chapter 85

75 18 21
                                    

Ajumma- නෑ...ඒගොලොන්ව ගාර්ඩ්න් එකේ හතර කොනට දාල ඉන්නෙ

Ms- ම්ම්ම්..එතකොට මුලු දවසම ඒගොල්ලො වත්තේමද ඉන්නෙ..

Ajumma- නැහැ..දවල් කෑමටයි රෑකෑමටයි එලියට යනවා...හැම දෑම එහෙම තමා මහත්තයා.

Ms- එතකොට එදා සිද්දිය වුනු දවසෙ දවල් හරි රෑ හරි කෑම කන්නවට සේවකයො හිටියෙ නෑ....

Ajumma- හිටියා ...

Ms- සෙව්වකයො දහදෙනාම නිවාඩු කිව්ව නේද..

Ajumma- ඒ ගෙදර ඇතුලෙ වැඩ කරන අය...එලියෙ හතර දෙනා නෙමේ...

Ms- ඔයා ඒ ගැන පොලීසියට කිව්වෙ නැද්ද.

Ajumma- කිව්ව..ඒත් නඩුවෙදි ඒගොල්ලො කීවෙ අර දහදෙනා ගැන විතරයි...

Ms- ඊයෙ දවසෙ ඔයා කරපු හැමදෙයක්ම මට කියන් අ පුලුවන්ද...

Ajumma- විශේශයක් නෑ..මන් ගෙදරම තමා හිටියෙ..

Ms- එතකොට මිසිස් මින්..

Ajumma- එයානම් නිතර දෙවේලෙ එලියට ගියා මහත්තයා...

Ms- බෑග් එකක් හරි මොනාහරි දෙයක් අරන්ද..

Ajumma- ඔව්..පුන්චි හෑන්ඩ් බෑග් එකක්...අම්ම්.මන් හිතන්නෙ ඒකට පෝන් එකයි පර්ස් එකයි විතරයි දන්න පුලුවන්...

Ms- මන් හින්නෙ ඒදා ගිනි උදුන පත්තු කරල තිබුනෙ නෑ..

Ajumma- ඔව්...මොකද ගිනි උදුන පත්තුකරන්න මිනිස්සු හිටියෙ නැ....අනික මේ සීත ඉර්තුව නෙමේ නිසා එහෙම උවමනාවක් තිබ්බෙ නෑ..

Ms- හොදයි...ටේයොන්..එදා ඔයාට අර ඩයරි එක ගැන කියද්දි ඒ ගෑනි ගාව ඒ ඩයරි එක තිබ්බෙ නෑ...ඔයාට හරියටම විස්වාසද...

ටේයොන් ටිකක් කල්පනා කරන්න ගත්තා...ඊටපස්සෙ ඔව් කියන්න ඔලුව වැනුවා....

Ms- මට අහන්න තව එක ප්‍රශ්නයක් තියනව...එදා දවල් කැමට හරි රෑ කෑමට හරි මැඩම් හිටියද...එතකොට අර වැඩට ඉන්න මිනිස්සු දෙන්න ඕෆ් වෙද්දි මැඩම් හිටියෙ කොහෙද..

Ajumma- ඔව් මහත්තය දෙකටම හිටියා..ඒගොල්ලො ඕෆ් උනු වෙලාවල් දෙකේම මැඩම් හිටියෙ ගෙදර් ඇතුලෙමයි..

Undying LoveDonde viven las historias. Descúbrelo ahora