chapter 65

96 20 57
                                    

Sg mom- උබ දන්නෙ නැති උනාට, ඒ ඉන්නෙ උගෙ ලේ කියල දන්නෙ නැති උබේ තාත්ත හැම රෑකම උබේ සහෝදරයගෙ පහස හෙව්ව..දැනටත් උගෙ ලමයවම  ඌ විනාසකරනව ඇති....

නෑ නෑ වෙන්න බෑ මේ ගෑනි කියන්නෙ බොරු..එහෙම වෙන්න බෑ..එතකොට මෙච්චරකල් උට කරදර කලේ මගෙ තාත්තද...එයාගෙම තාත්තද...අනේ එහෙම නෙමේ නේද..නෑ නෑ මේකි කියන්නෙ බොරු...

Sg - ඇත්ත කියපම්...

මන් තව තව එකිගෙ බෙල්ල තදකරද්දි හුස්ම ගන්න බැරු උනු ඒකි කටත් ඇරන් පන අදින කොට මන් මහ හයියෙන් කෑගැහුවා..

Sg mom- විස්වාස නැත්නම් ගිහින් බලපම්..

මන් ඒ ගැනිව බිත්තියට තල්ලු කරල අර පොතත් අරන් පහල තට්ටුවට ඉක්මනින් ඉක්මනින් බෑස්ස..අනේ ඒකට මුකුත්වෙලා තියෙන්නෙ එපා..මන් ඉක්මනින් තාත්තගෙ කාමරේට ඇවිත් එයගෙ ඔෆිස් රූම් එක පහුකරන්  එයාගෙ බෙඩ් රූම් එකේ පැත්තට ආව වගේම අර ගෑනි කිව්ව හැමදේම ඇත්ත කියන්න මන් ඇස්වලින්ම දැක්ක...

මගේ මල්ලි එයාගෙම තාත්තගෙ ඇගට යටවෙලා වේදනාවෙන් ඇබරෙනවා...මගේ තාත්ත කිසිම ලැජ්ජවක් නැතුව තවත් එයාට ගගහ වද දෙනව..කේන්තියෙන් හිටපු මට දුක කේන්තිය දෙකම එකට දැනෙද්දි මන් කාමරේ ඇතුලට ආව වෙනකොට ,තමන්ගෙම ලමයට වහ වැටුනු තාත්තට එයාගෙ පුතා ආව කියලවත් සිහියක් නැති උනා වගේම කේන්තියෙන් හිටපු මන් තාත්තගෙ උරහිසෙන් අල්ලල ටේයොන්ගෙ ඇගෙන් තල්ලු කරා වගේම ටේයොන් බයටම අඩ අඩ හිටියා..එයා මාව දැකල බය උනා...හරියට මන් එයාට බනී වගේ...
පස්සට විසික් උනු තාත්ත පුදුමෙන් වගේ මන් දිහා බලන් හිටිය වගේම  නිදහසට කරුනු හොයන්න මහන්සි වෙන ඇස් මන් තාත්තගෙන් දැක්ක..

Sg dad- යුන්ගි..ප්..පු

Sg -කට වහගන්නවා..

මන් දුකට ,ලැජ්ජවාට ,වේදනාව, දැනෙන වරකාරි හැගීම් වලට බයේ ඇද රෙද්දෙ ගුලි වෙලා හිටපු  ටේයොන්ව ඇදෙන් අරන් කෙලින් කලා වගේම වේදනාවටද කොහෙදෝ එයාගෙ කලව පවා වෙව්ලුවා..එයා තාමත් අඩනව..මන් දිහා බලන් ඔලුව දෙපැත්තට වන වන අඩනවා...එයා නූල් පොටක් නැති ඇගේ අතින් විලිවහන්න උත්සහකරන ගමන් ඇඩුවා වගේම එතන තිබ්බ බෙඩ් ශීට් එකෙන් මුලු ඇගම පෙරෙව්ව මන් එයාගෙ ඔලුව අතගාල කෙලින්ම ගියේ තාත්ත ලගට වෙනකොට මෙච්ව්හර වෙලා ලැජ්ජවක් නැතුව ලමයෙක්ව රේප් කරපු තාත්ත විලි වහගන්න ඇදුම් අදිනව...

Undying LoveWhere stories live. Discover now