඕක ගලවලා හෝදනවා..."

එයා මගේ මූණේ සබන් ඔක්කොම සේදුවා ...ඒත් මූ ඉද්දි මට නම් බෑ කලිසම් ගලවන්න....ඒ නිසා මං ආයේ එයාව එලියට දාල දොර වහගෙන ඉක්මණට ඇග සෝදගෙන ආව ඉතිං...මට පිස්සුද කොහෙද...

නෑ...නෑ....බාගෙට නෙවෙයි බොල...🤧🤣...මං හේදුවා ...හම්ප්. ..

සූද වෙලා ඇදුමක් එහෙම දාගෙන මම එහෙම්මම කවුච් එකෙ ඇල වුණේ තේවි wash දාගෙන එනකම්...මගේ ඇස් පියවෙනවා ඇග සෝදපු සනීපේ නිසා...ඒත් නිදාගන්න බෑ එයා එනකන් ඉන්න ඕනෙ මං...ඒ නිසා මම හයියෙන් සින්දුවක් දාගෙන හිටියා...





ඒත්. ..තප්පර එකක් දෙකක් යද්දි අමාරුවෙන් ඇර ගෙන ඉන්න මහන්සි ඇස් පියවෙලා යනවා ලාවට... මං අර body wash එකෙන් හෙන තලියක් අරන් ගාපු නිසා රතු රෝස සුවඳ එක්ක මට සුවඳ දරාගන්න බෑ. ...ඔලුව රිදෙනවා...ඇයි..ඉතිං මම බීලත්නේ ඉන්නෙ ...

ටික වෙලාවක් යද්දි මගේ කම්මුල් උඩට..තෙත වතුර බිංදු දෙක තුනක් වැටෙන කොට...මාව ඇහැරුනත්..මට ඇස් අරින්න බැරි තරම් මට නිදි මතයි. ...

"ජානු...නිදිද...සුද්දා....ඔතන නිදා ගන්න බෑනෙ...කෝ එන්න ඇදට. .."

"ම්ම්ම්ම්.."

"අනේ ඉතිං එහෙනම් අද ඔහොම තමා ඉන්න වෙන්නේ..මං ඇදට යනවා...අයියෝ...මේ සීතලේ නාල ගොඩක් සීතලයි...කොට්ටයක් වත් බඳාගෙන නිදා ගන්නවා...මං..."

එයාගෙ කට හඩ ඇහෙන් නැති වෙද්දී..මං හිතුවෙ ඇත්තටම එයා මාව දාලා ඇදට ගිහින් කියලා...මං එක ඇහැක් හොරෙන් හොරෙන් ඇරලා බැලුවා...මෙන්න බොලේ මගේ දිහා බලාගෙන ඉන්නවා හිනා වෙවී...මේ යකා...

සුදු පාට ලොකු T එකට එයා මාරම හොට්..බන්. ...තෙත කොන්ඩෙ වතුර තවමත් බේරෙනවා...

මං අත් දෙක එයාගෙ පැත්තට දික් කරේ එයාට සීතල නිසා. ..තුරුල් කරගෙන ඉන්න. ..ඒත් එයා එහෙම්මම මාව නැගිට්ටවලා අරන්...මං හිටපු තැන එයා හාන්සි වෙලා මාව ඇදලා ගත්තෙ එයාගෙ ඇග උඩට....

මං හිතුවේ වත් නෑ එහෙම දෙයක්...බන්...අම්මෝ මගේ වෙරිත් හිදුනද මන්දා. ..උදේ ඉඳන් මට ඕනි වූණේ මේක එයාගෙ ගාව ඉන්න. ..ඒ අස්සේ මම play කරපු සින්දු play වෙනවා. ...මං ආසයි එයාගෙ ගාව ඉද්දි මෙහෙම සින්දු අහන්න....


"අම්මේ. ...සුවද. ..රතු රෝස මලක් වගෙ. ..මගෙ කොල්ලා. ..ම්ම්ම්...."


එයාගෙ වේගෙන් ගැහෙන පොඩි පපුවේ මං ඔලුව තියාගෙන ඉන්නේ මම. ..ඒත් මමත් බර ඇති. ..මං බරයි එයාට වඩා....

