chapter 57

92 19 84
                                    

නිකන් ඉන්න එකේ මන් ඉතින් අර ප්‍රෙග්නට් පොත කියවන්න ගත්තා...හ්ම්ම්...මේකෙ තියෙන විදියට පලවෙනි මාසතුනේ ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙලු...වැඩිය උඩපයින්න කරන්න දුවන්න කරන්න හොද නෑ...ගොඩක් පඩිපෙල් නගින්න හොද නෑ...එක තැනකටවෙලා රෙස්ට් එකේ ඉන්න ඕනෙ.වැඩිය ලුනු වැඩි කෑම කන් අහො නෑ...තෙල්ජාති කා හොදත් නෑ...කඩ කෑම නවත්තන තරමට හොදයිලු...ඔව් දැන් ඉතින් කඩෙන් කෑම නවත්තන්න කාලෙ හරි...අම්මො මේකෙ හෙන ගොඩක් තියනව කරන ඕනෙ නැති...

අගුන කෑම කන්න හොද නෑලු...වැඩිපුර  ගැට අන්නසි තමා හොදම නැත්තේ...තව වැටෙන්න හොදනෑ.....

පොත බල බල හිටපු මන්  නිකමට වට බැලුව වගේම බෝලෙ උඩ තට්ටුවට නගිනවා...මේකනම් හැදෙන එකෙක් නෙමේ...මන් ඉක්මනින් පඩිපෙල නැගල එයාව උස්සගත්තා...

Jm- හිහ්....හියුන්.මොනාද කරන්නෙ..වැටෙයි අනෙ.

Sg - එහෙම වැටෙන්න දෙනවද...මන් කිව්ව නේද මොනවහරි ඕනෙනම් කියන්න කියල..මෙතන පඩිපෙල් නගින්නෙ...මේ වගෙ තත්වෙක ඉදන් පඩිපෙල් නගින්න හොද නෑ බෝලේ..ගහනව උබේ පිට පුපුරන්න...

මන් එයාව පඩිපෙලෙන් පල්ලහට ගෙනෙහින් බිමින් තිබ්බම මේක මට රිවිත්තල අර හිගන්න ගාවට ගියා...ඒ ගමන මේ අලිපුකත් මට වද දෙන්න ඇවිත්..මන් ආපහු අර පොත කියවන්න ගද්දි ජින්ගෙ බලු පුතා මන්ලගට ඇවිත් කූන් කූන් ගන්න ගත්තා..මුට බඩගිනි වෙලා මන් හිතන්නෙ...මන් කුස්සියට ගිහින් කිරි එකක් හදන් ඇවිත් උට බාජනෙන්ම පෙව්ව.ඔය සූප්පුවලින් පොවන්න ඕනෙ නැ...

ඒක බොනව නෙමේ නානවා...කිරිබාජනේ තරම්වත් ලොකු නැති එයා බාජනේට බැහල කිරි එක බොද්දි මට හෙන හුරතලෙට ඌව පෙනුනා..හෝසොකා ඇවිත් ඌව බාජනෙන් අරන් උට ටිකෙන් ටික කිරි පෙව්ව..සමයන්..

කොහොමහරි රෑ වෙලා අතින් කටින් බඩු මලු උස්සන් ආව බලු මවයි බලුපියයි හොදට මහන්සි කියල උගෙ බලු කුක්කත් අරන් අපේ පුන්චි කාමරේට ගියා..එතකොට ජන්ග්කුකයි අර හිගන්නයි සෙටියට වෙලා නිදියනවා කිව්වා....මටනම් අර හිගන්න අහරිම හුරුයි...ඒක දැක්කම මට මහ අමුත්තක් දැනෙන නිසා මන් උට දැක්ක තැන රවනවයි බයිනවයි...

Undying LoveWhere stories live. Discover now