chapter 44

126 21 37
                                    

Jh- නෑ තමුසෙට ලොකුයි..තමුසෙට මටයි ජිමිනටයි වඩ...තමුසෙට ඔය නින්ද ලොකුයි

Sg - ..එකේ පොඩි ඇත්තක් තියනවනම් තමා..

Jh- ඒකනෙ කිව්වෙ..ඔයා මට ආදරේ නෑ..

Sg - විකාර කියවන්න එපා..

Jh- ආ එතකොට මන්ද විකාර කියවන්නෙ..හ හා..මට තේරෙනව දැන් ඔයට මාව වදයක් නෙ...තමුසෙට ඔහෙ උන්න කොල්ලොන්ව ලොකු උනා නේ...ඉන්න ඔහෙට වෙලාම එන්න එපා ගෙදර..මන්  තියනවා..

Sg - ගෑනියෙක් වගේ හැසිරෙන්න එපා මෝඩයෝ..

Jh- මොකක් කිව්වා..

Sg - හොදයි මන් ඔයාව මානසික රෝහලකට එක්කන් යන්නම්...එතකන් ඉන්නකො පරිස්සමට හාද..

Jh- මොකක්ද තමුසෙ කිව්වෙ..මන් ඔහේව බඩ කරනව හරී!!!!!

හෝසොක් ගෙ වචනවලට හිනා ආපු මන් හිනා වෙවීම පෝන් එක කට් කලා....

Ajumma- ලොකු බේබි කෑමට  එන්න..කෑම නිවෙනවා..

ඒ ආවේ අජුම්ම..මට අනුවනම් අම්ම කියල නොකිව්ව මගේ අම්ම..මන් ටික වෙලාවක් ගිහිනු ආපු නැතිනිසා එයා ආපහු දොර ලග ඉදන් මට කතාකලා..මන් අජුම්මට ඔලුව වනල කාමරෙන් එලියට ආවම අජුම්ම මගේ පස්සෙන් ආවා..අද මන් තාත්තව හම්බුවෙන්න ඔනේ..එයාට මේගැන කියන්න ඕනෙ...මන් හෙමින් හෙමින් යද්දි ජන්ග්කුක් නම් හොදට ගිලිනවා..මාව දැක්ක පාර ඒකා කටේ කෑම පුරවන් මට අත දික්කර ඉදගන්න කියල සන් කලා..මාත් ඉතින් හරි බරි ගැහිල ඉදගද්දි අජුම්ම මට කෑම බෙදුල දුන්න..

Jk- ගුග් මෝමින් සුගු පෝස්..!!!

ජුන්ග්කුක් කෑම කට පුරවන් ගුඩ් මෝනින් කියල මට කෑගුව...කිසිම  පිලිවෙලක් නැ මුගෙ..

Sg - මොනින් මෝනින්..ඕක කාල ඉන්න කුක් ...

Jk- ම්ම්ම්

ටික වෙලාවකින් කෑම මේසෙට තාත්ත ආව..එයාටනම් අපි දෙන්න ගැන වගක් නොවෙනකොට එයා කිසිම දෙයක් නොකියා ඩයරි එකක් බල බල කන්න ගත්තා...අම්මනන් උදෙන්ම  කොහෙද ගිහින්ලු... ලොකු වැඩක්ලු..අපිට කියල යන්න බැරි තරම් එයා බිසීද දැන්.ආඩුම රෑටවත් කියන්න තිබ්බ..මන් මුකුත් නොකිය හෙමින් හෙමින් කන්න ගත්තා..මන් කෑම එකෙන් බාගයක් කදි ජන්ග්කුක්නම් දෙවෙනි පාරටත් කනවා..බඩජාරියා..තාත්නම් කාල ඉවරයි..අතේ තිබ්බ චොප්ස්ටික් දෙක පැත්තකින් තිබ්බ තාත්ත වතුර බීල කෝට් එකත් හදන් කෑම මේසෙන් නැගිටල යන්න හදන කොට මාත් තාත්තට කතාකලා..

Undying LoveDonde viven las historias. Descúbrelo ahora