chapter 24

123 17 11
                                    

එයා මගේ තොල්වලට බර උනා..මේක වැරදී..ඒත් මන් ඒක වැරද්දක් කියල දැන දැනම ඒ වැරද්දට ආදරේ කරන්වා..ටික මොහොතකින් එයාගෙ තොල් මගේ තොල් එක්ක පැටලුනා.

                  එයාගෙ පියවෙච්ච ඇස්දිහා මන් වශීවෙලා බලන් ඉන්න වෙලේ,එයා හරිම හෙමින් මාව සිපගත්තා...ඒත් ඒ හාදුව ගොඩ වෙලාවක් තිබ්බෙ නැත්තේ මගේ කම්මුලට හයියෙන් කන පුපුරන්න තරම් පාරක් වැදුන නිසා..

එතන හිටියෙ පූස් මහත්තය...එයාගෙ ඇස් කේන්තියෙන් රතුවෙලා..ජන්ග්කුක් පුදුමෙන් එයා දිහා බලන් හිටියා..පූස්මහත්තය මගේ ටීශර්ට් එකෙන් අල්ල මාව තල්ලුකරපු පාර මාව බිම ඉන්දුනා..ජන්ග්කුක් මන් ගාවට එන්න හැදුව පූස්මහත්තය ජන්ග්කුක්ව නැවත්තුවා...මන් කිව්ව ජන්ග්කුක් මේක කවදාවත් වෙන දෙයක් නෙමේ...

Sg - උබට කොහෙන් ආපු හයියක්ද කියපම් මගෙ  මල්ලිට ලන්වෙන්න..!!!

මන් කිසිම හැගීමක් නැතුව පූස්මහත්තය දිහාබලන් හිටියා..

Jk- හියුන් ඕක නවත්තන්න...මමයි පටන්ගත්තෙ එයා නෙමෙ..!

Sg - තමුසෙ කට වහනව..!!උබ මේ ගෙදර වැඩකාරය ඒක හොදට මතක තියාගන්නව.!!!මන් උබ වගෙ හිගන්නො ගැන හොදට දන්නව..!!මන් උබට උපරිම හොදින් කියන්නෙ..මගෙ මල්ලිව  රවට්ටන එක නවත්තපම්..උට උගේ ජීවිතේ  ලස්සනට ජීවත් වෙන්න දීපම් හිගන්නා.!!ගෙදර වැටිල ඉන්න දුන්නම අපේ කරේ නගින්න එනවද ආ..!!

පූස්පහත්තය මට කෑගුවා..මෙච්ව්හර වෙලා ඇස් අස්සෙ අගුලු දාන් තිබුනු කදුලු මගේ කම්මුල් හරහා වැටෙද්දි මගෙ කටින්ම ඉබේම පොඩි ඉකියක් පිට උනා..මම කවදාවත් ජන්ග්කුක්ගෙ ජීවිතේ විනාසකරන්න හිතුවෙ නෑ..එතරම් පහත් වැඩකරන්න තරම් මන් ජරා මනුස්සයෙක් නෙමේ..මට කාගෙවත් කරේ නගින්න ඕනෙ නෑ..කගෙවත් සල්ලිවලින් ජීවත් වෙන්න ඕනෙත් නෑ..මට ඕනෙ මගේ මහන්සියෙන් ජීවත් වෙන්න...කාගෙ හරි ජීවිතයක් ලස්ස්න කරන්න..මට ඕනෙ නෑ කගෙවත් ජීවිතේ විනාස කරන්න..විශේශයෙන් මගෙ හිත හොරකම් කරපුකෙනාට..මොකද මන් දන්නව තමට තමන්වත් නැති උනාම දැනෙන දුක කොච්චරද කියලා..

Jk- හියුන් ඕක නවත්තන ...කරුනාකරල..!!!මන් මගේ ජිවිතේ වෙන හැමදේම සුදුපුස්ට කියන්වනෙ..අදත් එහෙමයි..මට කියන්න දෙයක් තියනව..මන් ටේයොන්‍ට ආදරෙයි සුදුපූස්..ඔයා කොහොම කිව්වත් මට එයාව අහින්සක කොල්ලෙක් ඇර මගෙන් ප්‍රයෝජන ගන්න ආපු කෙනෙක් විදියට මට පේන්නෙ නෑ...

Undying LoveWhere stories live. Discover now