එයාගෙ අත් මගේ පිට පුරා යද්දි මම ඔලුව උස්සල නිකට එයාගෙ පපුවේ තියල තේව දිහා බැලුවා....එයාගෙ දිග ඇඟිලි ඇවිත් මගෙ නළලට වැටුණු කොන්ඩෙ පස්සට කරා...පස්සේ එහෙම්මම ටිකක් ඉස්සුනු එයා මගෙ නළල උඩ තද හාදුවක් ටික වේලාවක් තියාගෙන හිටියේ මගේ ඇස් පිය වෙද්දී....

"තේ.......වී."

"ම්ම්ම්ම්. ..ඇයි මැණික...."?

මම ඇස් ඇරලා එයාගෙ දිහාම නිකට පපුවේ තද කරගෙන බලාගෙන හිටියේ...එයාගෙ නාපු නිසා ස්කාලට් රතු පාට වුණ ඒ හීනි තොල් දෙක දිහා. . එයා මගේ දිහා බලන වාරයක් ගානේ ඒක තෙමනවා....






"කොහේද බලාගෙන ඉන්නේ හොර ගෙඩියා.....ම්ම්ම්ම්...."?

එයාගෙ අත් මගේ කම්මුල උඩ තද වෙද්දී මං ඒ ලිප්ස් දිහාම බලාගෙන හිටියා...ඒවා පුදුම ලස්සනයි. ..ඔක්කෝටම වඩා එයාගෙ යටි තොල උඩ තියෙන Birth මාර්ක් එක...ආආආආ. ..පිස්සු වගෙ. ..


ඒත් මම හිතුවෙ නැති වෙලාවක හාන්සි වෙලා හිටපු තේවි ටිකක් ඉස්සුනේ. .මගේ පපුව බෙරයක් වගෙ හයියෙන් ගැහෙන කොට...එයාගෙ එක අතක් මගේ බෙල්ල පිටිපස්සට ගොඩක් හිමින් තද වෙද්දී...එයාගෙ මූණ මගේ මූණ ලගටම ආවෙ ඒ ගැහෙන උණු හුස්ම තදින් මගේ මූණේ වැදෙන කොට. ..

එයාගෙ නහය මගේ කම්මුල් උඩ එහෙ මෙහෙ යද්දිම මගේ අත් එයාගෙ පපුවේ ගාවින් T shirt එක අස්සේ ගුලි වුණා. ..මාව ගැහෙනවා. ..

"මගේ රතු රෝස මල....උඹ. ...ජානු..."

එයා හෙමින් රහසින් මුමුණන වචන මාව තව පිස්සු වැට්ටෙව්වා...ටික ටික පහලට එන එයාගෙ දග තොල් මගේ මූණේ වැදිලා නොවැදිලා යනවා.....ආආආආ. ..දරාගන්න බෑ දෙවියනේ. ..එයා දන්නවා මටත් වඩා හොඳට ටීස් කරන්න..

මට තව දරාගන්න බැරි පාර මං එයාව ආයේ කවුච් එකට තල්ලු කරලා තේවිගේ ඇග උඩට ආවා. ..ටිකක් ඉස්සිලා ඉන්න එයාගෙ ගාවට ලං වෙද්දිම. ..මගේ තොල් ලාවට එක පාරක් දෙපාරක් මං ඒ රතු තොල් වල ගාවන කොට එයාගෙ ඇස් ඉබේම පිය වෙද්දී මගෙත් ඇස් පියවුනා. ..









ලාවට තොල් ගාව ගාව. ..එයත් මාව ටිකක් වෙලාම අවුස්ස අවුස්ස ඉඳලා. ..මං හිතුවෙ වත් නැති වෙලාවක මගේ යටි තොල හරිම soft විදියට එයාගෙ තොල් අස්සෙ හිර වෙද්දී. ..ගොඩක් හිමින් තේවි මාව තව එයාගෙ ළඟට තද කරගෙන මගේ යටි තොල උරන්න ගත්තෙ. ..මං ඉබේම එයාගෙ උඩ තොල අල්ල ගද්දි. ...




ඒක නුහුරු නුපුරුදු දෙයක් වුණත්. ..මං ටික ටික ඒකට හුරු වුණා. ..මොකද මේ මගේ first ලිප් kiss එක දෙය්යනේ. ..කුළුදුල් kiss එක....ගොඩක් හිමින් එයා මගේ මුලු තොල් දෙකම ඇස් දෙකත් පියාගෙන උරණ කොට මං හිටියේ....පිස්සෙක් වෙලා. ..

