chapter 71

76 18 44
                                    

ඔහොම අඩල හරියන්නෙ නෑ ටේයොන්..ඔයා හැමෝටම වඩා හයියයි..මෙච්චර කල් ඉවසුව...තව ටිකක් ඉවසමු..එයා වෙනස් වෙයි...මගේ කුක් මට ආදරේ කරයි...නේද දෙවියනේ...එයා ඉන්නෙ වැරදි වැටහීමකනම් ඔබ වහසේ ඉක්මනට එයාට එක පෙන්නල දෙන්නකො..මොකද මන් කියන දේ එයා අහන්නෙ නෑ....වෙනදට වඩා එයා ගොඩක් මුරන්ඩුයි...මන් දැන් අඩල බෑ...ලොකු තැන්කට එන්න මහන්සි වෙන්න ඕනෙ..මෙහෙම අඩල හරියන්නෙ නැ...ඒත් මට ඇඩෙනවනෙ...මට දුකයිනෙ දෙවියනේ...අනෙහ්..

මට ඇඩුනා කොච්චර අඩන්න එපා කියල මටම කියෙව්වත් මට ඇඩුනා..මොකද ඒ මන් ආඅදරේ කරපු කෙනානෙ...මන් ටිකක්වෙලා ඔලුව තියන් ඇඩුව වෙනකොට කවුරුහරි මගෙ ඔලුව අතගානව දැනුන නිසා මන් ඔලුව උස්සල බැලුවා...

Tae- අජුම්ම..

එයා මට පුන්චි හිනාවක් දැම්ම වෙනකොට ඒ හිනාව අස්සෙ මහ දුකක් හැන්ගිලා තිබ්බ...

Ajumma- ඔයා ගිහින් කන්න...මට මේක අස්කරන්න පුලුවන්...

Tae- අනේ ඕන්නෑ මන් කරන්නම් අජුම්ම...එයා මටනෙ කිව්වෙ..ප්‍රශ්නයක් නෑ...

Ajumma- ගිහින් කන්න ලමයෝ..ඊයෙ රෑටත් ඇගට මුකුත් නෑ..උදේටත් නැතුව හිටියොත් කලන්තෙ දායි...මායි මෙහෙ ඉන්න තව කෙනෙකුයි එකතු වෙලා මේ ටික අස්කරල දාන්නම්...අස්කරන්නත් කියල පුන්චි පහේ කොටසක්ද...එහෙම උනොත් දවල් වෙලා තමා කන්න වෙන්නෙ..

Tae- අජුම්ම කාලද..

Ajumma- ම්ම්ම්

Tae- බොරු නේ

එයා මුකුත් කිව්වෙ නෑ...ඒකියන්නෙ බොරු තමා...

Tae- අජුම්ම කාල එන්නකො...මන් අවුරුදු විස්සක කොල්ලෙක්...ඉතින් අජුම්මට වඩා හයිය හත්තිය මට තියනවා...

මන් කිව්වෙ මගේ අතේ හයිය පෙන්න ගමන් වෙනකොට අජුම්මට හිනාවක් ගියා...

Ajumma- ඔයා හරි මුරන්ඩුයි ලමයෝ..ඉන්න අපි දෙන්නම අස්කරමු...

මන් එයාට පුන්චි හිනාවක් දැම්ම...අජුම්මයි මායි දෙන්නම එකතුවෙලා ගාර්ඩ්න් එක අස්කලා...අන්තිමේ දවල්ටත් කෑව මන් ආයෙත් කාමරේට ගිහින් පාඩම් කරන්න ගත්තා...මොකද එක්සෑම් ලගයි...කොහොම හරි එක්සෑම් පාස්වෙන්න ඕනෙ...පූස් හියුන් ආවම  එයාගෙ බෙහෙත් ටික දෙන්න මටක තියාගන්න ටේයොන්...

Undying LoveDär berättelser lever. Upptäck nu