_ආදර_සමීකරණ_

By NethmaDissanayake

85.1K 13.7K 11.8K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
29 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
32 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
34 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
39 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
50 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
67 වෙනි කොටස 🧪
68 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
79 වෙනි කොටස 🧪
80 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
91 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
99 වෙනි කොටස 🧪

7 වෙනි කොටස 🧪

858 144 121
By NethmaDissanayake

Comment goal 50 🙌❤️









අපි දඩ බඩ ගාලා ඇග සෝදගෙන සුදු පාට ඇදුමක් එහෙම දාගෙන ලෑස්ති වූණේ මළ ගෙදර යන්න..ස්කොලෙ basketball interview එක ඉවර වෙලා යැගි,ටෝටො දෙන්නත් මළ ගෙදර යන්න ආවා..තවම මරණේ ගෙනල්ලා නෑ..ඒත් සෙනග හෝ..ගාලා..bus පිටින් ඇවිල්ලා campus ළමයි එහෙම..

හිමංශු අයිය campus එකෙත් හෙන කැපිලා පෙනුන character එකක්...අරගල, ශිෂ්‍ය පෙළපාලි...ඕවා නිසාම හෙන famous ලු..ඊටත් වඩා පොර fox hill වල එහෙම bike race පදිනවා....

යැගි,ටෝටොයි ආවට පස්සේ අම්මා අපි ඔක්කෝටම උඩට බත් බෙදලා ගෙනල්ලා දුන්නා.. මං නම් කන්නේ නෑ ගිලින නිසා ඉක්මණට කෑවා....අපේ එවුන් අත ගගා බත් කනකන් මම ගියේ අපේ අයියා බලන්න...ඇයි යකූ ගෙදර ආවා ආවමයි මුව මං තාම දැක්කෙත් නෑ..මම යද්දි අයියගෙ හොඳම යාළුවෝ 3 දෙනා ඉන්නවා උගේ කාමරේ...

අපේ අයියට පොඩි කාලේ ඉඳන් හිටපු යාළුවෝ සෙට් එකේ හොඳම යාළුවෝ 4 දෙනෙක් හිටියා...එක්කෙනෙක් තමා දැන් ඔය මැරුණු හිමංශු අයියා...ආයේ ගගුල් අයියා, හංසක අයියා, රිස්වාන් අයියා...ඌ මුස්ලිම්...මේ මගේ එවුන් වගේම අපේ අයියගේ පොඩි කාලේ ඉඳන් යාළුවෝ...

අපේ අයියයි ගගුල් අයියයි මොරටු University ,එතකොට හංසක අයියා කැලණි University ,හිමංශු අයියා රුහුණු University..රිස්වාන් අයියා ජයවර්ධනපුර University...උන් ඔක්කොම ගන මීටර්...ඒකනේ මට ස්කොලෙ ගුරුවරුන්ගෙන් ගැලවීමක් නැත්තෙ...හැබැයි මං නම් බං ගන මීටරයක් නෙවෙයි...හැබැයි මිලි මීටරුත් නෙවෙයි.....මං සෙන්ටි මීටර්....😬😁

"ආආ..ජානු මල්ලී..උඹව දැක්කෙත් දැන්නේ බං..ස්කොලෙ ගිහින් කීයටද ආවෙ..මං හිතුවෙ class කියල..."

"අද class නෑ ගගුල් අයියේ..ඔයාල කාලාද ...ඔක්කොම අද උදේද ආවෙ...?"

"උදේ ආරංචිය ආපු ගමන් සෙට් වෙලා පාන්දරම ආවෙ ජානු...හිතාගන්න බෑ වෙච්ච දේ..."

"ම්ම්ම්... ඒකනේ අයියේ...අපේ අයියා කෝ.."?

'ජානු....නූර් ඉන්නෙ හෙන හිතේ අමාරුවෙන්...ඌ ලේසියෙන් අඩන්නෙ නෑ උඹ දන්නවනේ...උදේ එනකන් මග දිගට ඇඩුවා..."

අපේ අයියා ලේසියෙන් අඩන කෙනෙක් නෙවෙයි..හෙන හිත හයියයි...ඉස්සර ඉදලා හිටලා හරි අයියා අඩද්දී මමත් අඩනවා...මොකද මට බෑ ඌ අඩනවා බලන්න...

