chapter29

131 20 8
                                    

මන් ඇහුවම ජින් ලොකු උත්සහයක් අරන් එයගෙ දෙල්වෙලා තියන මූනට හිනාවක් ගන්න ට්‍රයි කලා..

Jin- මො..මො මොකක්...මේ මන්..එහෙම කිව්වද..චී චී යුන්ගි ,මන් එහෙම බයින්නෙ නෑ ...ඇත්තටම මන් මේ කිය කිය හිටියෙ මන් ඉසසෙල්ල වගේ එහෙම අපිට කෝපි හලපු මනුස්සයට බැන්නනම් අපි කරගන්නෙ මොන තරන් පව්කාර වැඩක්ද...ඇත්තටම ඒඑයාට මල් තියල වදින්න ඕනේ..මොකද අපි උබට කිව්වනෙ අද කලින් එනව කියල...කොහෙද මේ මනුස්සයත් එක්කම බෑනෙ...පරේ වාහනෙ නවත්තල අයිස්ක්‍රීම් ඕනෙ කියල නහයෙන් අඩල අන්තිමේ ගහක් යට කිස්කරන්නත් ඕන උනා...

ජින් කියෝගෙන යනකොට දහවෙනි පාරටද මන්ද නැමජූන්ගෙ මූන පුදුමෙන් පිරිල ගියේ ඒමූනෙන් හරියට එහෙම කිස්කරන්න ඕන උනේ එයාට නෙමේ ජින්ට වගේ පෙන්නුම් කරද්දදි...

Jin- තමුසෙනම් මහ මොකෙද්ද මන්ද ජූන්...මන් කොච්චර කියල තියනවද ඔෆිස් වෙලාවෙ මගුල් නටන්න එපා කියලා..

Nm- ඒත් මන් කොහෙද එහෙ...

Jin- කටවහනවා ජූන්!!!!!දැන් සමාව ඉල්ලුවට වැඩක් නෑ...

නැම්ජුන් කතාකරන්න ගියත් ඒකට මැන්දෙන් පැනල ජින් කෑගැහුවෙ නැම්ජුන්ට කියන්න කිසිම දෙයක් ඉතුරු කරන්නෙ නැතුව..ඇත්ත්ටම මට ජූන් ගැන සාදරන දුකක් දැනෙනවා...

Jin- ඇත්තටම ඒ කෝපි හලපු කෙනා ගොඩක් හොද වැඩක් කලේ...ඒනිසානෙ අපි හරි සිහියට ආවෙ..ඇත්තමයි මාත් ආසයි ඒ කව්ද කියල දැනගන්න...

මේ මිනිහා ඒ මන් කියල හොදටම දැනගෙන මෙතන හොදට රගපානව..මුට දෙන්න ඕනෙ ඔස්ක සම්මනෙ..මාත් මුකුත් කියන්න ගියේ නෑ..මොකද ඉතින් මගෙත් මෙතන පොඩි වැරද්දක් තියනවනේ...

Jin- ඇත්තටම මන් එයාව හමබුනොත් බදාගෙන කෑම වේලක දෙනවා..එහෙනම් මන් යන්නම් යුන්ගියා හොදේ...නැම්ජූන් තමුසෙ මොනවද ඔතන බස්සෙක් වගේ බලන් ඉන්නෙ එනව යන්න..

ජින් නැමජූන්ව බලෙන්ම වගේ ඇදගෙන ඔෆිස් රූම් එකෙන් ගියා..මෙටිකේ වැඩට ආවට කිසි වැඩක් නොකරපු හින්ද වැඩ ගොඩ ගැහිල..ඒ අතර මුන් දෙන්නගෙ නාඩගම බලපු නිසා පොඩ්ඩක් හරි ඔලුව රිලැක්ස් උනා...මන් ආපහු කන්ද වගෙ ගොඩගහල තියන ෆයිල් ටික අරන් ඒව චෙක් කරන්න ගත්තා..

Undying LoveNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