chapter 10

134 17 2
                                    

යුන්ගි කිව්වත් හෝසොක් හිටියෙ පුදුමෙන් කටවහගෙන.එවෙලෙ හෝසොක්ගෙ හදවත රිද්මයකට ගැහෙන්න ගත්තෙ ඔහුට අමුතු ගැගීම් ගොන්නක් දැනෙද්දි.ඒ නිසාම හෝසොක් ගෙදර යනකම් එක වචනයක් යුන්ගිත් එක්ක කතා කලේ නෑ.විනාඩියක් කට වහන් ඉන්න බැරි හෝසොක් දැන් කටපියන් ඉන්නව දැක්ක යුන්ගිට පුදුම හිතුනත් එයාට ඕන උනේ නෑ අපහු හෝසොක්ගෙ කට අවුස්සගන්න. හෝසොක් කට පියන් ඉන්න එකට හිතින් දහස් වාරයක් දෙවියන්ට ස්තූති කරපු යුන්ගි සතුටින් වාහනය පැදෙව්වෙ තමන්ට මේ ටිකේවත් නිදහසේ ඉන්න පුලුවන් කියල හිතන්.

At evening ...............

ජන්ග්කුක් සහා ටේ යුනිවසිටි ඇරිල ගෙදරට ආවා.තමන්ගෙ ලොකුපුතාගෙ වෙඩින් එක තව දවස් හයකින් තියන නිසා mr min ත් ගෙදර හිටියේ.mr.min දැක්ක ජ්න්ග්කුක් ටේට ලන්වෙනව වැඩී කියලා.මොකද mr min ටේව ගෙනාවෙ එයාගෙ ආසවන් වලට.mr min හිතන් හිටියේ ටේ කියන්නෙ එයාගෙ වස්තුවක් කියල.ඒවගේම එයා බයවුනා ටේ ජන්ග්කුක්ට මේ දේවල් කියයි කියලා.ඒනිසාම දෙන්නගාවට ආපු mr min ජ්න්ග්කුක්ට කතා කලා.

Sg dad- ජන්ග්කුක් හියුන්ගෙ වෙඩින් එකට තව සතියක් වත් නෑ.ඔයා මෙතන රව්ම් ගහනවද. ආසවෙන්නෙ හිටියෙ හියුන්ගෙ වෙඩින් එක ගන්නකම්.

Jk- රව්ම් ගැහුවෙ නෑ අනෙ.කියන්නකො මොකද්ද කරන්න ඕනෙ.ඇයි අම්ම නැද්ද.

Sg dad- අම්ම hospital ගිහින් හියුන්ගෙ වැඩකට රෑට එයි.දැන් පන්ඩිතය නොවී මේ invite card ටික ගන්න.

Jk- ඇයි මේ කාඩ් මට දෙන්නෙ.අපේ ඩ්‍රයිවට කිව්වනම් එයා දෙයිනෙ ඕන අයට.

Sg dad- නෑ නෑ මේ තියෙන්නෙ විශේශ කාඩ් වගයක්.අපේ කම්පැනි එකේයි යුන්ගිගෙ කම්පැනි එකෙයි ඉන්න managers ල ටිකට තමා මේ කාඩ් ටික.ඒක ඔයා දෙන්න ඕනෙ හරිද.දැන් යන්න ගිහින් මේ ටික දෙන්න.

Jk- හරි මම දෙන්නම්.

එහෙම කියපු ජන්ග්කුක් කාඩ් ටිකත් අරන් ගෙදරින් පිට උනා.මේ දිහා ටේ බලන් ඉන්නව දැකපු mr min ටේ ගාවට ආවෙ කේන්තියෙන්.

Sg dad- මම උබට කිව්ව උබට පුලුවන් මගේ ඇගට යටවෙන්න විතරයි කියල.උබ කලින් එක එක උන්ගෙ ඇගවල් වලට යට උනාට දැන් උබ මගේ.උබ හදන්නෙ උබේ ඔය මායම් දාල මගේ පොඩිපුතාගෙ ඇගට යටවෙන්නද.උබ එහෙම කලොත් උබ යුනිවසිටි යන අන්තිම දවස ඒක වෙයි. මේක අහගන්නව අද හවසට මගේ කාමරේට එනවා.මගේ වයිෆ් අද එද්දි රෑවෙනවා.ඒ නිස අද උබ මගේ කාමරයට එන්න ඕනේ.මීට පස්සෙ හැමදාම රෑ 9.00ට උබ මගේ කාමරයට එන්න ඕනෙ තේරුනාද.

Undying LoveOn viuen les histories. Descobreix ara