"අඩේ මේ ජානු කොල්ලා නේද...කවදද බං උඹ මෙච්චර ලොකු වූණේ...හැන්ඩි කොල්ලෙක් වෙලානේ....මේ ගගුල්...හිමංශු දැක්කා නම් ඌට ලෝභ හිතෙයි ....මේකාව "

ඒ රිස්වාන් අයියා..ඌ මාව දකින්නේ දැන් අවුරුදු දෙකකින් වගෙ...ඒ කියන්නේ මුන් ඔක්කොම ඒක දන්නවද....

"ඒ බං පොඩි එකා ඕවා දන්නේ නෑ..මොනාද කියන්නේ බල්ලෝ..."?

"නෑ මම දන්නවා හංසක අයියේ..."

උන් 3 දෙනාම මුණට මුණ බලලා මගේ දිහා පුදුම වෙලා බැලුවා...

"ජානු....ඒත් කොහොමද..."?

"මට ඒක දැනුණා...."

"පොඩි කාලේ ඉඳන්ම...."?

'නෑ..10 ,11 වගෙ ඉද්දි..."

මුන්ට කියන්න ඇයි මං bl බලල මට දැන් ඕවා තේරෙනවා කියල..එහෙම කිව්වොත් විලි ලැජ්ජාව...

"ඔයාල ඔක්කොම ඒ කියන්නේ දන්නවද .."?

"ම්ම්ම් ඒක අපි හිමංශුට වුණ පොරොන්දුවක්.....අපි ඒක රැක්කා ජානු...ඔයාගෙ අයියා මේ මොකුත් දන්නේ නෑ..ඌ දැනගන්න ඕනෙත් නෑ..."

"ම්ම්ම්...."

"ජානු මල්ලී....ඇත්ත කියපන්...උබේ හිතේ එහෙම එකක් තිබුනද...ඕපන් කියපන්...අපි උඹව දන්නේ අර චු කොල්ලා කාලෙ ඉඳලනේ..."

"කවදාවත් නෑ අයියේ....මට හිමංශු අයියා ඔයාලා වගේම...මගේ අයියා වගේම සහෝදරයෙක් එච්චරයි...හැබැයි මට එයාගෙ හැඟිම් දැනුණා....මොනා වුණත් එයා හොඳ මනුස්සයෙක්...හොඳ තැනක ඉපදෙන්න ඕනි..."

"ම්ම්ම්ම් ඔව්. ජානු.....දැන් ඕවා හිතන්න එපා...අයියා එක්ක කතා කරලා වරෙන්..."

"ගගුල් අයියේ.. අපේ අයියට ඒක කවදාවත් දැනගන්න තියන්න එපා...හොඳද..."?

"ම්ම්ම් හරි හරි බං...ඒ පොරොන්දු හැමදාම රැකෙයි...."

අපේ අයියගෙ කාමරේ එළියෙ පැත්තට වෙන්න තියනවා පොඩි balcony එකක්..එතනට ලස්සනට වටේම පේනවා...මගේ කාමරෙත් තියනවා ඒ වගෙ එකක්...ඉතින් කාමරේ ඇතුලේ දේවල් balcony එකට ඇහෙන්නේ නෑ..මං යද්දි අයියා මළ ගෙදර පැත්ත බලාගෙන ඉන්නවා...විටින් විට හූස් හූස් ගාලා හොටු උඩට අඳින සද්දෙ ඇහෙනවා...

"ලොකු...."

"ජානු...ඔයා ගෙදර ආවද...class කියල හිතුවෙ මම..."

"අද class නෑ ලොකු..."

අපේ අයියා හෙන ලස්සනයි...කොටින්ම කිවුවොත් පින් පාටයි...කිසිම තක්කඩි look එකක් නෑ..කොහොමත් එයා මම වගෙ දග ලමයෙක් නෙවෙයි...එයාගෙ ඇස් හොඳටම ඉදිමීලා..මුණ රතු වෙලා...කට හඬත් අවුල්...

"ලොකු...තමුසෙ දරාගන්න ඕන...මම දන්නවා අමාරුයි කියල...ඒත් strong වෙන්න ඕනනේ ..."

