Sinhala Stories

Refine by tag:
sinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddsl
WpAddlove
WpAddbts
WpAddbl
WpAddbtsfanfic
WpAddlanka
WpAddsinhalaff
WpAddjungkook
WpAddjimin
WpAddtaehyung
WpAddff
WpAddjk
WpAddhappyending
WpAddsri
WpAddfanfiction
WpAddromance
WpAddjin
sinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddsl
WpAddlove
WpAddbts
WpAddbl
WpAddbtsfanfic
WpAddlanka
WpAddsinhalaff
WpAddjungkook
WpAddjimin
WpAddtaehyung
WpAddff
WpAddjk
WpAddhappyending
WpAddsri
WpAddfanfiction
WpAddromance
WpAddjin

1.2K Stories

  • This Love Hurts |Sinhala | bl | Completed  by shadowZeeD
    shadowZeeD
    • WpView
      Reads 18,541
    • WpPart
      Parts 40
    ජීවිතේ එකම එක පාරක් අපිට හම්බෙනවා කොහේදෝ ඉදලා ටික කාලෙකට අපේ ජීවිත වලට ඇවිත් හැමදේම හරිගස්සලා ලස්සන කරලා යන Magical මනුස්සයෙක්.... මට නම් ඒ වෙනකවුරුත් නෙමෙයි මිහින්ස විද්වාන්.... මන්ත්‍රගෙ මහත්තයා .... එතකොට ඔයාලගෙ ? "අපි බෙදාගත්තෙ එකම අතීතය නම් ඇයි අපිට වෙනස් මතක තියෙන්නෙ 🌱" මන්ත්‍ර එක්ක මන්ත්‍රගෙ මහත්තයාගෙ කතාව 🍀❤️
  • තුම්මං Part 01 ✍️ (Complete ) by Senuri_US
    Senuri_US
    • WpView
      Reads 13,364
    • WpPart
      Parts 19
    නිල් ඇස් දෙකක්..කලු ඇස් හතරක් එකට හම්බ වුණහම ඒක මික්ස් එකක් කැමතිද ඒ මික්ස් එක කියවන්න.. "තුම්මං "හෝරවට හම්බ වෙමු එහෙනම්.. "අවදානම් මනුස්සයෙක් ළග ඉඳන් අවදානම් කියන්න එපා" *** "නිල් ඇස්...අහසේ පාටයි ආදි" *** "ආදි සිංහල සුත්තූ දෙමළ..මොකද කියන්නේ දෙන්නට භාශා දෙකකින් කතා කරන්න ඕනද ම්?" 'කෛරාව් මාතියාට අපිල රොම්බ කාදල් තමා' 'මං ඔයාට ගොඩක් ආදරෙයි ලොකූ"'
  • කැළැල් හදවත..🫀🥀||🔞||⌗ 𝐒𝐇𝐎𝐑𝐓 𝐍𝐎𝐕��𝐄𝐋 ⟡|| ✔ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 by Author_Aro
    Author_Aro
    • WpView
      Reads 11,951
    • WpPart
      Parts 18
    "ආදරේ කියන්නෙ පවක් නම් මට ඒකට දඬුවම් ලබා දෙන්න..."💔
  • You Are Not My Brother ✅ by SashaTheLoner
    SashaTheLoner
    • WpView
      Reads 37,304
    • WpPart
      Parts 44
    තමන්ගේ හතුරා තමන්ගේ සහෝදරයෙක් උනොත්...????
  • My Enemy ( The Story Of Love 01) by S_O_l_O_M
    S_O_l_O_M
    • WpView
      Reads 21,973
    • WpPart
      Parts 30
    ඇයි ඌට මට වඩා හැමදේම තියෙන්නෙ මට ඒ දේවල් තියෙන්න බැරිද?......
  • දේදුණු (complete) by Jimmy_Ink
    Jimmy_Ink
    • WpView
      Reads 74,275
    • WpPart
      Parts 35
    "අනේ.. එත්.. මට ඔයාව එයාට දෙන්න බෑනේ.. ඔයා මගෙ විතරනේ.." "ම්ම්ම්.. දේදුණු එහෙම හිතනවා නම්.. දේදුණුගෙම විතරයි.. ම්.."
