chapter 78

76 19 57
                                    

Ajumma- මගේ ලමයට අතක් තියන්නෙ නෑ උබ...අයේ උබට එක ජීවිතයක්වත් ගන්න දෙන්නෙ නෑ මන්...තිරිසනී..

අජුම්ම පවා කේන්තියෙන් කෑමොර දුන්න..එයා හරිම නිවුනු කෙනෙක්...එඋනත් එයාටත් අද කේන්ති ගිහින් තිබ්බ..මන් දැක්ක ජන්ග්කුක් මේ වෙන දේවල් දිහා ගල් ගැහිලා වගේ අහන් ඉන්නවා...එයා එහෙමම හිටියා...ඔව් දැන් එයා ආවොත් ලොකු මැඩම්ගෙ ඇත්තම මූන එයාට දැනගන්න බැරිවෙනව....එයා ඒ විදියටම ඉන්නයි කියල මන් දෙවියන්ගෙන් ඉල්ලුවා...

Sg mom- මූ කවදද උබේ ලමය උනේ අජුම්ම..!.උබේ එකා මැරිල කොච්චර කල්ලද...හහ්...උබට පිස්සු හැදීගෙන එනව වගේ..උබේ ලමය කියල උබ අනිත් උන්ට කියන්න...

Ajumma- මගේ ලමය කියල වෙනස් නෑ...මට ටේයොන් කියන්නෙත් මගේ ලමයෙක් වගේ තමා...මට පොඩි බේබෙ..ලොකු බේබි ඒ ඔක්කොම මගේ ලමයි වගේ තමා...උබ..උබ මගේ දේහනවත් අර තිරිසන් මිනිහ ලව්ව විනාස කෙරෙව්වා...උබ හදන්නෙ මගෙ මේ අහින්සකයවත් මාරගන්නද ආ!!!!උබට ඒකටනම් මන් ඉඩ තියන්නෙ නෑ...

Sg mom- කට වහගනින්...උබ මේහෙ වැඩකාරි මිසක් උබ මෙහෙ අයිතිකාරි නෙමේ...අනිත් එක උබ ඕන එකෙක්ව උබේ ලමය ගානට දාගනිම්..ඒත් ජන්ග්කුක් උබ වගේ හිගන්නියක්ගෙ ලමයෙක් වෙන්නෙ නෑ...උබ වගේ හිගන්නියක්ට මගේ ලමයගෙ අම්ම වෙන්නත් බෑ.....ටේයොන්!!! වරෙන් මේහට..

ලොකු මැඩම් මාරාවේසෙන් මට කෑගහනවා වෙනකොට අජුම්ම  මගේ අත තදින් අල්ලන් මාව අජුම්මගෙ පිටිපස්සට කලා..මන් අජුම්මට වඩා උස උනත් අජුම්මට මන් තරම් හයිය හත්තිය නැතත් එයා මාව රකින්න උත්සහකල....

Ajumma- උබ කරපු ජඩවැඩ මන් දන්නෙ එදා ඉදන්මයි...උබ මේ පව්ලෙ නියම ලේ උරුමක්කාරයව හන්ගල වෙන අයට ඒ ගරුනම්බුනාම ඔක්කොම දුන්න...මන් ඒ ඔක්කොම දැගත්තා...ඒත් උබ මාව බය කලා...මගේලමය ලව්ව මාව බය කලා..උබ කීයක්නම් ජීවිත විනාස කලද්ද...මගේ අහින්සකයත්  මරාගත්තා.  යක්සනි..ලොකු බේබි..ටේයොන්..තව කීදෙනෙක් මරන්නද උබ හදන්නෙ...උබ හරි, මට  දැන් නැති වෙන්න දෙයක් නෑ....මේ ගෙදරින් යන්න උවමනාවට මගේ එක ලමයෙක්ගෙ හුස්ම උබට දෙනවට වඩා ඒ ජිවිතේ රැකන් මේ ගෙදර මැරි මරි ඉපදෙන එක මට සැපයි...

Undying LoveWhere stories live. Discover now