අපේ අයියයි මමයි..හෙන fit...යාළුවෝ වගේ...උඹ බං කියල ඉන්නෙ ලොකු මට හෙන ආදරෙයි..මම කොච්චර දග වුණත් සැර කරලා ගහලා, බැනලා control කරන්න එයාට පුළුවන්...හැබැයි පුතේ යාළුවෝ වගේ කිවුවට ඌ මගේ drama පිස්සුවයි k pop පිස්සුවයි දන්නවා වුණාට....bl drama...seen දන්නේ නෑ....😬

වැඩේ කියන්නේ මං අපේ එවුන් එක්ක එකතු වෙලා අපේ අයියව ගගුල් අයියට ship කරලා තිබ්බේ...පට්ට මැච් බං. ඒත් වැඩක් නෑ..උන් ඔක්කොම ඉරට්ට වගෙ ස්ට්‍රේට් කොල්ලො....sak....

"කොහොමද දරාගන්නේ චුටි...ඒක කිව්වට හෙන අමාරුයි බං..."

මම අයියව side hug කරගෙන උගේ කර වටේ අත දාගෙන හිටියා...මොකද මට මෙහෙම අවස්ථා වල හිත හදන්න තේරෙන්නෙ නෑ....

"ලොකු තමුසෙ කෑවද..."?

"කන්න බෑ ජානු...."

"බෑ කියල කොහොමද..මම කවන්නද...ම්ම්ම්..."

"එපා චුටි...මට කන්න බෑ...."

එතකොටම පහළ පාරේ හෙන සද්දෙ...කට්ටිය කලබල වෙලා...හංසක අයියා දුවගෙන balcony එකට ආවා...

"නූර මරණේ ගෙනල්ලා වරෙන්....මල්ලී උඹලත් වරෙන් අපි එක්කම යමු..හෙන සෙනගක් බං ඉන්නෙ..."

"හංසා....මට බෑ බං....හිමාව එහෙම බලන්න....අනේ මට බෑ...."

"ඒ...ඒ...ශනූර් කොල්ලො.....අපි ගියේ නැත්නම් ඌ තරහ වෙයි...අපි ඉස්සෙල්ල යන්න එපැයි..ඌ බලාගෙන ඇති අපිව බලන්න...හොඳ කොල්ලනේ...වරෙන්..."

හංසක අයියා අපේ අයියව බලෙන්ම එක්කගෙන ගියා...මගේ පපුව රිදෙනවා ලොකු මෙහෙම ඉද්දි...අපිත් උන් එක්කම මළ ගෙදර ගියා...අපේ අම්මත් ගියා...යකූ පුදුම සෙනගක්...campus ළමයි පිරිලා...ස්කොලෙ ලමයි..පිරිල...දැන් වෙලාව හවස 6 ත් පහු වෙලා...කොහොමත් මේ ආව ඔක්කෝටම උන්ගේ ගෙදර ඉඩ නෑ..ඒ නිසා අපේ ගෙදර පහල තට්ටුව උන්ට රෑට ඉන්න අය්යලා ලෑස්ති කරලා..මෙට්ට පැදුරු එහෙම දාල...

මං තෙරපිලා ගිහින් එක පාරක් එයාව බැලුවා...අම්මෝ...මාර ලස්සනයි...මැරුණත්..පින් පාටයි...ඒත් මට තවත් බලාගෙන ඉන්න බෑ...මං සාමාන්‍යයෙන් මරණ ගෙවල් වල ගියත් එක පාරක් බලලා ඉක්මණට එනවා...

ඒකට සෝසේ...ටෝටො එක්ක අර මැරුණු මනුස්සයගේ photo ගහනවා...අපේ අම්මත් ඔහොමමයි ...අපේ සීයාගේ මළ ගෙදර දවසෙ..අඩ අඩාම ....

'ජානූඌඌඌඌ.......සියා තාත්ත අද විතරයි දකින්නේ.....photo ටිකක් ගහ ගන්න....කොල්ලොඕඕඕ...."🥺

ගඟා මට දුන්න වදයක්....ඇයි යකූ..මැරුණු මනුස්සයට මැරිලත් නිදහසක් නෑ...සිරාවට හරිද බං මම නම් මැරුණ අයගේ photo...phone එකේ තියාගන්න හේන භයයි...🤣..මම අපේ සීයගේ මළ ගෙදර photo ටික ගහලා ගෙදර ඇවිල්ලා ලැප් එකට දාගන්නකන් ඒ folder එකත් hide කරලා තිබ්බේ....ඒ feel එකට මම ආසම නෑ...සොහොන් feeling....🤧

"ඕයි මොනාද බල්ලෝ දෙන්නා....ඔච්චර photo ගහන්නේ මෙන්න මෙහෙ වරෙන් යන්න අර පැත්තට...තේවි, යැගි ගියා..."