  • Devil's Soft Spot | (BL Dark Romance) Ongoing  by jusii_rehana
    jusii_rehana
    • WpView
      Reads 56,797
    • WpPart
      Parts 66
    දන්නවද, ඔයාගේ ඇස් දෙකෙන් මන් දකිනවා ආදරේ කියන්නේ කොච්චර ගැඹුරු දෙයක්ද කියලා.. බලෙන් හරි මගේ ජීවිතේට ආවට මන් ඔයාට ගොඩක් ආදරෙයි අයියේ... මගේ ජීවිතේ හැමදාටම ඉන්න එකම ආදරවන්තයා වෙනවා නේද ඔයා.. -ෂේන් නුලේක්ෂ අවිරු පෙරේරා.- උබව නැති වෙයි කියලා මට බයයි බන්.ඒත් මොන දේ උනත් මන් ඔයාව අත අරින්නේ නෑ. පොරොන්දු වෙන්නම්. මොන දේ උනත් ඔයා වෙනුවෙන්ම කැප වෙනවා කියලා හැමදාටම.. -කෛලාශ් ආයුර් අධිකාරී. -
  • Protected by Jeon (Sinhala)  by Roha_Ovii
    Roha_Ovii
    • WpView
      Reads 2,153
    • WpPart
      Parts 10
    He was hired to protect him He never expected to fall for him🩸
  • 📕 හිතුවක්කාර ප්‍රේමය | Unspoken Beats(ᴄᴏᴍᴩʟᴇᴛᴇ) by NaduniSadeepa
    NaduniSadeepa
    • WpView
      Reads 7,080
    • WpPart
      Parts 50
    "සමහර මුණගැසීම් කලින්ම ලියවිලා තියෙනවා... මහා වෛරයකින් පටන් ගත්තත් හදවතේ ගැඹුරුම තැන නතර වෙනකම්ම..." ඇය සයාරා විජේවර්ධන. තමන්ගේම කියලා නිශ්ශබ්ද ලෝකෙක ඉයර්ෆෝන් එකක් කන් දෙකට ගහගෙන සින්දු අහන්න ආස කරපු හිතුවක්කාරියක්. ඔහු යුවේන් De Alwis. මුළු කැම්පස් එකම එයාගේ කළු Royal Enfield එකේ සද්දෙට නිශ්ශබ්ද වෙද්දී, කාටවත්ම ලං වෙන්න නොදී හිත ඇතුළේ මහා රහසක් හංගන් ඉන්න අහංකාරයෙක්. එකම Lecture Hall එකක අන්තිම පේළියේ සීට් එකක් මැද ඔවුන්ගේ ලෝක දෙක හැප්පෙද්දී, කන් බිහිරි කරවන රණ්ඩු අස්සෙන් යාන්තමට ඇහෙන නොකී හෘද ස්පන්දනය (Unspoken Beats) ආදරයක්ම වේවිද? "උඹට මාව රුස්සන්නෙම නැද්ද සයාරා...?" "මට තමුසෙව පේන්න බෑ යුවේන්..." වෛරයෙන් පටන්ගෙන ප්රාණය වැනි ආදරයකින් කෙළවර වන, සංගීතය සහ රහස් පිරුණු හිතුවක්කාර ප්රේමය... ✨🎧 [ Slow-burn | Enemies to Lovers | He Falls First ]
  • අවාරෙක පිපි මලක් | Awareka Pipi Malak | Complete by nurya_29
    nurya_29
    • WpView
      Reads 144,679
    • WpPart
      Parts 98
    අවාරෙක පිපුණු මලක වටිනාකම වැඩියි සෲතු!!
  • M͏y͏ D͏o͏l͏l͏✔️✔️ by Snowg716
    Snowg716
    • WpView
      Reads 47,082
    • WpPart
      Parts 33
    බෝනික්කෙක්...ඔව්...බෝනික්කෙක්.. මගේ ජීවිතෙ වෙනස් කරා.... මම කොල්ලෙක් වෙන්න ඉදලා කෙල්ලෙක් උන කෙනෙක් කියන එක තමා ගොඩක් අයගේ මතය.. හොල්මන් කතාවක් නොවේ ❌
  • මන්දාකිනි  by Nishugirl01
    Nishugirl01
    • WpView
      Reads 94,426
    • WpPart
      Parts 60
    And in those eyes, he didn't just see stars...
