chapter 54

102 18 29
                                    

මන් බලාගෙන ගැම්මට කටට දාගත්ත සුප් කට හෝසොකා මූනත් ඇබුල් කරන් ගිලල දානව..ජිමිනටත් ඒ සෙතේම වෙද්දි හෝසොක් සුප් බාජනේ හරෝ හරෝ එයා හදපු සුප් එකේ වැර්ද හිතන්න ගත්තා...

Jh- කොහොමද මේකට සීනි රහක් ආවෙ..

Sg - ආවෙ ඉතින් ඔහේ දාපු නිසනෙ..

Jm- දෙය්යනෙ හියුන්...ඔය ලුනු කියල ගහල තියෙන බෝතේලේන කෑම ඉව්වෙ උයන්න ගත්තෙ...

Jh-බෝතලෙන් නෙමේ බෝතලේ තිබ්බ ලුනු වලින් ..අර බැබලි බැබලි නමත් ගහල තියෙන එකේ මන් ඒක ගන්නෙ නැතුව සීනිබෝතලේ ගත්ත කියල හිතුවද...මට අකුරු කියවන්න පුලුවන්..

හෝසොක් කියවනකොට බෝලෙ ඔලුවෙ අතගහගත්තා..

Jm- අයියෝඔ හියුන් මන් ඔයාට පෙරේදත් කිව්වනෙ..ලුනු කියල ගහල තියන බෝතලේ තියෙන්නෙ සීනි සීනි කියලගහල තියන බෝතලේ තියෙන්නෙ ලුනු කියල ආ..!

Sg - මොකක්..

Jm- ඔව් අනේ..පැන්ට්‍රි එකේ තිබ්බත් කූබි එනවනෙ..ඒ නිස මන් කූබි රවට්ටන්න සීනී බෝතලේට ලුනු කියලා දාල ලුනු බෝතලේට සීනි කියල ගැහුවා...

ශා මට ඉන්නෙ මොලකාර බොටමෙක්නෙ..එයාගෙ මොලේ කොච්චරද කිව්වොත් මන් බලාගෙන හොසොක් මේසෙට ඔලුව ගහගන්නවා..

Jh- හරිම නුවනක්කාර වැඩක්..

Jm- ඒකනෙ රත්ති බොන මන් නුවනක්කාරයි තමා..

Sg - ඇත්ත..ඇත්ත.. දැන් හැදුවනම් ඉතින් කොහොම හරි ගිලිමු..

Jh- පැනිරහයිනෙ අප්ප..අනික නිවිති සුවදත් එක්ක සීනි වතුරත්  එක්ක ඌරුමස්...

Jm- ඒක ඇත්ත හියුන්..කමක් නෑ වෙන දෙයක් වෙච්චාවෙ කියල කමු...මොනවහරි උනොත්  තුන්දෙනාමනෙ..

Sg - ඔව් ඒ නිසා අව්ලක් නෑ..

Jh- ඔව් කමු නේ...එදා වේල පිරිමහගන්න බැරි  කොච්චරක් මිනිස්සු මෙහෙ ඉන්නවද...ඒගොල්ලොනට මේ කැම එකත් රත්තරන් වගේ...කොහිම හරි කමු..

Sg - ඒකනෙ කෑම රහනැති උනාට මොකෝ... මන් කොල්ලො දෙන්නෙක් ගෙනාවෙ කුස්සියෙ බත්තම්බන්න නෙමේනෙ..එහෙනම් සවන්ට් කෙනෙක් ගන්නවනෙ....

Undying LoveOnde as histórias ganham vida. Descobre agora