chapter 7

129 16 3
                                    

Sg - good night  කුක්.මගේ කතාවත් මේ විදියට ලස්සනට ඉවරවෙනවනම් මාත් කැමති.

තමන්ටම මුමුනගත්ත යුන්ගි ජන්ග්කුක්ගෙ නලලට පුන්චි හාදක් දීලා ජන්ග්කුක්ගෙ ඇද අයිනෙ තිබ්බ betsheet එක පොරවන් නිදාගත්තා.

At anknown plase........

ටේගෙ පියා ගෙදර ඉදන් තමන්ගෙ ලමයව විකුනපු සල්ලි වලින් ගත්ත බියර් බොන්න ගත්තේ හරි සතුටෙන්.ඒත් ඒ සතුට වැඩි වෙලා නොතිබුනේ ඔහුට ඇසුන වාහනයක ශබ්දයක් නිසා.

නිවසේදොර ඇරන් එලියට ගිය ඔහු නිවසට පැමිනි වාහනය දිහා උනන්දුවෙන් බැලුව.වාහනේ අයිතිකාරයව හොදින් අදුනපු ඔහුට කට කොනින් හිනාවක් ගියේ ඉබේමයි.
                     
                            එහි සිටිකාන්තාව වාහනයෙන් බැස්සෙ bodyguard කෙනෙකුත් එක්ක.

?- කොහොමද mr kim .

Tae dad- හහ් කොහමද මැඩම්.මම හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින් අපිව හම්බුවෙයි කියලා.

?-  මට උබව හදිස්සියෙන් හම්බුවෙන්න ඕන කමක් වෙන්නෙ නෑ උබ මන් කියන දේ ඇහුවනම්.

Tae dad- මට දෙයක් ලැබෙන්නැත්නම් මට කිසිදේකින් වැඩක් නෑ.

?- මම උබට කිව්ව ඒ කොල්ලව සෝල් යුනිවසිටි එකට තියා සෝල් වලටවත් යවන්න එපා කියලා.

මුලින් සන්සුන්ව කතා කලත් අවසන් වක්‍ය ඇය කිව්වෙ ගිනිදලු පිටවෙන තරම් කේන්තියෙන්.

Tae dad- ඕඕඕ....ඒකියන්නෙ ඌ සෝල් වලටත් ගිහින්ද.මමත් ඔයාට කිව්වනෙ මැඩම්.මට වාසියක් නැත්නම් මට ඒකෙන් වැඩකුත් නෑ  කියලා.

?- උබ වරද්දගත්ත mr kim .උබ වැරදි කෙන්ත් එක්ක හැප්පුනේ.මට පිටින් යන එකෙක්ටවත් මම යහතින් ඉන්න දෙන්නෙ නෑ.

එසේ කියූ ඇය ඇය අසලසිටි bodyguard ගෙ ගන් එක අතටගත්තෙ එක් මොහොතකට ටේගෙ පියාගෙ ඇස් ලොකුවෙද්දි.

Tae dad- උබට බෑ.උබට බෑ මෙහෙම කරන්න.

තැති ගැන්මෙන් කියූ ටේගෙ පියා වෙන කරන්න දෙයක් නැතුව තමන්ගෙ නිවස වෙත දුවන්න ගත්තේ නිවෙස ඇතුලට ගොස් ආරක්ශාවීමට.ඒත් ඊට ඉක්මනින් මුලු පරිසරයම කන් දෙදරවන තරම් ශබ්දයකින් වෙලා ගත්තෙ අනෙක් තප්පරේ මුලු පරිසරයම නිශ්ශබ්බ්ද වෙද්දි.ගන් එකෙන් පිටවුනු උන්ඩයෙන් ටේගෙ පියගෙ ඔලුව කැලි කෑලි වෙලා ගියේ ගෙදොර ඉදිරිපිට රතුපැහැති ලෙයින් සිත්තම් වෙද්දි.

Undying LoveUnde poveștirile trăiesc. Descoperă acum