chapter 64

100 20 44
                                    

ඒ ගෑනි කරපු හැම ජරා වැඩක්ම එකින් එක අර පොතේ ලියල තිබ්බ වෙනකොට ඉක්මනින් ඉක්මනින් මන් මුලු පොතම කියෙව්ව වගේ මන් ඒ පොත අරන් නැගිට්ටෙ මගෙ තාත්තට මේ ගැන කියන්න යන්න උනත් ඒත් එක්කම්  කාමරේට ,මන් අවුරුදු විස්සක් පුරා අම්ම කිව්ව ඒ ගැනි මගේ මූන ඉස්සරහට ආව...

Sg mom- යුන්ගි!ලමයෝ ...මන් බය උනු තරමක්...මන් කියල තියනව නේද මන් නැති වෙලාවට මෙහෙ එන්න එපා කියල...ගොඩක් වෙලාද  ඇවිල්ල..

Sg - ඇයි බොරු කිව්වෙ..

Sg mom- ම්..මොනවද පුතෙ කියවන්නෙ..

Sg - අවුරුදු විස්සක් පුරාවට මගෙ පව්ලම රැවට්ටුවෙ ඇයි කියනවා!!!!!

Sg mom-පුතේ..මොකද වෙලා තියෙන්නෙ ඇයි..කෑ..

Sg - කට...කට..කට වහපම්!!!!හහ්..පුතේ...උබට කොහෙ තියන අයිතියක්ද මට පුතේ ගන්න..ලැජ්ජ නැද්ද උබට..ආ!!!

Sg mom- මොනවද මේ කියවන්නෙ...

Sg - මොනවද කියවන්නෙ...උබ දන්නෙ නෑ..මන් මොනවද කියවන්නෙ කියල උබ දන්නෙම නෑ..හිතුවෙ මන් මැරිල යනකම්ම මේව හන්ගන්නද උබ ආ!!!!.

මන්  අතේ තිබ්බ ඩයරිය මේසෙට විසික්කරල දොරගාවට ගිහින් ඩස්බින් එකට පයින් ගැහුව වෙනකොට ඩස්බිනෙ එක ඇතුලෙ තිබ්බ බෙහෙත් පෙති සී සීකඩ විසිරිලා ගියා....ඒවගේම අම්මගෙ ඇස් පුදුමෙන් වගේම බයෙන් ලොකු උනා වෙනකොට එයා අතින් කටවහන් මන්  දිහා බලන් හිටියා..

Sg mom- ම්ම්..මෙහෙම ..කොහොමද..

Sg - කොහොමද...උබ නෙමේද මේව ඕන කමින් කලේ..උබ නෙමේද මට මැරෙන්න කියල බෙහෙත් පෙව්වෙ...උබ නෙමේද මගෙ අම්මව මාරගත්තෙ ආ!!!කතාකරපම් ගෑනියේ..!!!!

ඒකි නෙමේ කටක් ඇරියේ බය වෙලා වගේ බලන් හිටිය හැර ඒකි නෙමේ කතාකරේ..මගෙ පව්ලම විනාස කරපු යක්ශනී මේ ගෙදර අවුරුදු විස්සක් තිස්සෙ මාව මගෙ මල්ලිව තාත්තව කාලා...

Sg - ඇයි...ඇයි කියපම්....මගෙ අම්ම මැරුවේ...!!ඒ උබේ අක්ක නෙමේද...ඒ උබේ අනිත් බාගෙ නෙමේද...ආ...!!!හිතින් හැර අනිත් හැම අන්ශුවෙන්ම ඔය දෙන්න සමාන වෙනකොට ඇයි මගෙ අම්මව මරාගත්තේ...උබ ඒ තරම් සල්ලිවලට වහ වැටුනද...ආ..!!!

Undying LoveHikayelerin yaşadığı yer. Şimdi keşfedin