chapter 84

77 17 33
                                    

යූන්ට කතාකරන ලෝය පැමිනිලිකාර පැත්තට විදුද්දත්වය ප්‍රකාශ කලාවෙනකොට විනිශ්චාකර තුමා එයට කතාක්‍රන්න අව්ස්තාවක් දුන්න වගේම ලොයා යූන්ගෙ නඩුවට විරිද්දව කතාක්‍රන්න ගත්තා...

Defendant L- ස්වාමීනී..අංක එකේ ව්‍යාපාරික මින් ගෙ වැඩිමහල් පුත් මින් යුන්ගි තමාගේම මහන්සියෙන් සාමාජයේ හොද තැනක ජීවත් වෙන බව කොරියාව පුරා ප්‍රසිද්දයි...කොරියාවෙ හොදම මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් ගොඩනාගත්තු මෙන්ම කොරියාව ප්‍රසිද්දම ආයතනවල හිමිකාරිත්වය තියෙන මොහු තමාගෙ පියාට අයත් කුඩා නිවසේ මෙන්ම කුඩා ව්‍යාපාරයට , යුනිවසිටි එකට කෑදර කමින් ඇයව ගතානය කර ඇතයි සැක කිරීමත් විහුලුවක් නොවේද ස්වාමීනි....

Plaintiff L-විරුද්දයි ස්වාමීනි...මිනිස්සුන්ගෙ හැගීම් කොයි වෙලේ වෙනස් වෙයිද කියා කාටවත් කිව නොහැකි...තන්හාව කෑදරකම කියන්නෙත් පාලනයක් නොමැති හැගීම් වලින් දෙකක්...

Jd- වැරදි කරු නිවැරදී කීමට සාක්ශි තියනවද...

නඩුකාර තුමා අහපු පලවෙනි ප්‍රශ්නෙටම අපිගාව දෙන්න උත්තර තිබුනෙ නෑ...අපිට සාක්ශි හම්බුනේ නෑ...මන් දැක්ක ඩිෆෙන්ඩ් කරන ලෝය ටිකක පැකිලෙනව...

Defendant L- නැහ ස්වාමීනි..

ඒත් එක්ක වගේම විත්තිකාර පැත්තෙ ඉන්න ලෝය පාච්චලේට වගේ හිනා වෙනව මන් දැක්ම.ඇත්තමයි දැන්නම් නඩුව මැද්දෙම ගිහින් මුට මැරෙන්න ගහන්න හිතෙනව...මන් දනෙ නෑ මගේ හාර්ට් එක හයියෙන් ගැහෙන්න අරන්...මොනා වෙයිද කියන්න මන් දන්නෙනෑ..

Plaintiff L-ඔබට තවමත් සාක්කි ලැබි නෑ...වැරදි කරුවන්ව බේරන්න කිසිම සාක්කිශියක් හම්බුවෙන්නෙත් නෑ...මේක කාලය කා දැමීමක්...තමාගෙ මව ගාතනය කිරීම සහ තම සොහොයුරා ගාතනයටත් තැත්කිරීම යටතේ මොහුට මරන දන්ඩනය නියම කලයුතුයි ස්වාමීනී

Jh- බොරු!!!එයා මැරුවෙ නෑ!!!

Jd- නිශ්ශබ්ද වන්න.මේ උසාවියා..

උන් මගේ හස්බනව මරන්න ඉල්ලනකොට මන් කේන්තියෙනම කෑගුවා...ඒ තත්පරේටමේ උසාවිය කියන එක මටා අමතක උනා...විනිශ්චකාරතුමා මේසෙට තට්ටුකරන ගමන් කියනකොට ටේයොන් මාව බලෙන්ම වගේ වාඩි කෙරෙව්ව...

Undying LoveWhere stories live. Discover now