hapter 87

74 16 27
                                    

Defendant L- ඉතින් මෙහි සදහන් වෙනව ඔහුට ලේවමනය වෙන බව..එය අසාමන්‍ය තත්වයක් බව...මොකද ඇය දුන්න බෙහෙත් වලට හදවත අකර්මනය වෙනව වගේම හදවත ක්ෂ්‍ය වෙනවා...කොටින්ම කිව්වොත් යුන්ගිගෙ හදවත එම බෙහෙතෙ සැරට ටිකෙන් ටික විනාශ වෙනවා...ඒ විනාශ වෙන කැබැලි කැටි ගැහුනු ලේ විදියට පිට වෙනව...ඇත්තටම ඔබට පෙන්නෙන් මේ මිනීමැරුම පමනද...මෙතන මියගිය සෙන්හි පවා කර තියෙන්නෙ ඉතා සාහසික වැඩක්..අවුරුදු පහක කුඩාදරුවෙක්ට මෙහෙම දෙයක් කිරීම ඔබ අනුමතකරනවද... ඔහු අවුරුදු විසිපහකුත් වෙනකම් හදවත් රෝගියකු ඌයේ ඒ තැනැත්තිය නිසා...යුන්ගිගෙ මුලු ජීවිතයම විනාස වුනේ ඒනිසා...මෙතන ඇය විශාල වරදක් කර තිබෙනව...යුන්ගිගෙ මව මරා දමා තියන්ව..තව ඔහුගෙ සහෝදරයව පව්ලෙන් වෙන්කරල තියන්ව...යුන්ගිව මැරීමට තැත්කරල තියන්ව..ඉතින් මෙයින් පැහැදිලි වෙනව යුන්ගි කියන්නෙ උපතින්ම හදවත් රෝගියෙක් නෙමේ කියලා...ඇය මේ අහිසක තරුනයව ගාතනයට තැත් කරතිබෙනව...මෙයා ගාතනයක් උවත් ස්බාවික මරනයක් උනත් ඇයට නිසි දඩුවම ලැබී තිබෙනව..

_____________________________

Jd- විරුද්දව අදහස් තියනවද..

Plaintiff L-ඔව් ස්වාමීනි...ඔහුම පවසනව ඇය යුගිව ගාතනය කිරීමට තැත් කලා කියා...ඉතින් මෙයම ඇති යුන්ගිගෙ හිතේ ඔවුන් දෙන්න ගැන වයිරයක් ඇතිවීමට...ඉතින් ඔහු ඇයව ගාතනයට තැත්කලා..

Defendant L- විරුද්දයි ස්වාමීනි...ඔබ මොහොතකට කලින් පැවසුව යුන්ගි ටේයොන්ට පවා තුවාල ඇති කලා කියා...ටේයොන් කියන්නෙ ඔහුගෙ සහෝදරය...ඉතින් යුන්ගි තමන්ගෙම සහෝදරයව මරා දැමීමට තැත්කරයි...

Plaintiff L- සමාවෙන්න ස්වාමීනි...පොලීසියේ පෞද්ගලික හේතුවක් මත අපට යම් තොරතුරු සැගවීමට සිදු උනා..මොහුගේ ප්‍රකාශය සත්‍ය...ටේයොන්ට පිහි ඇනුම් සිද්ද කලේ යුන්ගි නෙමේ ඔහුගෙ ව්‍යාජ මව...ඉතින් එයට ඇති වූ තරහ හේතුවෙන් ඔහු තම ව්‍යාජ මවව ගාතනය කලා...

Jd- විරුද්දව අදහස් තියනවද..

Defendant L- ඔව්...මොවුන් නීති උල්ලන්ගනය කරනව...නීති වලට අනුව උසාවියට තොරතුරු සැගවීම උසාවිය ඉස්සරහ මුසා පැවසීම තම රැකියාව අහිමිව සිරදඩුවම් ලැබිය හැකි වරදක්..මොව්න් එම නීතිය මුලින්ම උල්ලන්ගනය කර තිබෙනව...එමනිසා මොව්න් ගෙ බස් විස්වාසකල නොහැකී ස්වාමීනි....කව්ද දන්නෙ මොව්න් තවත් දේවල් හංගනවාද කියා...මෙය පිලිගත නොහැකි...මෙම සාක්ශි පදනම් විරහිතයි ස්වාමීනී...

Undying LoveWhere stories live. Discover now