chapter 34

118 17 4
                                    

Sg - ඒකතාමා අම්ම...ඔයා හරිනම් අහන්න ඕනෙ මොනාද මුගෙ වර්දනය වෙලා නැත්තෙ කියලා..

Sg mom- කටවහගන්නවල...එතකොට ජන්ග්කුක්...තමුසෙ මොකද්ද කලේ කියනව හියුන්ට...මොකෝ තමුන්ට  නිකන් ගහන්න යුන්ගිට පිස්සු නෑනෙ...මොනව හරි මගෝඩි වැඩක් කරල තමා...

Jk- මන් මුකුත් කලේ නෑ...

Sg - අම්මෙ මූ බොරු කියන්නෙ...මූව විස්වාස කරන්න එපා..

ජන්ග්කුක් යුන්ගිට දිව දික් කලේ යුන්ගි අතින් ගහන්න වගේ පෙන්නද්දි...

Sg mom- හරි කියන්න බෑනෙ...මට ආරන්චි උනා මේපාර යුනිවසිටි එකේ ලකුනු අඩුයි කියල..යනව කාමරේට ගිහින් පාඩම් කරනවා...දෙන දඩුවම තමා දවස් දෙකක් යනකම් එලියට බහින්න බෑ...තේරුනානෙ..

Jk- ඒක අසාදාරනයි..මන් හොදක් කරත් වැරදී නරකක් කලත් වැරදී

Sg - නැ නෑ ඒ දඩුවම සාදාරන වැඩී මූට..යනව යනව කාමරේට...

යුන්ගි මැස්සො එලවන්න වගේ ජන්ග්කුක්ව එලවද්දි ජන්ග්කුක්  යුන්ගිගෙ පිටට ගහන් කාමරේට දිව්වා..ජන්ග්කුක් එක්ක දගලල ගල මහන්සි නිසා යුන්ගි එයාගෙ කාමරේට ගියේ අද වෙච්ච දේවල් හිතන ගමන්...ඒවගේම අනිත් දෙන්නටත් අත් උනේ මේ වගේම ඉරනමක්...
                              ජිමින් ගෙදර ආව ගමන් කරේ ටේගෙ ඇගට පැනල ටේට රෙස්ලින් පහරවල් එල්ල කරපු එක..අහින්සක ටේත් ගුටි කාගෙන හිටියෙ ටේට මුකුත් කරන්න බැරි නිසා..එත් තරහ නිව්නම ඒ වෙලාවෙදි උනු දේවල් අහගන්නත් ටේ අමතක කලේ නෑ..
                      අනික් පැත්තෙන් හෝසොකුත් ආවෙ ජින්ට අද කොස්ස කැඩෙන්න දෙකක් දෙනව කියල හිතන් උනත් කහබිලිය ගාගෙන කස කස හිටපු ජින්ව දැකපු හෝසොක් ඒ අදහස අතහැර ගත්තෙ ජින්ට හිතුවට වඩා හොද දඩුවමක් හම්බුනු නිසා... "ඊලග පාර එහෙම දෙයක් කලොත් ඇත්තමයි ජින් මන් කහබිලිය දන්නෙ තමුසෙගෙ කලිසම අස්සෙ...""කියල කෑගහපු හෝසොක් ජින් දිහා නොබලම එයාට නොපෙන්න හිනා වෙවී එයාගෙ කාමරේට ගියේ රෑ නිසා නිදාගන්න..ඒවගේම ජිනුත් හෝසොක්ගෙ ගෙදරම ඉන්න තීරනය කලා..
             ඒ වගේම හෙට ඉදන් එයා ඔෆිස් ගිහින් යුන්ගිව හම්බුවෙනව කියල අදිටන් කරගත්තෙ අද උනු සිද්දිය නිසා හෝසොක්ගෙ හදවත ගොඩක් සතුටුඋන නිසා..ඒවගේම ටේ කිව්ව නිසා ජිමිනුත් හෙට ඔෆිස් යන්න කැමති උනා..
              තුන්දෙනෙක් හරි සතුටින් නින්දට වැටෙද්දි ඒතුන්දෙනාගෙ බැට කාපු තවත් තුන්දෙනෙක් මූනත් ඇබුල් කරන් නින්දට වැටුනා..

Undying LoveWhere stories live. Discover now