chapter 96

180 25 141
                                    

පහුවුනු දවස් තුනේම අපි හිටියෙ උනු දේවල් නිසා සතුටින් වෙනකොට අද යුන්ගෙ අන්තිම ඔප්‍රේශන් එකත් පටන් ගත්ත...මන් හිතන්නෙ ඒක ගොඩක් හොදට සිද්දවෙයි කියල...

අවුරුදු දහයකට පසු........

ජීවිතේ තිබ්බ නරක කාල ඔක්කොම ගෙවිල මන් අතීතෙ හිතුව වගේ  ගෙවෙන හැම තත්පරේම වෙන හැම දෙයක්ම හොද අතට හැරිල කලින් අනාගතේ උනු දැන් වර්තමානයට අපි ලස්සන ආරම්බයක් දෙනගමන් හිටියා.....මන් දැන් මගෙ ලමිස්සි වගේම මියුසික් ප්‍රඩියුස කෙනෙක් ...එතකොට ජිමිනනම් හොද ඩාන්සින් ටීචර් කෙනෙක් ....එතකොට මගෙ ලමිස්සිත් මන් වගේම මියුසික් ප්‍රඩියුස කෙනෙක්....ගහෙන් ගෙඩි එන්න වගේ අපිට මේව ලැබුනෙ නැ...මේ ඉතින් අවුරුදු දහයක මහන්සිය තමා...ආ..අපි හිත හිත හිටියෙ ජිමිනට ඉන්නෙ පුන්චි මැනිකක් කියල උනත් එයාගෙ බඩේ පුන්චි මැනික් කැට දෙකක් හිටියා...බලන්නකො දැන් මන් දෙදරු පියෙක්...කාටද ආඩම්බර..මේ මට...මගේ දක්සතා තමා ඉතින් ඔය පෙනී යන්නෙ....කොහොම උනත් දැන් ඒ දෙන්නටත් අවුරුදු දහයක්...අතේ තියන් නලවපු දෙන්න මේ බලනකොට දැන් ඉස්කෝලෙත් යනවා....අපි වයසට යනවා .....හැබයි අපි තවමත් ඒ විදියටම ආදරෙන් ඉන්නව...

අපිට ඉන්නෙ නිවුන් කොල්ලො දෙන්නෙක්..එක්කෙනෙක් Min ji hyuk....ඒ ඩෑල් එකනම් හරිම සනවරයි මන් වගේ...එයාට තියෙන්නෙ හරිම සාන්ත නිවුනු හිතක්...හැබයි ඉතින් කොන්ඩෙනම් කලු පාටයි..අපෙ ලමිස්සි වගේ ටිකක් සුදු වැඩියි....ඒ වැඩිමලා...එතකොට බඩ පිස්ස තමා Min ji hyun ...ඒ නසරානියනම් කොහොමත් පිස්සු ඩෑල් එක..ඔය ඉතින් අපේ ලමිස්සිගෙ ගති ගුන තමා....සින්දුවක් ඇහුනම පොඩී කියල නෑ  පනුවෙක් කැපුව වගේ දගලනව....එයාගෙ කොන්ඩෙනම් මගේ වගේ රතුපාටයි...මගේම හමේ පාට.....ඒ දෙන්න විශම නිව්න්නු...ඒ උනත් එකම එක සමානකමක් ඩබලටම තියනවා...ඒ දෙන්නගෙම ඇස් ජිමින්ගෙ වගේ නිල් පාටයි.....

Undying LoveOn viuen les histories. Descobreix ara