chapter 46

123 19 6
                                    

ඇත්ත..ඇත්ත..මේ මිනිහනෙ කොලේ හතර පස් පාරක් කියෝ කියෝ නහින්න හදන්නෙ..ඒකනෙ කන්නඩියක් දික්කලේ...ඉතින් ඕකට ටොකු අනින්න ඕනෙද...අනික මේ මනුස්සයම තමා සිරියස් වෙලාවට මගුලක් කරන්නෙ...චිම්ට හිස්මුදුනට හදු...මගේ හිස්මුදුනට  පත ටොකු...මන් ආපහු කන්නාඩි දෙක මේස උඩින් තිබ්බ...

Sg - මෙහෙම කොහොමද වෙන්නෙ!

Jh- කොහොම හරි උනානෙ යකෝ!!!ඇයි සෙද්ද...එකම දේ කොච්චර බැලුවත් වෙනස් වෙන්නෙ නෑනෙ මනුස්සයෝ..මෙතන ඊටවඩා ලොකු පස්නයක් තියනවා...

මන් කිව්වම යුන්ගියි ජිමිනයි හෙන අවදානෙන් මන් දිහා බලන් හිටියා...දැන් ඉතින් මගේ පස්නෙ එලියට දන්න පුලුවන්...

Jh- දැන් අපේ බෝලෙට බබෙක් හම්බුනොත් ඒ බබා ජිමින්ට කතාකරන්න ඕනෙ අම්ම කියලද තාත්ත කියලද...නෑ ඉතින් අම්මලනෙ ලමයිව හදන්නෙ...

මන් මෙච්චර වෙලා මගේ ඔලුව ඇතුලෙ හිර වෙලා තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒ දෙන්නට කියනකොට මෙච්ව්ර වෙලා අවදානෙන් මන් දිහා බලන් හිටපු දෙන්නගෙ මූනු බස්සො දෙන්නෙක්ගෙ වගේ උනා...ඒ කිව්වත් හරි යුන්ගි ආපහු මට හොද ටොක්කක් ඇන්න...

Sg - මෝඩයෝ!!

Jm- හියුන්!!

Jh- මොකද...මන් ඇහුවෙ ඇත්තනේ...ඒක නෙමේද මෙතන තියන ලොකුම ප්‍රශ්නෙ...

මන් ආපහු කියවන්න ගද්දි යුන්ගි ජිමිනයි කලේ මට ආපහු රවන එක වෙනකොට මන් උන්දෙන්නටම රවල සෙටියට හේතු උනා...ඕන මගුලක් කරගන්න එකයි ඇත්තෙ මෝඩයො දෙන්න...දැන්නම් මට කුනුසරුප පිට වෙනව දෙයියනේ...මන් අත්දෙකත් බැදන් පුටුවට හේත්තු වෙද්දි මගේ යුන්ගිත් පුටුවට හේත්තුවෙලා මගේ උරහිස වටේ එයාගෙ අත දාගත්තා...මට කේන්තියි හහ්...ඒක තවත් අර රිපෝට් එකට ඔලුව ඔබන් ඉද්දි මන් ඒකට රැව්ව වගේම ඒත් එක්කම එයා එයාගෙ අත් වලින් මගේ කොන්ඩෙ අව්ල් කලා...හරියට නිකන් මන් රැව්ව එක එයාට තේරුනා වගේ...

ටිකක් වෙලා මගේ ඔලුව අතගාන ගමන් ජිමිනවත් බදාගෙන රිපෝට් එක කියපු යුන්ගි ඒක හරිද බලන්න තවත් ඩොක්ට කෙනෙක්ට පොටෝ එකක් ගහල යැව්ව...කව්ද ජියා කියල එකියක්...

Undying LoveOù les histoires vivent. Découvrez maintenant