chapter 3

153 20 4
                                    

ඔහුට සියදිවිහානි කරගැනීමට හිතුනු වාර අනන්තයි.නමුදු ඔහුට ජීවත් වීමට අවශ්‍යයි මන්ද ඔහුට සැබෑ කරගැනීම ලස්සන හීනයක් තියනවා.ඔහුට අව්ශ්‍යයි ගුරුවරයකු වීමට.ඔහුට අවශ්‍යයි හොද නරක ගැන තේරුමක් නැති පුන්චි පැටවන්ට හොද නරක කියාදෙන්න.කාටවත් රිද්දවන්නෙ නැතුව ජීවත් වෙන විදිය කියා දෙන්න.අනිත් අයට ආදරය කරන්න උගන්නන්න.ඔහුට අවශ්‍යයි අනාගතය ලස්සන කරන්න.ටේ ආස නෑ අනාගතයෙදි සල්ලි වලට මත්වෙච්ච රාගයෙන් පිරුනු මිනිසුන් සිටනවට.ඔහු ආස නෑ අනාගතයෙදී තමන්ට අත්වෙලා තියන ඉරනම තවත් අයෙකෙකුට අත්වෙනව දකින්න.එම නිසා ඔහු ඔහුගෙ හීනයට ආදරය කලා.ඔහුට මියයන්න හිතෙන හැම වෙලාවකම ඔහුගෙ ලස්සන හීනෙ ටේට මැවිල පේන්න ගත්ත.taehyung ශක්තිමත් ඔහු මවපු ලස්සන හීන වලින් taehyung ගොඩක් ශක්තිමත් උනා.

රාත්‍රී වනතුරුත් ටේගෙ පියා ටේගෙ ශරීරය ඔහු නතු කරන් හිටියේ ටේගෙ දරගැනීමෙ උච්චතම අවස්තාවේ සිටින බව ටේට දැනෙන්න ගද්දි.ඔහුට දැනෙන දරාගත නොහැකි වේදනාව නිස ඔහුට සියල්ල බොදව පෙන්න ගත්තත් ඔහුගෙ පියානම් තමත් සෑහීමකට පත්ව හිටියේ නෑ.ඒත් ඊලගට ඇහුනු වාහනයක සද්දය නිසා ටේගෙ පියා මදකට හිස ඔසෙව්වෙ එම වාහන හඩ ඔහු හොදට අදුරන නිසා.ඔහුගෙ මුවේ සිනහවක් මැව්නේ ඉබේමයි.ටේගෙ ඇගෙන් අයින් උනු ඔහු ඉක්මනින් බිම තිබෙන ඔහෙගෙ ඇදුම් ඇද කාමරෙන් එලියට ගියේ ටේ ට වේදනාව නිසාම සිහිනැතිවෙද්දි.

තම කුඩා නිවසේ දොර ඇරි ඔහු ඔහු ඉදිරියේ සිටි මැදිවියේ කාන්තාව දෙස බලන් සිටියේ මුවේ සිනහවකුත් රදවගෙන.

Tae dad- එන්න මැඩම් ඇතුලට.

?- මට ඔව්වට වෙලාවක් නෑ. මම අවෙ අර කොල්ල ගැන දැනගන්න.කොහොමද එයාගෙ තත්වෙ.

Tae dad- ඌ හොදින්.ඒත් ඌ සෝල් යුනිවසිටි එකට යන්න ඔනෙ කියල කරදර කරනව.

?- තමුන් හොදටම දන්නව මම ඒ ලමයව උබට දුන්නෙ බලාගන්න.ඒමදිවට මම ඒකට උබට ගේවීමක් වශයෙන් හැම මාසෙම සල්ලි එව්වා.මට තව දුරටත් ඔයාට සල්ලි එවන්න බැරිවෙයි.උබ ඔය ලමයට මොන විදියකට සැලකුවත් මට වැඩක් නෑ,හැබයි ඌ සෝල් යුනිවසිටි තිය සෝල් නගරෙටවත් එන්න බෑ.එහෙම උනොත් උබට මම ජීවත් වෙන්න දෙන්නෙ නෑ.

Undying LoveWhere stories live. Discover now