මම සෝසෙගෙයි ටෝටොගෙයි ඇදුම් වලින් ඇද්දා ...තේවි, යැගි දැනටම ගිහින්..මුන් දෙන්නා මෙතන මගුලක් නටනවා...ඊට වඩා මට මරනේ පේන්න පේන්න පපුව දනවා ....

"උඹලා දෙන්නා ඔය මරණ photo එක්ක නම් අද රෑ අපේ කාමරේ නිදා ගන්න හිතන්නවත් එපා ඔන්න...මං දැන්මම කිව්වා......"

"සෝසේ මෙන්න මූ දැන්මම භය වෙලා...උබේ කාමරේ ඇයි .....ඒක තේවිගේ...."😏

ටෝටො කිව්වේ මට මුණ ඇද කරල...පොඩි ගස් බල්ලා....දෙන්න තියෙන්නෙ මූට...

"ඉතින්.....තේවි මගේ ..එතකොට කාමරෙත් මගේ.. ....වරෙන් යන්න...තව මෙහෙ වැඩ තියනවා....අර මඩු එහෙම ගහන්න අය්යලා ට උදවු කරන්න ඕනේ ...එනවා යන්න...."

මං උන් දෙන්නවත් ඇදගෙන ගිහින් අය්යලාට ටෙන්ට් මඩු ගහන්න අපි ඔක්කොම උදවු කරා...පස්සේ තිබුණු වැඩ ඔක්කෝටම වලට උදව් කරලා...එහෙ ඉදලා අපි ආයේ ගෙදර එද්දි රෑ 10 30 ත් පහු වෙලා...අය්යලා නම් කොහොමත් රෑට එහෙ...අපිට උදේට ස්කොලෙ යන්න ඕනි නිසා අපි අම්මා එක්ක ගෙදර ආවා....

හෙට ස්කොලෙ නොයා ඉන්න තිබ්බා. ඒත් හෙට අපිට physics practical දවස...ඒ period එක cut කරගන්න බෑ..මොකද ආයේ අපේ physics sir ඒ කොටස ලොවෙත් කරන්නෙ නෑ....ටියුෂන් පන්ති වල practical ලොකුවට instrument එක්ක කෙරෙන් නැති නිසා ස්කොලෙ ඒ period මග අරින්න බැහැ අපිට.....අද රෑ ටෝටොයි, යැගිත් අපේ ගෙදර....

අපේ උන් ඔක්කෝටම අමතර දත් බුරුසු, ඇදුම්,school uniform, සපත්තු...ඔක්කොම අපේ ගෙදර තියනවා...මොකද මේක උන්ට බෝඩිම වගෙ....ඕන ඕන වෙලාවට මෙහෙ ඉන්න පුළුවන්...නැත්නම් ගෙදර යන්න පුලුවන්...අද ඉතින් අපි 5 දෙනාටම ඉන්න වෙන්නේ තේවිගේ කාමරේ...ඒ ඇද ලොකු නිසා හරහට නිදා ගත්තොත් 3 දෙනෙක්ට ඉන්න පුළුවන්...

තව කාමරේ දිග sofa එකක් තියනවා...ඒකෙ එකෙක්ට ඉන්න පුළුවන්...ආයේ බිම මෙට්ට දාල ඉන්න පුළුවන්....පහල තට්ටුව campus ළමයි ට නිදාගන්න දුන්න නිසා හෙන සද්දෙ පහල...උන් මළ ගෙදර යනවා...එනවා....ඒත් අපේ කාමරේ අස්සට ඔය සද්ද බද්ද ඇහෙන් නෑ....ඒකට හේතුව මේ කාමර soundproof....

මගෙයි අයියගෙයි කාමර soundproof කරේ අපිට පාඩම් වැඩ කරද්දි එහෙම පිටින් එන සද්දෙ කරදර නිසා...මොකද බං අපි ඉන්නේ නිස්කලංක වටපිටාවක නෙවෙයිනේ...නගරබද ජනාකීර්ණ තැනක...පිට සද්දෙ ඒ නිසා කාමර අස්සට එන්නේ නැති විඳියට කාමර වල බිත්ති ගණකමට හදල තියෙන්නෙ...මැදින් කුහර තියෙන්න...