මාව වේවලනවා. ..ගැහෙනවා. ..දරාගන්න බෑ. .මට මේ හැඟිම ..මොකද එයා පුදුම ආදරණියයි දෙය්යනේ...ටිකක්

වත් එයා රිද්දන්නේ නෑ...ඒ හැඟිම කොච්චරද කියන්න තේරෙන් නැති නිසා මගේ පපුවේ අස්සේ දැනුන හැඟිම් ඇස් වලින් උතුරන්න ගත්තෙ...පොඩි පොඩි ඉකි ලොකු ඉකියක් වෙද්දී....

එයා සම්බන්ධයෙන් මම ගොඩක් හැඟිම්බරයි බන්...මට දැනුනේ ලොකූ සතුටක්...මගේ තෙත කඳුළු එක්ක...ඉකි ඇහුන ගමන් එයා ඇස් ඇරලා හොදටම භය වෙලා වාඩි වුණා...

"අනේ ඇයි මේ...රිදුනද මගේ මැණිකට...අනේ කියන්න ජානු..මොකද මේ...උඹ අකමැති නම් මං ඒක ආයේ කරන්නෙ නෑ...සුද්දා...අනේ අඩන්න එපා...බන්..."

"අ....නේ....තේවි...එහෙම නෙවෙයි....මට මේක දරා ගන්න බෑනෙ....මට...බෑඈ.😭"

එයා මාව ගොඩක් තදින් තුරුල් කර ගත්තෙ ඔලුව තදින්ම ඉබගෙන...එයාව ආපිට බදාගෙන මම ඒ පපුව අස්සේ හැංගිලා ඉකි ගහලා හයියෙන් ඇඩුවේ..මටමේ හැඟිම දරාගන්න බැරි නිසා...

දෙය්යනේ මං මහ ගොඩක් ලෝභයි මේ කොල්ලට...එයා මේ දෙන හැඟිම් මගේ පොඩි පපුවට දරාගන්න බැරි තරම් බර වැඩි බන්...මට භය හිතුනා...ඒ kiss එක විඳින කොට මේක මට නැති වුණොත් ...එයාව මට ලැබුණේ නැත්නම් කෝමද මං ඉන්නෙ...මං පිස්සෙක් වෙයි.... ඒ ඇඟිල්ලක් ගෑවුනත් ඉවසන්න බැරි මට....පළවෙනි ලිප් kiss එක හීනයක් වගේ....

මං ටිකක් වෙලා එහෙම ඉඳල ආයේ එයා දිහා බැලුවා..මගෙ තෙත ඇස් දෙකටම මාරුවෙන් මාරුවට kiss තිබ්බ එයා..නැගිටලා යන්න ගියත් මං ආයේ එයාව තදින්ම ඇදලා අර ගත්තා....

එහෙම්මම ආයේ ඒ රතු තොල් ගාවට මං ලං වෙද්දී lead එක ගත්ත තේවි මාව පිස්සුවෙන් වගෙ ඉම්බේ මගේ අවසරය සම්පූර්ණයෙන්ම එයාට ලැබුණු නිසා...මමත් මේ පාර එයාට react කරා...ඒක.....මුදු රෝමාන්තික දිග හාදුවක්..වුණා...අපි කොච්චර වෙලා kiss කරාද කියල මම වත් එයාවත් දන්නේ නෑ...තොල් තද රතු රෝස වෙනකම් අපි kiss කරන්න ඇති....

ඒවගෙන් මිදෙන්න බැරි තරං මං ඒවට ඇබ්බැහි වෙලා...එයත් ඒ වගෙ...කවුච් එක උඩ....ඉඳන් ඇද උඩට කොහොම ආවද කියලවත් මට සිහියක් නෑ...අන්තිමට මං හිටියේ ඇදේ...එයාගෙ තුරුලේ...

මං පිස්සුවෙන් වගෙ එයාගෙ දිහාම බලාගෙන ඉද්දි...එයා සැරින් සැරේ මගේ නළලට, මූණට, නහය උඩට,පොඩි පොඩි kiss ගොඩක් තිබ්බා...අපි වැඩිය කතා කරේ නෑ...හැබැයි අපෙ නොකියු හැඟිම් උමතු වෙලා කතා බහ කරා අපිටත් හොරෙන්....

