chapter 73

85 21 22
                                    

Jk- උබ මරන්න හැදුවෙ ජීවත්වෙන පොරබැද්ද මගේ හියුන්ව...උබමරන්න හැදුවේ හාර් පේශන් කෙනෙක් උනු මගේ එකම හියුන්ව ටේයොන්!!!!!උබ කිසිම ලැජ්ජාවක් නැති මිනිහෙක්...උබ මට ඉන්න එකම සහෝදරයවත් මගෙන් උදුරගත්තෙ මොන හිතකින්ද ටේයොන්..උබ මට මෙහෙම කලේ මන් උබට මටත් වඩා උබට ආදරේ කලාට...කාටත් වඩා උබට විස්වාස කරපු එකටද...පපුව පැලෙන්න තරම් උබට ආදරේ දුන්නටද...ආ...ඇයි එහම කලේ..

එයා හොස්පිට්ල් එක දෙදරන්න කෑගැහුවත් මන් හිටියෙ වෙනම සිහියක..එතකොට යුන්ගි හියුන් කියන්නෙ හාර්ට් පේශන් එකෙනෙක් ද...එතකොට පොඩි දේටත් ලෙඩ උනේ ඒකද...ජිමිනටයි හෝසොක් හියුන්ටයි හොරෙන් බෙහෙත් ගත්තේ ඒනිසාද...මට කියාගන්න බැරි දුකක් දැනුනා...එයා මට මගේ කෙනෙක් වගේ දැනුන නිසදෝ  කියාගන්න බැරි අමුතු දුකක් මගේ පපුවට දැනුනා....ඒත් මන්..මට එහෙම කරන්න හීනෙකින්වත් ඕන උනේ නෑ...මාත් යුන්ගි හියුන්ට ආදරෙයි...එයාත් මගේම අයියෙක් වගේ..ඉතින් මොන හිතකින්ද එයාව නැතිකරන්න මන් බෙහෙත් දෙන්නෙ කුක්.....ඒත් කියල වැඩක් නෑනෙ..දැන් ඔයාට මාව විස්වාස නෑනෙ..මන් දන්නෙ නෑ කවුරු මේව ඔයාට කියනවද කියල...හැබැයි මන් විස්වාස කලා...අඩුම ඔයා මාව විස්වාසකරයි කියලවත්...

Jk- ඇයි උත්තර නොදෙන්නෙ....

උත්තර නොදෙන්නෙ මන් ඇත්ත කිව්වත් විස්වාස නොකරන නිසානෙ කුක්..

Jk- කොහෙ උත්තර දෙන්නද...උබම මගේ සහෝදරයව මරන්න හැදුවටත් පස්සෙ කොහෙ උත්තර දෙන්නද...උබනම් මහ ජරා මිනිහෙක්....මාත් ආදරෙන් බැදුනෙ උබ වගේ එකෙක්ටනෙ...මට මෙච්චරයි දැනගන්න ඕනෙ උබ සල්ලි  නිසාද එහෙම කලේ.....

එයාගෙ වචන මාව නොමර මරනව දෙවියනේ...එයා හිතන්නෙ මන් සල්ලි වලට මෙහෙම ජරාවැඩ කරනව කියලද..මට ඕන උනේ නෑ උත්තර දෙන්න...එයාට මාව පොඩ්ඩක්වත් විස්වාස නැත්නම් ඇයි මන් එයාට උත්තර දෙන්නෙ...මන් ගොඩ කාලෙක ඉදල එයාට මන් මේවට සම්බන්ද නෑ කියන්න උත්සහකලා..කිව්ව..ඒත් එයා කලේ මාව ආපිට සැක කරන එකනම් තව වැඩක් තියනවද...මන් කලේ බොදඋනු ඇස්වලින් එයා දිහා බලන් හිටපු එක විතරක් වෙද්දි යුන්ගි හියුන්ගෙ කාමරේ දොර ඇරුනා වෙනකොට ජන්ග්කුක් මාව අතඇරල එලියට ආව ඩොක්ට ගාවට ගියා වගේම ඩොක්ට හියුන්ගෙ තත්වෙ හොදයි කියල  තවත් පේශන් කෙනෙක් බලන්න තියනව,අපිට වැඩි විස්තර ජියාගෙන් අහගන්න කියල ගියා....

Undying LoveWhere stories live. Discover now