Soundproof කිව්වම තොපි දුර දිග හිතල කැත සිතින් නිගමන වලට එළඹුණානේ.....🤣😬...උඹලා හෙන වල්.....තේවි දැන් ඉන්නේ අපේ අය්යා ඉස්සර පාඩම් කරපු කාමරේ...ඒ නිසා මේකත් Soundproof හොදේ...🤧🤣😁...වැඩිය හිතන්න එපා...උබලා....මේ කාම ලෝකයට ආස කරන්න එපා සහෝදරවරුනි.....


ඒත් දවල් මං තේවිගේ අභියෝගය පිළි ගත්ත නිසා මට ඉන්න වෙන්නේ පුටුවේ.....sak...මොන දුකක්ද....තේවි, ටෝටො, සෝසේ ඇදේ...යැගියා පොඩි මෙට්ටෙ දාගෙන බිම...මං sofa එකෙ....අපි කාලා බීලා දත් එහෙම මැදලා නිදාගන්න එද්දි 11 ටත් කිට්ටුයි...අපේ එවුන් ඔක්කොම වැටුණු පමාව විතරයි මල පෙරේතයෝ පොළේ ගහලා වගේ ගොරව ගොරව නිදි...

තේවිත් කිය කිය හිටියේ ඔලුව රිදෙනවා කියලා...එයත් බෙහෙත් බිව්ව නිසා නිදි...මං අරහෙට මෙහෙට ඇඹරි ඇඹරි හිටියා...නින්ද යන්නේම නෑ.....

එක එක සද්ද ඇහෙනවා...මට හිතුනේ නැගිටලා යැගියා ගාවට යන්න...ඒත් ඌ පොඩි මෙට්ටේ පුරා නිදි....ඇදට නම් යන්නේ නෑ ලොවෙත් අර ගස් බල්ලො දෙන්නට second වෙන්න...මම Hand free එකත් ගහගෙන අමාරුවෙන් හිත එකඟ කරන් නිදා ගත්තා....විනාඩි 35 වගෙ මට හොඳ නින්දක් ගියා....ඒත් තඩි මදුරු පගයෙක් කණ ගාව සංගීත සංදර්ශන පවත්වන්න ආපු නිසා අර හොඳ නින්ද කැඩිලා ගියා....බේසික මදුරුවා ...අල්ලගන්න මට කළුවරේ පේන්නේත් නෑනෙ...ම්ම්ම්...

ඔන්න ඒ පාර දැන් මට හෙන වතුර තිබ්බයි..මං සාමාන්‍යයෙන් රෑට නිදා ගද්දි ඇද ගාව වතුර බෝතලයක් තියා ගන්නවා..අද මට ඒක පුරව ගන්න බැරි වුණා නේ...මං හිස් බෝතලේ අරන් හොල්ලලා බැලුවා...අයියෝ සාමීඊඊඊ....එක වතුර බිංදුවක් නෑ...දැන් අපි එම් කේ.....කරන්න දෙයක් නෑ එළියට යන්නම වෙනවා...

මං අදුරේ අත පත ගාලා මගේ ඇඟ දිගෙ පහලට වැටිලා තිබ්බ phone එක හොයාගත්තා..පස්සේ torch එක ගහන් අපේ එවුන් දිහා බැලුවා...අම්මෝ....බැමිනිතියා සාගතේට අහුවෙලා වගේ...මුන් නිදාගෙන ඉන්න කැත....

මං යැගියව පාගන්නෙ නැතුව උගේ ඇග උඩින් පරිස්සමට ගිහින් ඇදේ කෙලවරේ ඉන්න සෝසේව රහසින් කීද්දුවා....

"සෝසේ....ඒයි......උට්ටෝ...තෝ නිදිද....."?

"ම්ම්ම්ම්..මූ ආආආද. ....ඇආආආආආආ....."

මේකා පිට සක්වළ භාෂාවෙන් මොනාද කියල ආයේ අනිත් පැත්තට හැරිලා ටෝටෝවත් බදාගෙන නිදි....දැන් ඉතින් මොනවා කරන්නද තනියම යනවා...මොකද යැගියා ඇහරවලා කුණු හරුප අහගන්න බෑ...ඕකා යකා වගෙ...

