chapter 86

77 19 25
                                    

Plaintiff L-ඇත්ත කියන්න...ඔයා බොරු කිව්වොත් ප්‍රශ්නයක් වෙන්නෙ ඔයගෙ සැමියටම තමා...

ඒ මනුස්සය කලේ බෝලෙව බයකරන එක..තකොට බෝලෙ කලබල වෙනවා..උන්ට ඒකෙනුත් වාසි ගන්න පුලුවන්..

Plaintiff L-කියන්න එදා ඔබේ ස්වාමියගෙ හැසිරීම වෙනස්ද...

Jm- ඔව්..එත්-..

Plaintiff L- හොදයි...එතකොට ඔහු ගෙදරින් පිටත් උනේ කීයටද...

Jm- රෑ එකොලහ පහුවෙලා....

Plaintiff L- එයාගෙ හැසීරිම..

Jm- එ..එය..

Plaintiff L- කරුනකරල ඇත්ත කියන්න..ඔහුගෙ හැසිරීම මොන වගේද

Jm- ටිකක් කලබලෙන්..

Plaintiff L- දුටුවද...ස්වාමීනී..ඔහුම පිලිගත්ත එදා උගේ ස්වාමිය හිටියේ කලබලෙන් කියල..ඉතින් ඒකෙන්ම උපකල්පනය කරන්න පුලුවන් යුන්ගි එදා කලබලෙන්ම ගිහින් ඔහුගෙ අතින්ම මැදියේ තම මව ගාතනය කලා කියල....

Jd- විත්තිකාර පාර්ශවයට ප්‍රශ්නකිරීමට අවස්තාව...

විනිශ්චකාරතුමා කියද්දි මුන්සො ජිමින් ලගට ගිහින් එයාගෙන් ප්‍රශ්න කලා...

Defendant L-මට කියන්න පුලුවන්ද එදා එයාගෙ හැසිරීම වෙනස් උනේ ඇයි කියල....

Jm- එයාගෙ හැසිරීම වෙනස් උනා උනාට ඒක උනේ පව්ද්ගලික ප්‍රශ්නයක් නිසා...එයා මේකට සම්බන්ද නෑ...

Plaintiff L-විරුද්දයි ස්වාමීනී...ජිමින් කියන්නෙ මොහුගෙ ස්වාමියා..දැන් මොහු ඔහුව බේරගැනීමට බොරු පවසනවා..

Jm- නැහැ!..මන් කියන්නෙ ඇත්ත!

Jd- නිශ්ශබ්ද වන්න..විරුද්ද අදහස් තියනවද..

Defendant L-නැහැ ස්වාමීනි..

මන් දන්නෙ නෑ මුන්සො මොනව කරනවද කියල...එය එයාගෙ අවස්තාව මගහරිනවා...ඒකෙන් අපිට අවාසි වෙනවා...මට දැනුනෙ බයක් වෙනකොට ඒ හැගීම තව වැඩි කරන ගමන් ඊලගට මාව විත්ති කූඩුවට ගෙන්නුවා...විනිශ්චකාරතුමාගේ දැනුන්ම් දීම නිසා මන් ගිහින් විත්තිකූඩ්වෙන් හිටගත්තා..මගේ යූන් මන් ඉස්සරහම ඉන්නව..එයා මන් දිහා ඔහේ බලන් ඉන්නව...ඒත් මේ මොහෙතෙ මන් ඉන්නෙ ගිනිකන්දක් උඩවගේ මට දැනෙනවා..එයාව බේරගන්නයි මට ඕනෙ...ඒත් මන් මේ වගගේ නඩු කියන තැන්වලට යන්න ආස නැ..මට බය හිතෙනව...මන් දන්නෙ නෑ මගෙ බොලදකමද කියන්න මගෙ තාත්තගෙයි අම්මගෙයි දික්කසාද නඩුවෙන් පස්සෙ මන් උසාවිය පැත්තවත් බලන්න ආසෞනු කෙනෙක් නෙමේ..මට එයාව බේරගන්න ඕනේ...ඒත් මගෙන් වැරද්දක් උනොත්...මගේ තාත්තත් අම්මගෙන් වෙන් වෙන්න මාව නඩුවෙදි පාවිච්චිකලා..මාත් එයාව විස්වාස කරල එයා කියන විදියට වැඩ කලා..අන්තිමට උනේ මන් නිසා එදෙන්න දික්කසාද උන එක..අම්ම මාත් එක්ක වැඩිය එකතු නැති වෙන්නත් හේතුව මේක..මොකද තාත්ත නැතත් අම්ම තාත්තට ආදරේ කලා..මන් දන්නෙ නෑ එදා වෙච්ච ඔක්කොම වගේ මට මේ උසාවියේ මේ තප්පරේට මැවිල පෙනෙන්න ගද්දි මගේ හදවතේ ගැස්ම වැඩි උනා මට දැනුන....මගේ අත් වෙව්ලන්න ගත්තා..මන් නිසා වැරැද්දක් උනොත් කියන්න මට හිතුනා..එහෙම උනොත් මන් මේලෝකෙ ආදරේ කරන කෙනා සදහටම නැති වෙයි...

Undying LoveWhere stories live. Discover now