chapter 19

146 18 15
                                    

එක එක ඒව හිත හිත ආපු මම ගෙදරිනුත් එලියට ඇවිත්....දෙයියනේ බෙහෙත් ටික බිව්වෙ නෑනෙ...එක්කො කමක් නෑ එක දවසක් නොබිව්වයි කියල මොකද..අනික ඕක බිව්ව කියල මට හොද වෙන එකක්ද..බොරු වැඩ...මට මාවම එපා වෙලා...මම කැමති කිසි අරමුනක් නැති මාව ඉක්මනින් මේ ලෝකෙන් අතුරුදහන් වෙනවනම්..

මම කාර් එකට නැගල හෝසොක් එනකම් හිටියා...මගේ වාහනෙ කැඩුන නිසා මට ආපහු වාහනයක් ගන්න උනා...අන්තිමේ පැය කලක් යද්දි හෝසොක් එලියට ආවා...අයිනම් මූට මගෙ වාහනේ අලන්නවත් දෙන්නෙ නෑ...

Jh- මෙහාට කොහොමද කාර් එකක් ආවෙ!

හෝසොක් ආපුගමන් ඇසුත් ලොකුකරන් මගෙන් අහුවෙ කාර් එක ගැන.

Sg - උදේ..ජන්ග්කුක් එවල තියෙන්නේ...නගිනව වාහනේට...නෑ එක්කො ඉන්න මමම දොර ඇදරල දෙන්නම්..

මම හෝසොක්ට දොර ඇරල දුන්න..කව්ද දන්නෙ නැත්තන් එයාගෙ අතට කාර් එකේ දොර ගැලවිලා ආවොත්...මම දොර ඇරල දුන්නම හෝසොක් වාහනේට නැග්ග.
අන්තිමේ අපි දෙන්න්ම ඔෆිස් එකට පිටත් උනා..

ඔෆිස් එකට ආවම හෝසොක් එයාගෙ practice  room එකට ගියා...මාත් මගේ කැබින් එකට ගියා..අද මගෙ ඇගට පුන්චි සහනයක් දැනෙනව..බෙහෙත් බිව්වෙ නැති නිසා වෙන්න ඇති..නැතනම් ඕවගෙ සැරට ආපහු ඔලුවෙ රිදෙන්න ගන්නවා...මම ඔෆිස් එකේ තිබ්බ ෆයිල් ටිකක් බලද්දි එතනට ජින් ආවා...

Jin- ඒ.... යුන්ගි.අපිට ආරන්චියි කොල්ල අලුතෙන් වැඩකට අතගැහුවලු නේ...

ජින් අමුතුහිනාවක් දාගෙන කිව්වම මම සුපුරුදු පරිදි ජින්ටාරවල එයාට කතාකලා..

Sg - මොනාද කියවන්නෙ...කියන දෙයක් තේරෙන්න කියන්න.

Jin- ඇයි මනුස්සයො.මම කිව්වෙ බොස් .. ඔයා තව මාස හයකින් තියන competition එකට  යනවලු නේද ඒක හැන්ඩ්ල් කරන්න.ඔන්න මායි නැම්ජූනයිත් ඉන්නවා.

Sg - මොකක්!මම එහෙම එකකට යනව කිව්වෙ නෑ.

මම කිව්වම ජින් එයාගෙ අතේ තිබ්බ ෆයිල් එක දිග ඇරල එෆො කොලයක් ගත්තා...ඒක form එකක්..ඊට පස්සෙ ඒක මට පෙන්නුවා..මාත් අවදානෙනෙ ඒ දිහා බැලුවා..ඔව්මයි ඒකෙ විදියට මම මේ ලග එන කම්පෙටිශන් එකට සහබාගී වෙනව කියල කැමත්ත අරන්..ඒත් කොයි වෙලේද..අනික ඔය වැඩවලට රෑදවල් නැතුව මහන්සි වෙන්න ඔනෙ...ඒත් මගේ වීක් ඇගත් එක්ක මේක කරනව කියන්නෙ මට වෙන්නෙ ලෙඩ වෙලා මැරෙන්න...

Undying LoveTempat cerita menjadi hidup. Temukan sekarang