මම දොර ඇරගෙනම ගියා...අපේ උඩ තට්ටුවේ කොරිඩො එකේ අපේ අම්මා filter එකක් හයි කරලා තියෙන්නෙ..ඒ අපිට රෑට වතුර ඕන වුණාම පහල කුස්සියටම යන්න ඕනි නැති නිසා...ඒ filter එක තියෙන්නෙ අය්යලා කාමරේටයි උඩට එන පඩිපෙලයි කිට්ටුව...ඉතින් මං phone එකේ torch එකත් ගහගෙන වතුර බෝතලෙත් අරන් filter එක ළඟට ගිහින් වතුර පුරවනවා...පහල තට්ටුවේ ලොකු සද්දයක් නෑ..කට්ටිය නිදි ඇති...කොහොමත් කොල්ලො මළ ගෙදර ඇත්තේ...කෙල්ලො ටික නිදි ඇති...අම්මලා කාමරේ තියෙන්නෙත් පහල...

ඒත් එකපාර මගේ phone torch එකේ එලිය එක්ක මං දැක්කේ අපේ පඩි පෙලේ උඩට එන කෙනෙක්...සුදු පාට ඇදුමක්...කොහොමත් අයියගෙ යාළුවෝ උඩට එනවනේ...අද එහෙ මෙහෙ යනවා..ඒ නිසා මම ඒක ගනන් නොගෙන වතුර පුරවනවා...ආපු කෙනා කෙලින්ම අය්යලා කාමරේට ගියේ...

ඒ දොර රෙද්ද නිකන් හුළඟට වගෙ හෙලවුනා...ගගුල් අයියා වත් ද...ඒත් ඌට මාව පෙනුනේ නැද්ද මෙතන ඉන්නවා....මට දැන් හෙන කුතුහලේ...ඊට වඩා මගේ පපුවත් වේගෙන් ගැහෙනවා....ආයේ ගියපු කෙනා කාමරේ ඉඳන් කළුවරේම ඇවිල්ලා පඩිපෙළේ පඩි දෙකක් වගෙ බැස්සා...මම ඉන්නේ phone torch එක පපුවට තද කරන්....මටත් කට වහන් ඉන්න පුළුවන් ඇයි...

"ක...වුද... ඔ...තන......ගගුල් අයියේ.... ඔයාද....?"

ගගුල් අයියගෙ උසමයි....ඒත් කිසිම සද්දයක් නෑ...ඒ කෙනා මගේ පැත්තට හැරිලා බැලුවා...මට හිතුනේ torch එක අල්ලලා බලන්න...ඒත් මගේ අත දැනටමත් වේව්ලනවා....මං පපුවට තද කරන් හිටිය torch එක ටික ටික ඒ පැත්තට ඇල්ලුවා ...පහල ඉඳන් උඩට.....සුදු කලිසමක්....සුදු ලස්සන shirt එකක්....කමක් නෑ අපේ ඔක්කොම අද සුදු පාට ඇදුම් ඇදන් හිටියේ....ඒත් shirt එකෙන් උඩට මූණ බලන්න torch එක ගහන්න මට ශක්තියක් නෑ බං...මාව දඩ දඩ ගාලා ගැහෙනවා..මට දුවලා දුවලා කාමරේට යන්න ඕනි වුණත් මාව එක තැන හිටලා...

මං අමාරුවෙන් අඩි දෙකක් පස්සට අරන් යන්න ගියත්....

"ආකේල්....මල්ලී....."

මගේ පිට දිගෙ සට සට ගාලා දාඩිය ගලනවා....ඒ කට හඬ මට අදුර ගන්න බැරි නෑ...අනික මට ඔය නමින් කතා කරන්නෙ බොහොම ටික දෙනයි...මට එකපාර දෙයක් මතක් වුණා...

"ජානු මල්ලී...ඔයාගෙ නම හෙන ලස්සනයි...uncommon...මං මාර ආසයි ....ඔක්කොම කියන්නේ ජානු නේද...දන්නවද මං ආසම උඹට ආකේල් කියන්න....ඒක හෙන unique...."

දෙවියනේ ඒ එයාද ....නෑ නෑ වෙන්න බෑ.....අනේ බුදු සාදු....ඉතිපිසො භගවා අරහං......අනේ මට බෑ......ගාථා මතක් වෙන්නෙත් නෑ.....මාව එකසිය ගානට ගැහෙනවා...

"ආකේල් ....මෙහේ බලන්න එක පාරක්....භය වෙන්න එපා...."