    +9 more
  • KIDNAPPER  (ONGOING) by DEAR_YOL
    DEAR_YOL
    • WpView
      Reads 37,912
    • WpPart
      Parts 32
    ♥ආදරයට ආදරේ වෙන්න♥
  • Noor - නූර් (ongoing) by Lizzy_Hazel
    Lizzy_Hazel
    • WpView
      Reads 375,958
    • WpPart
      Parts 47
    " මං ඔයා දිහා බලන විදියට ඔයා මං දිහා බලන්නෑ කියලා තේරෙද්දි රිදෙනවා වේඝ් !! " - නූර් " හිතක් කියන්නේ ආයෙ පණ ගන්න බැරි දෙයක් නෙමේ නූර්" -අධීර " ද්‍රෝහිකම කියන්නේ සමාව දෙන්න පුලුවන් වරදක්නම්, සාතනුත් ස්වර්ගයට වෙලා දෙවියන් වහන්සේගේ එහාපැත්තෙන් ඉඳගෙන ඉඳී "
  • ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |  by Baby_Bish
    Baby_Bish
    • WpView
      Reads 48,624
    • WpPart
      Parts 39
    ඇල්ෆා ජිමින්ගේ ආදරවන්තයා ඇල්ෆා ජියොන් ජන්කුක් ඔමේගා ජීඑවුන්ට ආකර්ෂණය උනොත්? A WereWolf Au Top Jk Bottom Jm • Mpreg❗ • Heat And Rut Sessions❗ • Bxb❗ • BxG❗ • Alpha x Omega❗ • Alpha x Alpha ❗ If You Cant Tolerate Those Things I Mentioned In Top Then Pls Leave This Book And Love you❗❤️‍🩹 Baby_Bish ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©___Wxyz___
  • Win "ජය" by Mee_re
    Mee_re
    • WpView
      Reads 12,425
    • WpPart
      Parts 27
    "තමුන් මගෙන් පරිස්සම් වෙලා ඉන්නව දියකිදුරෝ" - නුරාද් රාගව් ගජෙන්ද්‍රදීර - "මට දැන් ඕන ඔයා ගාව පරිස්සම් වෙන්න රාද්" - ගව්ෂව් මිහිසද අබේවික්‍රම -
  • අශ්‍රා |ග්‍රව්  Completed  by woofulstar
    woofulstar
    • WpView
      Reads 2,114
    • WpPart
      Parts 23
    අම්මටසිරි වෙන්න උබට ආදරේයි! 26|06|26🖋️
  • 🏛️ උඩ කන්දේ වලව්ව 🏛️ | 𝑺𝒊𝒏𝒉𝒂𝒍𝒂 𝑩𝑳 | 𝑶𝒏𝒈𝒐𝒊𝒏𝒈 by Author_Aro
    Author_Aro
    • WpView
      Reads 236
    • WpPart
      Parts 3
    "මුළු රදල තේජසම එක පැත්තක තියලා උඹේ ඔය නළවන ඉණ වටේට මගේ අත් දෙක තද කරන්නයි මට හිතෙන්නේ බං. මේ වලව්වේ සීමාව ඇතුළේ, මගේ අණසක මැද උඹ සදාකාලිකවම මගේ විතරයි මගේ මැණිකේ..."
  • සල්ලාල ප්‍රේමය by PandaK09
    PandaK09
    • WpView
      Reads 10
    • WpPart
      Parts 8
    උමතු වූ ප්‍රේමයේ , සදාකාලික හිස්තැන
  • දෙහදක ප්‍රාර්ථනා (Completed ) by Tharu_Max
    Tharu_Max
    • WpView
      Reads 91,572
    • WpPart
      Parts 52
    "මම කොහොමද? මගේ අයියාගෙ ආදරේ එයාගෙන් උදුරගන්න තරම් නරුමයෙක් වෙන්නෙ. තාත්තා අපිව දාලා ගියාට පස්සෙ මගේ ජිවිතේ ඒ අඩුව පිරෙව්වෙ මගේ රත්තරන් අයියා. ඉතින් මට‍ බෑ! මට‍ බෑ!! දෙයියනේ.. එයාට දුකක් දෙන්න!!" මෙයුග සතීශ්වර ❤️