chapter 39

112 19 11
                                    

සෝන්ග් එක ඉවර වෙනවත් එක්කම මන් වයලින් එක ප්ලේ කරන එක නැවත්තුවා යුන්ගිත් පියානෝ එකෙන් සෝන්ග් එකට ලස්සන අවසානයක් දෙද්දි අපේ හන්ස දෙනුවත් හරි ලස්සනට නැටුමට අවසානයක් දුන්නා...

දාන්නෙම නැතුව රෑත් වෙලා...අන්තිමේ තුන්දෙනාම එකතුවෙලා කෑම හදල තුන්දෙනත් එක්කම කාල බෙඩ් රූම් එකට ගියා...පුරදු විදියටම මන් ජිමිනව බදාගද්දි එයා එයාගෙ අඩුපඩු ඔක්කොම අපේ ඇග උඩ විහිදගත්ත...යූන් අපි දෙන්නවම එයාගෙ අතින් බදාගනිදි මගේ ඇස් නිදිමතෙන් බර උනා... ..මේ දවස් හරිම ලස්ස්නයි..එත් ඇයි මට මහ අමුත්තක් දැනෙන්නෙ..  මට නින්ද යාගෙන එද්දි මට දැනුනා ජිමිනගෙන් මට පුන්චි පෙක් එකක් හම්බුනා.ඒවගෙම්ම යුන්ගිගෙ තොල් මගේ නලලෙ වදිද්දි මට නින්ද ගියා

Next day morning ...............
Yoongi pov---------------------

අද පුරුදු විදියටම චීස්බෝලෙ තමා මුලින්ම ඇහරුමේ..ඊටපප්සෙ මාවයි මගෙ මෝඩපැටියවයි නැගිට්ටවල එයා කෑමහදන්න ගියා..මන් ඉතින් උයන වැඩ වලට කැමති නැති නිසා මන් ඉක්මනින් වොශ් රූම් එකට පැනගත්තා...
හෝසොකුත් ඉක්මනින් ලෑස්තිවෙද්දි ජිමිනත් ඉක්මනින ලෑස්ති වෙලා වාහනේට නැගගත්තා..මුලින්ම ජිමිනව යුනිවසිටි පික් කරන්න ඕනෙ නිසා අපි මුලින්ම යුන්වසිටි එකට ගියා...ජිම්න වාහනෙන් බැහල අතත් වනන් යුනිවසිටි එක ඇතුලට යන දිහා මන් බලන් ඉද්දි මන් දැක්කෙ ඒ වෙලාවෙම යුනිවසිටි එකට යන් ජන්ග්කුක්වයි අර හිගන්නවයි...කුක් අර හිගන්නගෙ අතත් අල්ලන් යුනිවසිටි එකට යන්ව...ඒමදිවට ජිමිනත් ඒකත් එක්ක හොදට කතාව...කමක් නෑ ඕක වැඩි කල් ඉන්නෙ නෑනෙ...යුනිවසිටි ඉවර උන ගමන් ඒ කරදරෙත් ඉවරයි...කවුරු කොහොම කිව්වත් මටනම් ඒක මගෙ මල්ලිගෙ ජීවිතේ විනාස කරන්න ආපු එකෙක්ම තමා...
                          ජන්ග්කුක් මාව දැකල මට අත වනපු නිසා මාත් එයාට අතවැනුවා..හෝසොකත් අත වැනුවා..ඒ අතර අර හිගන්නත් අපිට හිනා උනත් මන්නම් ඒක දිහා බැලුවෙ නෑ..හැබැයි අර මොඩයනම් හොදට හිනා උනා..මබ්න් කේන්තියෙන් වාහනේ රිවස් කරන් ඔෆිස් එක පැත්තට ඩ්‍රයිව් කලා..

Jh- යූන්,

Sg - හ්ම්..

වාහනේ අතුලේ ලොකු නිහඩ තාවක් තියෙද්දි සොක් නිහඩ තාව බිදල කතා කලා..එත් මටනම් උවමනාවක් නෑ දැන් කතාකරන්න..මොකද මන් කැමහි නෑ මන් ආදරේ කරන අය අර හිගන්නට ලන් වෙනවට

Undying LoveWhere stories live. Discover now