chapter 22

115 17 12
                                    

මම ජනෙලෙන් එයා යන දිහා බලන් හිටියා...වහනෙ ස්ටාර්ට් වෙද්දි රතුපාට ලයිට්වලින් ගරාජ් එක ආලොකමත් උනා...ඊටපස්සෙ සිදුපාට එලියකින් එලිය උනු ගරාජ් එක ඊලග තත්තපරේ නැති වෙලා ගාර්ඩ්න් එක හ‍රහා ගිහින් නැතිවෙලා යන විදිය දිහා මන් හැගීමක් නැතුව බලන් හිටියා...

At mr.min's house ..............

තම නිවසට එන වාහනය දුටු ජන්ග්කුක්ගෙ මූනෙ හිනාවක් ඇදුනේ නිරායාසයෙන්මයි...සතිගනනකින් තම සහෝදරයගෙ වාහනය තම නිවසට එනව දැක්ක ජන්ග්කුක් කටපුරෝගෙන හිනා වෙලා ප්‍රදාන දොර ගාවට ගියේ  තම සහෝදරයව පිලිගන්න හිතන්...

Jungkook pov---------------------

සෙටියෙ ඉදන් පෝන් එක ඔබ ඔබ හිටපු මන් ජනේලෙන් එලිය බැලුවෙ  වාහනේක සද්දෙ ඇහුන නිසා...තාත්ත වෙන්න ඇති කියල හිතුවත් කාර් එකේ නම්බර් ප්ලේට් එක දැක්කමනම් මට ඉබේ සෙටියෙන් නැගිට්ටුනේ ඒ සුදුපූස්ගෙ වාහනේ නිසා...සති ගානකින් ආවෙ නෑ එයාගෙ මල්ලි උන්නද මලාද කියලවත් බලන්න..දැන් එන්නැතෑ කොහොමද කුක් යැයි යැයි ගාගෙන...ගනන් ගන්න හොද නෑ...මම ඉක්මනින් ගිහින් දොර ඇරියා...කා එකේ දොර ඇරුනු ගමන් සුදුපූස් වාහනෙන් බැහල ඩිකිය ඇරියා...මට මොනවහරි ගෙනල්ලද දන්නෙ නෑ...මම කටපුරා හිනවෙවී සුදු පූස් ඩිකියෙන් මොනවද ගන්නෙ කියල බලන් හිටියත් සුදුපූස් ලැගේජ් එකක් ගන්නව දැකල මූනත් සාස්පානක් වගේ කරන් සුදුපූස් දිහා බලන් හිටියා...ඒත් මොන මගුලටද ලැගේජ් එකක් ගෙනාවෙ...මෙහෙ ටික දවසක් ඉන්නද දන්නෙ නෑ...මන් බලන් ඉද්දි හියුන් ලැගේජ් එකත් උස්සන් ගෙදර පැත්තට ඇවිදන් ආවා..එයාගෙ ඇස් රතුවෙලා...හියුන් අඩලද..ඒත් එහෙම ලේසියෙන් අඩන කෙන්ක් නෙමේනෙ..
                               මම බලන් ඉද්දි හියුන් මන් දිහාවත් නොබල මාවත් තල්ලු කරන් ගෙදර ඇතුලට ගියා...මොකක් හරිප්‍රශ්නයක් වෙලා කියල මට ඉවෙන් වගෙ තේරෙනවා...මම හියුන්ට නොතේරෙන්න වගේ කතාකලා...

Jk- සුදුපූස් මොකෝ  මෙහෙ කරන්නෙ ආ~~

මම විහිලුවෙන් වගේ ඇදල පැදල කිව්වට හියුන් ආපස්සට මට සැරෙන් වගෙ කතාකලා...එයා මෙහෙම හැසිරෙන කෙනෙක් නෙමේ..

Sg - ඇයි මට මගේ ගෙදර එන්න බැරිද දැන්..!

Jk- නෑ..නෑ එහෙම නෙමෙ...මේ හියුන් මොකක් හරි ප්‍රශ්නයක් ද...මට කියන්නකො...අපි අතර රහස් නෑනේ..

Undying LoveWhere stories live. Discover now