chapter 60

87 20 6
                                    

Jm- අනෙහ් හියුන්...ප්‍රොමිස් අනේ..මෙතනට වෙලා ඉන්නම් මන්...ඔයත් ආසනෙ.ඔයා යන්නකො...මන් ආස නෑ හියුන් මන් නිසා ඔයාල ඔයාල ආස දේවල් මග හැරගන්නවට...ඒහින්ද යන්නකො..මන් මෙතනට වෙලා ඉදන් ඉන්නව ආයෙත් ප්‍රොමිස්....

එයා ආයෙ ආයෙ කියවනවා....එයා මට යන්න කියල පැත්තක තිබ්බ ගල්බන්කුවෙන් වාඩි උනා..එයා මන් දිහා බලන් රවනවා..මට යන්න කියල අතින් සන්කරනකොට මන් එයාට පුරුදු විදියටම අවවාද දුන්නා...

Sg - හොදයි..මන් ඔයා කියන නිසා යන්නම්කො...හැබයි මෙතනට වෙලාම ඉන්න ඕනෙ...කොහෙවත් යන්නෙ නෑ...මොනවහරි අමාරුවක් දැනුනොත් අතන ඉන්න සික්‍යුරිටට කියන්න...හරිනෙ..කොහෙවත් යනෙ නෑ...මුකුත් කන්නෙ නෑ අපි දෙන්න එනකම්..හරී..

Jm- හරි හරි අනේ....මන් පොඩි එකෙක් නෙමේ හියුන්..අවෘදු විස්සක කොල්ලෙක්..

Jh- ඒකතමා අපිටත් බය...කිව්ව විදියටම ඉන්න ඕනෙ හෙරී..

Jm- හරී..

එයා අපි දෙන්නට දත්සෙට් එකම පෙන්නල හිනා උනා වගේම ම එයාට දෙන්න පුලුවන් ඔක්කොම වගේ උපදෙස් ටික දීල රෝලකෝස්ටර් එකට නැග්ග...ජිමිනා පල්ලෙහා ඉදන් අපිට අතවන්නවා...මාත් එයාට අත් දෙකෙම වනද්දි අපේ ආරක්ශ පටිතද උනා..අපේ පිටිපස්සෙ ජිනුයි උගෙ හස්බනයි...අපේ ඉස්සරහින් කුක්කයි උගෙ ප්‍රේමවන්තයයි .....

අන්තිමට එතන හිටපු මනුස්සය අපේ ආසනපටි තද කරගත්තද කියල අහල රෝලකොස්ට එක ස්ටාර්ට් කලා...මුහුදු රැලිවගෙ තියෙන රේල් පීලි දිගේ යන හැඩේට හදල තියන පෙට්ටි මුලින් මුලින් හෙමින් ගමන් කරා වෙනකොට අපි ලොකු උසකට හෙමින් හෙමින් ඒ  ඇදෙන ගමන් හිටියා..හෝසොකා දැනටමත් මගේ අතක් බදාගෙන...එයා බයයිද කොහෙදෝ..මට ටිකක් බය හිතුනට මේකනම් හරි විනෝදයි වගේ...අපි ගොඩක් උසට හදල තියන පීලි දිගේ උඩට ගිහින් උසම තැනට ගිහින් නැවතුනා....

Jh- මන් කිවානෙ තොට මට මේකෙ එන්න ඕනෙ නෑ කියල..දැන්නම් මට බහින්න ඕනෙ මිනියෝ!!

Sg - දැන් බැස්සොත් ඉතින් කකුල තියන්න වෙන්නෙ අඩිදොලහක් පහල තියෙන පොලොවට තමා..කෑ ගහන්නෙ නැතුව ඉන්නවකෝ..බයවෙන්න දෙයක් නෑනෙ...සීට් බෙල්ට් තියෙන්නෙ..මුහුරැල්ලට බය නැති මිනිහා මේකෙ යන්න බයවෙන්නෙ ඇයි....

Undying LoveМесто, где живут истории. Откройте их для себя