chapter 91

82 16 18
                                    

Jm- හියුන්..අමතක උනාද ඔයා අතකාපගත්තෙ...ඒකට ඔයාට උන අරන් කලන්තෙ දැම්ම...ජින් හියුන් ඇවිත් මොනාද බෙහෙත් ටිකක් දීල ඕක හරියාවි කිව්ව..ඒත් ඔයා රෑ අතර මැද එපාර අඩ අඩ දගලන්න ගත්තා..මට බය හිතුනු නිසා ජින් හියුන්ටත් කිව්වම එයා ගියා ජියාට කතාකරන්න..එයා ඩොක්ට කෙන්ක්නෙ...

Jh- ඕනෙ නෑ ජිමිනා මන් හොදින්...

මන් කිව්ව වෙනකොට ජින් ජියාට කෝල් කරල ටික වෙලාවක් කිව්ව නිසා ආයෙත් එන්න එපා කියන්න බෑ කිව්ව බෝලෙ මට නිදියන්න කිව්ව...ඒත් මට නිදාගන්න හිතක් නෑ...ඇත්තම කිව්වොත් ඉසෙල්ල වගේ හීන පෙනෙයි කියල මන් බය උනා..අයෙ එක සැරයක් වත් මට ඒ වගේ දේවල් හීනෙකින්වත් බලන්න ඕනේ නෑ.....

Jm- කෝ නිදාගන්න..

Jh- මන් තව ටිකක් මෙහෙම ඉන්නම්..නිදිමත නෑ...

Jm- එහෙනම් මගේ උකුල උඩින් ඔලුව තියාගනකො...

එයා කියද්දි මන් මන් එයාගෙ උකුල උඩින් ඔලුව තියාගත්ත වගේම එයා හෙමින් මගේ ඔලුව අතගෑව....සනීපයි...මන් එයාට තවත් තුරුලු උනා..

Jm- හියුන්..ඔයා මොකක් දැක්කත් ඒක හීනයක් විතරයි...ඒක ඇත්ත  වෙන්නෙ නෑ....බයවෙන්න එපා ....

එයා මගේ නලලට හාද්දක් දුන්න...හැමතිස්සෙම හුරතල් වෙන එයා දැන් මාවත් බලගන්නවා...මන් එයාගව තවත් උනුසුම හෙව්ව...මහ රෑම ජියත් ගෙදර ආවම ඒකි ඇවිත් මගේ අතට බෙහෙත් දැම්ම...මන් එයාගෙන් සමාව ගත්තා...මොකද එදා වෙච්ච දේට මන් ඒකිට ගොඩක් කෑගැහුව...අනික ඒකි ජින්ගෙන් ගුටිත් කෑව...ලොකුම දේ ඒකිගෙ මැරේජ් එකත් මේ නිසා කැන්සල් වෙලා...ජියාව බදින්න ඉන්න පව්ලෙන් මේකට කැමත්ත දීල නෑ...මට මන් ගැන හෙන වරකාරී හැගීමක් දැනිල තියෙනෙ.....

Jh- ජියා ඇත්තටම මට සමාවෙන්න..මන් දන්නව-..

Jy- ඒකට කමක් නෑ ඔප්පා..ඒ මිනිහා මාව දල ගියපු එකට ඔයා වැරදි නැ...ඌ මට හරියට ආදරේ කලේ නෑ...එහෙම උනානම් අනිත් උන් මොනා කිව්වත් ඒයා මාව විස්වාස කරනවනෙ...අනික ඔප්ප මන් ඔය තරහ මරහ හිතේ තියන් ඉන්නෙ නෑනෙ..හැබැයි මන් ඔය හෝතම්බුවව අයෙත් හම්බුනොත් උගෙ අහවල් එක කපල දානව නයිල් ගගට..තක්කඩිය...ඒ මිනිහ දන්නෙ නෑ ඒමිනිහ පයින්ගැහුවෙ මැනික් ගලක්ට කියල..පොට්ට සතා...කෙල්ලෙක්නම් හම්බුවෙන්න එපා උට මේ ආත්මෙට අහින්සක මට දුන්න දුකට...

Undying LoveWhere stories live. Discover now