chapter 27

106 17 11
                                    

Sg - මේක ගන්න...අද දේහන් ගෙ අනුස්මරන දිනේ කියල මන් දන්නවා..අවුරුදු තුනක් මේ ගෙදර අදුරු මතක ජීවත් උන ඔයත් කැමති ඇතිනෙ පූතාව බලල එන්න...මට හැම දේම විසදන්න බෑ..මොකද මගේ තාත්තා තීරනයක් ගත්තොත් ඒක වෙනස් කරන්නෙ නෑ..ඉතින් මට පුලුවන් උනේ නෑ ඔයාට ඔයාව බදවා ගත්ත ලියුම තාත්තට කියල අවලන්ගු කරවන්න..එයාට මොනා වෙලාද කියන්න මන් දන්නෙ නෑ..මට පුලුවන් මේ මල් පොකුර දෙන්න විතරයි..මට දේහන් ගැන කනගාටුයි..අද ඔයා ටිකක් හිත නිදහස් කරගන්න....

හියුන් එහෙම කියල මල් පොකුර අජුම්මට දෙද්දි අජුම්ම ඇස්වල කදුලු පුරවන් ඒ මල්පොකුර අත්දෙකෙන්ම හරි පරිස්සමට ගත්තා..

Ajumma- ලොකු බේබිට මන් කොහොම ඔස්තූති කරන්නද කියල හිතාගන්න බෑ..ලොකු බේබි ගොඩක් වෙනස් වෙලා..

Sg - මන්නම් එහෙම හිතන්නෙ නෑ..

හියුන් කිව්වෙ හරිම සීරුවට ඒත් එයා ඇත්තටම වෙනස් වෙලා..

Ajumma- ලොකු misයි ලොකු sir නැතත් මන් ලොකු බේබිටයි පොඩි බේබිටයි මගේ අන්තිම මොහොත වෙනකම් වැඩකරනව...ඒක තමා මට ඔය දෙන්න වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමේ ලොකුබේබි..

Sg - දැන් ඔයා ඔහොම අපිට ස්තූති කර කර හිටියොත් ඔයාගෙම වෙලව තමා නාස්ති වෙන්නෙ...දැන් යන්න...

හියුන් ගිහින් සෙටියෙන් වාඩි උනාම අජුම්ම හියුන්ට ආචාර කලා..

Tae- අජුම්ම ...අජුම්ම යන්න මට මේ ටික කරන්න පුලුවන්..

අජුම්ම ටේටත් ආදරේ හිතෙන හිනාවක් සන්ග්‍රහ කරල එතනින් ගියා..මාත් ඉතින් හියුන්ට මුහුනලා තියෙන ලොකු සෙටියෙන් ඉදගත්තා..ටේට මේ ගෙදර තනියෙන් අස්කරන්න බෑ..ලොකු වෙලාවක් යනවා..සුදුපූස්ට පිස්සුද මන්දා...ගෙදර මොප් කරන්න තරම් ජරා වෙලා නෑ..සුදුපාට ටෛල් කිරිපාටින් දිස්නෙ ගහනවා..සුදුපූස්ගෙ ඇස් දෙක පෙන්නන්න ඕනේ ඩොක්ට කෙනෙක්ට
මන් ඉතින් හියුන් යනකම් සෙටියට වෙලා හිටිය ටේට උදව් කරන්න හිතන්..ඒත් ටේ දැන් ගෙදර බගයක්ම විතර මොප් කරවන හියුන් තාම සෙටියෙ ඉදන් ටැබ් එක ඔබනව..ඊටප්ස්සෙ ඔලුව උස්සල ටේ දිහා බලල ආපහු ටැබ් එක දිහා බලාගන්නව..ටේ ඉවර වෙනකම්ම නැගිටින පාටක් නෑ වගේ...

Undying LoveWhere stories live. Discover now