"නිදාගන්න මැණික..."

"බෑ..."

"ම්ම්ම්ම්...ඔයාට මහන්සි...නිදි මත බේරෙනවා..."

"තේව්...."

"ම්ම්ම්...."

"ඔයා දවසක් කිව්වා..සමහර හැඟිම් ලස්සන කියනවට වඩා දැනෙන කොට කියලා..."

"ම්ම්ම්ම්..ඔව්නේ...ඉතිං දැනුනද..මගේ චුටි බබාට "?

"ඔව්...මහ ගොඩක්..."

මගේ ඇඟිලි එයාගෙ තද රතු වුන තොල් උඩ එහා මෙහා යද්දි එයා මාව තව ලං කර ගත්තා...




"සුදු මහත්තයට පුළුවන් ද මට විතරක් මේ රතු තොල් වල අයිතිය දෙන්න....ම්ම්ම්ම්..."

"ඔයාගෙ විතරයි ජානු ......ඔයාගෙ විතරමයි...උබට පින් මගේ ගාවම ඔය රෝස තොල් පළවෙනි පාරට ඉදුල් කරාට ..."


"ම්ම්ම්ම්....මට සතුටුයි උඹ අතින්ම මේ තොල් ඉදුල් වුණාට..."



ආයෙත් එයාගෙ රතු පාට සරාගී තොල් අස්සේ මගේ අකීකරු තොල් දෙක දිග විනාඩි ගානකට උමතුවෙන් දග කරද්දී.....ගොඩක් දිග රස හාදුවක් අස්සේ මට නොදැනීම නින්ද ගිහින්......ඒ උණු පපුව අස්සෙම....







මං ජානුක්‍ය..(jk)


✍️shadow 🐰🍓





Hello....🌹💝 කොටස් 50 ක් දුර අපි ඇවිල්ල නේද....😭😘💥

සින්දු එක්ක කියවන්න...

අද වැඩිය කතා කරන් නෑ...මට මහන්සි...hee..

ඔයාලගෙ අදහස් කියාගෙන යන්න බූටියෝ....

මේ කොටස දැනුනද...kiss part එක දැනුනද...🤧

අනේ ඔයාලගෙ Comment කියවන්න මං මාර ආසයි...ඇත්තටම මං හෙනම ආදරෙයි.,ලෝහයි මගේ බනානා කියුබ් වලට ...ඔයාල එක්කෙනෙක් හරි අඩු වුණාම මට ඒක දැනෙනවා...🥺❤️🫂...

ඒ නිසා....ඒ ආදරේට ගොඩක් thank you හොඳද 🥺🫂



































Continue Reading

You'll Also Like

19.6K 3.6K 45
I wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in your eyes I wanna be there for you Shar...
4.1K 1.1K 17
" තව කොච්චර කල් මට මගෙ මේට්ව හන්ගන් ඉන්නද කියන්නෙ ආ .මාත් මනුස්සයෙක් . මටත් ඕන අනික් අය වගේ සාමාන්‍ය විදිහට ඉන්න . ඇය් ඔයා මෙහෙම කරන්නෙ මට " " මේ හැ...
2.3K 726 18
ɪ'ᴍ ʜᴇʀᴇ. ɪ ʟᴏᴠᴇ ʏᴏᴜ. ɪ ᴅᴏɴ'ᴛ ᴄᴀʀᴇ ɪꜰ ʏᴏᴜ ʜᴀᴠᴇ ᴛᴏ ꜰɪɢʜᴛ ꜰᴏʀ ᴛʜᴇ ᴄᴏᴜɴᴛʀʏ , ɪ ᴡɪʟʟ ꜱᴛᴀʏ ᴡɪᴛʜ ʏᴏᴜ. ᴛʜᴇʀᴇ'ꜱ ɴᴏᴛʜɪɴɢ ᴄᴀɴ ᴇᴠᴇʀ ᴅᴏ ᴛᴏ ʟᴏꜱᴇ ᴍʏ ʟᴏᴠᴇ ꜰᴏʀ ʏᴏᴜ...
104K 13.6K 102
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...