chapter 4

151 16 4
                                    

Jin & nm- ඔයා කොහොමද ඒක දන්නෙ.

ජින් සහ නම්ජුන් එකටම කිව්වෙ දෙන්නම එකට කෝපි උගරක් බොද්දි

Sg - එයාව තමා මම සතියකින් බදින්නෙ

ඒක කිව්ව ගමන් නැම්ජින් ඩබලට බිව්ව කොපි එකත් හිරඋනා.

Sg - ඇයි අවුල් ද.

Nm & jin-අපෝ නෑ කිසි ප්‍රශ්නයක්නැ congratulatios .

Sg - හොදයි එහෙනම් ඔය දෙන්න දන්නවනෙ මම මේ සතියෙ බදිනව කියල ඒනිසා ඔයාලත් එන්න.ජින්.‍ඔයා අපේ කම්පැනි එකේ අනිත් අයටත් කියන්න මම එගොල්ලොන්ටත් උත්සවයට ආරදනා කලා කියල.මම යනව කැබින් එකට.

ජින්ට කරන්න ඕන දේවල් කියපු යුන්ගි එයාගෙ කැබින් එකට යන්න හැදුවත් ආපහු නැවතිල නැමජින් දෙන්නට කතාකලා.

Sg - තව දෙයක් .ඔය දෙන්න competition එක ඇතුලෙ මගුල් නටන්න එපා.මම දැක්ක තමුසෙල දෙන්න ඊයෙ ඒකෙ නටපු නාඩකම. තමුන්ල දෙන්න දන්නවනෙ ඒක ලයිව් මිනිස්සුන්ට පෙන්නනෙ.අනික හැමතැනම කැමරා තියනව.මම බොහොම අමාරුවෙන් කාට්ටිය දාල ත්මුසෙල දෙන්නගෙ වලත්ත වැඩ ටික කපල දැම්මෙ.කෝච්ල හැටියට මීට වඩා වගකීමෙන් වැඩ කරනව ආයි කියන්න තියන්න එපා මට.මම යනව.

එසේ කියූ යුන්ගි තමන්ගෙ කැබින් එකට ගියේ නැම්ජුන් සහ ජින් යුන්ගි දිහා බලන් ඉද්දි.ඒත් එක්කම නැම්ජුන් ජින්ට කතාකරල යුන්ගි බැනපු එකට එයාගෙ හිත හැදුවා.

Nm- ගනන් ගන්න එපා ජින් කොට ඩයල් වලට ඉක්මනින් කේන්තියනව තමා.

නනැම්ජුන් හිනා වෙවී කිව්වෙ ජිනුත් හිනාවට එකතු වෙද්දි.

At evening ........
Yoongi's house

යුනිවසිටි එකෙන් ගෙදර ආපු ජන්ග්කුක් තමන්ගෙ වැඩිමල් සහෝදරයගෙ වෙඩින් එකට කාඩ් වල අමුත්තන්ගෙ නම් ලියන්නගත්තා.ඒත් එක්කම එයාගෙ වැඩේ අවදානෙ බිදුනේ එතනට ආපු කෙනා නිසා.ජන්ග්කුක් ගෙ ඇස් පුදුමෙන් ලොකු උනේ මේ වෙලාවෙ ඔහුව කිසිසේත් බලාපොරොත්තු නොවූ නිසා.

Jk- සුදුපූස්.මොකෝ අද වෙලාසනින්.

Sg - අද වැඩ ඉක්මනින් ඉවර කලා කුක්.අද ඔයත් කලින් ඇවිත්.වෙනදට යාලුවොත් එක්ක රව්ම් ගහල එනකොට රෑ වෙනවනෙ.

Undying LoveDonde viven las historias. Descúbrelo ahora