chapter 75

103 18 34
                                    

මන් කිව්වම එයා ආලෝකෙ වේගෙන් සාලෙට දුවන් ආව..දැන් මන් මුට දෙනව පුප පැලෙන්න එකක්...දුවන්න එපා කියලා කියනව විතරයි මූ දුවන එකමයි කරන්නෙ...හිටපම්කො ඊලගට කෑගහනව මන් දුවන්න කියල...එතකොට දුවන එක නවත්තයිනෙ...ඒත් දුවන එක තව වැඩි කලොත් තමා පුස්නෙ...

Jin- ඒ ජිමිනා....උබ කසිප්පු ගහලද දුවන්නෙ ඇහ්...

Jm- අනෙහ් මේ..ඕගොල්ලො බලන්න ආවෙ ඉතිම් රෙද්ද...බයින්නෙ...

Nm- මෙන්න මූට තරහ ගිහින්..පුදුමයි...

Jh- පුදුම වෙන්නදෙයක් නෑ..දැන් පොඩ්ඩ ඇත්නම් රෙද්ද ගිනිගන්නවනෙ එයාගේ...නැද්ද බෝලේ..

Jm- එහෙම නෑ!හියුන් මට අයිස්ක්‍රීම් ඕනෙ..

Jh- දෙය්යනේ බෝලෙ..දැන් දහයා මාරයි පිස්සු හැදීගෙන එනවද..

ඒකට දැන් කන්න වෙලාවක් කාලාවක් නෑ...සමහර වෙලාවට මහ පාන්දර දොලහට බූවල්ලෙක් ගිලින්න ඕනෙ කියනව...නැත්නම් පලතුරුකන්න හිතෙනව...ඇත්තටම මේ බඩ ඇතුලෙ ඉන්නෙ පිටසක්වල පැටියෙක්ද දන්නෙ නෑ...සැකයි සැකයි...

මන් බලාගෙන මන් ඒයාට රවන් කියද්දි බෝලෙ ගිහින් බලු පුතාව ඔඩොක්කුවට ගත්තා...ඌත් ඉන්නව මහ රජතුමා වගේ දිවත් එලියෙ දාන්...

Jh- දැන් ඇයි කවදාවත් නැතුව ඕගොල්ලො මෙහෙ ආවෙ..

Jin- අනෙහ් මේ ඔව්වට එන්න එපා හරිතේ...අපී මේ සතියට දෙපාරක් ආව...නැද්ද මහෙ සන්කැටේ....

ජින් බෝලෙගෙ ඔඩෝකුවෙ ඉන්න බලු පුතාගෙ මූනටකිස් එකක් දුන්න...මේකත් පුදුම බලුප්‍රේමයක් තමා...

Jh- හරි හරි ඉතින්...දෙපාරක් ඇවිත් අලකන්නද...

Jin- දැන් උබ කියන්නෙ අපිට මෙහෙ නවතින්න කියලද...ඊට පස්සෙ අර  යකා රෙද්ද ගිනිගත්ත එකා වගේ ඇවිත් අපිට ගැහුවොත් තොපි දෙන්න තනියෙන් ඉද්දි අපි උබල දෙන්නත් එක්ක තනියෙන් හිටියා කියල මූ අපිව බැදන් කයි...

Jm- යුන්ගි හියුන් හෙන හොදයි ඒයි...ඕගොල්ලො ඉතින් හොදට ඉන්න මනුස්සයව අව්ස්සනවනෙ...

Jin- අනෙහ්..අව්ස්සන්නම මිනිහා...මන් අපේ චූටි මැනික ගැන කිව්ව විතරයි මූ මට කිව්ව ඔය බල්ල ගැන කියවන්නෙ නැතුව හිටපම් කියල....ඌ ...ඌ මගේ චූටි පුතාට බල්ල කිව්ව...

Undying LoveWhere stories live. Discover now