මට කෑ ගහන්න ඕනි...ඒත් වචන පිට වෙන්නෙ නෑ...මාව ගැහෙනවා..දාඩිය නිසා ඇදුම ඇගට ඇලිලා...කඳුළු හෝ ගාලා බේරෙනවා ...දුවන්න තියා මට හෙල්ලෙන්න වත් බෑ..මට ඉබේම හැරුණා...මම ටික ටික torch එක උඩට කරලා ඒ මූණ බැලුවා....

උඹලා gess කරාද......ඔව් එයා තමයි....බං...

"හි...මං...ශු....... අ...යි....යා ."

එයා ලස්සනයි....හරි ලස්සනට හිනා වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා...

"ආකේල් භය වෙන්න එපා....මං ආවේ ශනූර්ට දෙයක් දීලා...අන්තිම පාරට උඹව බලලා යන්න...හොඳට ඉගෙන ගෙන හොඳ තැනකට පලයන් කොල්ලො....සතුටින් හිටපන්....කවදාහරි උබට සංකීර්ණ තීරන උබේ ජීවිතේ වැදගත්ම දෙයක් වෙනුවෙන් ගන්න වුණෝත් උබේ පපුවට ඇහුන්කන් දීපන්....හොඳද....භය නැතුව ඒ තීරණ ගනින්...."

"මගේ bike එක මම ශනූර්ට දෙන්න කියල කිව්වා අන්තිම වෙලාවේ...key එක දෙන්න මං ආවේ....ආකේල්...මගේ bike එක උඹ ලොකු වුණාම උබට හොඳද.....ඒක මාව මතක් වෙන්න උබට තෑග්ගක්...උඹ ආදරේ කරන කෙනෙක් දාගෙන දවසක පලයන්...හොඳද....මම දැන් යන්න ඕනි...ආයේ අපි කවදාවත් හම්බෙන්න නෑ ජානු මල්ලී...."

"මං උබට හෙන........ආද.....නෑ ඒක එපා...උඹ සතුටින් ඉන්න ඕන හොඳද...."?

මට දැනුනේ මම හීනයක් දකිනවා වගේ...ඒත් එයා මගේ දිහා බලාගෙන කියපු වචනයක් ගානේ ඒ වචන වලට පන තිබුණා...ඒ සුදු පාට ඡායාව ටික ටික පඩිපෙළ දිගෙ පහලට යද්දි මාව එහෙමම බිම වැටුණා...මාව පිස්සෙක් වගේ වෙව්ලනවා....මං අමාරුවෙන් වචන එකතු කරන් පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා....






"අම්මාආආආආආආ.....අම්මාආආආආආආ.....ලොකු....."








මං ජානුක්‍ය ....(jk)





✍️𝙎𝙝𝙖𝙙𝙤𝙬🐰🍓









හිමංශු අයියගේ හොල්මන ඇවිල්ලා ජානු මල්ලී බලලා යන්න....😶‍🌫️

දැන් ඉතින් ඔය මනුස්සයට තෙල් මතුරන්න කට්ටඩියෙක් ඔය ළමයිවත් හොයාගෙන එන්න....පව් අහිංසකයා....

ආදරේ නිසානේ මේ සේරම....😪

හොඳ වැඩේ රෑ ජාමේ තනිපංගලමේ එළියට යනවට...🤕

දැන් ඉතින් රෑට නින්ද යනකම් නලවන්න වෙයි අර කොල්ලට sofa එකේ නිදා ගන්න දුන්න කට්ටියට...🤭






ඉක්මණට එන්නම් හොදේ...😘❤️
ආදරෙයි ඔයාලට මං 😘⚘️













Continue Reading

You'll Also Like

1.5K 330 22
නර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොත...
11K 2.1K 8
මගේ හිතේ ඉඩ දැන් නුඹ අතින් හැඩවෙන සිතුවමකි !
3.7K 628 88
Hey!! Welcome to my creative land CZISH COVER SHOP🏷️ • Book Covers • Profile Logo • Inform personally for other designs (Closed) This cover shop i...
438 98 13
දකින හිමිවන හීනේ නුබ කොතැන සිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා හඩන හිනහෙන නෙත් නුබේ උරහිසේ තිබුනා ඇත්තමයි නුබ අහසක් වගේමයි හිතුනා ·.★·.·...