chapter 68

68 11 42
                                    

ඇත්තටම මට එයාගෙ ඇස් දිහා තවත් බලන් ඉන්න ලැජ්ජ හිතුනා..මන් බැන්නෙ අහින්සකයෙක්ට කියන්න මගේ හදවතම මට නඩු කිව්වා....මන් එයාට කරපු හැම දෙයක් ගැනම මන් පසුතැවෙනවා...මගේ ඇස්වලින් කදුලු වැටෙනවා...මන් ටේයොන්ගෙ ඉස්සර දනගහගත්ත වගේම මට සමාව ඉල්ලන්න ඕන උනා..මන් එයාගෙ පරන වෙච්ච සපත්තු දෙක අල්ලන් අඩ අඩ මගේ සහෝදරයගෙන්ම සමාව ඉල්ලුව......

Sg - ම්මට සමාවෙන්න ටේයොන්...උබ එහෙම නෑ...උබට එහෙම කිව්වට මට සමා වෙන්න ටේයොන්..අනෙහ්....මන් උබෙන් සමාව ඉල්ලන්නවත් හොද කෙනෙක් නෙමේ...මට සමාවෙයන් ටේයොන්..ම්ම්..ම.

Tae- ප්..පුස්මහත්තයා..මොනාද කරන්නෙ..අනේ නැගිටින්න පූස්මහත්තයා...මන් ..මන් ඇහුවෙ ප්‍රශ්නයක් විතරයි පූස්මහත්තයා..

මන් එයගේ කකුල් අල්ලන් සමාව ගත්ත වෙනකොට දවසක් එයාම ඇවිත් මගේ සපත්තු පිස්ස විදොය මට මැවුනා...මන් දනින් වැටිල එයාගෙන් සමාව ඉල්ලුව වගේම මන් ගාව දනගහත්ත ටේයොන් මගේ කදුලු පිහිදුව වෙනකොට ඇත්තටම මගේ හිත තවත් රිදුනා..මන් උබව රිද්දලත් උබ මට මෙහෙම සලකනකොට මට තවත් දරගාන්න බෑ...

Sg - උබ කූඩැල්ලෙක් නෙමේ...උබ එයාගෙ අදුරු ලෝකෙ එලියකරන්න අව කනාමැදිරියෙක්..උබ අවජාතකයෙක් නෙමේ ටේයොන්....උබට එහෙම කියන්න කාටවත් අයිතියක් නෑ...උබ ටේයොන්...හැමෝටම වඩා හයිය උබ ටේයොන්..ඒ දැනට උබේ නම...ලගදිම උබ කාගෙ කව්ද කගේ සහෝදරයද කියල දැනගනී..මන්.. මන් දන්නෙ නෑ උබ එදාට ඒ ඇත්තට වයිර කරයිද කියන්න...මට පුලුවන් සමාව ඉල්ලන්න විතරයි....

Tae- මන් කිව්වනෙ පූස්මහත්තය... ඔයා එහෙම කලින් කිව්වට මන් දන්නව පූස්මහත්තය එහෙම කිව්වෙ මල්ලිට තියන ආදරේට කියල...එත් කුක් කිව්වෙ...මන් එයාව රවට්ටපු නිසා පූස්මහත්තයා...මන් මන් එයාව රිද්දන්න රැවැට්ටුවෙ නැ පූස්මහත්තය..මන්..මන් එයාගෙ හැගීම් සෙල්ලමකට ගත්තෙ නෑ...මන් ඕන තැනක දිව්රන්නම්...

Sg - මන් දාන්නවා....උබ එහෙම නෑ...ඒත් මගෙ හිත තවම මට දොස්කියනව ටේයොන්..

Tae- ඔයා තමා මේලොකෙ මන් දැකම හොදම සහෝදරයා....මන් එච්චර වාසනාවන්ත නෑ ඔයා වගේ සහෝදරයෙක් ලබන්න...ඒත් මටත් පූස්මහත්තය මගේම සහොදරයෙක් වගේ...පූස්මහත්තය කිව්වනෙ සහොදරයෙක් වගේ දැනෙනවනම් හියුන් කියන්න කියලා...ඉතින් හියුන් ඔයා මගේ එකම පූස්යුන්නෙ...

Undying LoveTahanan ng mga kuwento. Tumuklas ngayon