chapter 17

115 16 6
                                    

Jk- මොනාද සුදුපූස් ඔයා කියවන්නෙ......!!!!මට කේන්ති යනව හොදේ..මම හියුන්ව බලාගන්නෙ මම හියුන්ට ආදරේ නිසා..මට මගේ සුදුපූස්ව නැතුව බැරි නිසා..ඔයා අම්මටයි තාත්තටයිත් වඩා මට ආදරේ කලා හියුන්..මාව බලාගත්තා...ඔයා බැදලත් තවම මන් ගැන වදවෙන බව මම දන්නවා..ඉතින් මට ඔයාව වදයක් වෙයිද හියුන්.

Sg - මම දන්නව කුක්.ඒවගේම මමත් මගෙ සහෝදරය ගැන හිතන්න එපයි.

Jk- හියුන් හැමවෙලේම මම ගැන වද වෙනවා...කමක් නෑ දැන් කියන්න ඇයි ලෙඩ උනේ..බෙහෙත් බිව්වෙ නැද්ද ආආඅ....!!!!!

ජන්ග්කුක් ඇහුවෙ ටිකක් කෙන්තියෙන්...

Sg - මම බිව්වා.

යුන්ගි මේසෙ තියන බෙහෙත් කුප්පිය පෙන්නල කිව්ව.යුන්ගි වෙලාවට බෙහෙත් අරන් නිසා බෙහෙත් ඉවර වෙලා තිබුනා.හිස් බෙහෙත් කුප්පිය දැකල ජන්ග්කුක් හිටියෙ සතුටින්.මොකද යුන්ගි දැන් වෙලාවට බෙහෙත් ගන්න නිසා.

Jk- ආ...හියුන් හොදයිනෙ..මම හිතුවෙ කලින් වගේ බෙහෙත් මගහරී කියලා..බෙහෙත් ටිකත් ඉවරයි..බය වෙන්න එපා ඊයෙ අම්ම හොස්පිට්ල් ගියා ඔයාට බෙහෙත් ගන්න.එයා බෙහෙත් අරන්.මම යද්දි දුන්නා.මේටික තියාගන්න.

Sg - හ්ම්..දෙන්න.

ජන්ග්කුක් බෙහ්ත් ටික යුන්ගිට දෙද්දි යුන්ගි බෙහෙත් ටික එයාගෙ ලාච්චුවට දැම්මා.

Jk- හියුන්....බෙහෙතුත් හරියට බිව්වනම්,ඇයි අසනීප උනේ.අනික හෝසොක් හියුන් කිව්ව ඔයා උනටවත් බෙහෙත් බිව්වෙ නෑ ඔයාට painkiller ඇලජික් කියලා..

Sg -ඔව් මම රෑ උනට බෙහෙත් ගත්තෙ නෑ මොකද මම ඊට කලින් අර බෙහෙත් ටික බිව්වා..ඒවත් එක්ක උනට බෙහෙත් බොන එක හොද නැති නිසයි මග හැරියෙ.හැබැයි හෝසොක් උදේ දුන්නනම මම බිව්වා.මම එතකොට බෙහෙත් බීල නෙමේ හිටියේ.

Jk- හියුන් ඔයාගෙ කකුල් ඉදිමිලා.රතුත් වෙලා..

ඇදේ ඇල වෙලා හිටපු යුන්ගිගෙ කකුක්ල අල්ලපු ජන්ග්කුක් බයෙන් වගේම කන්ස්සල්ලෙන් යුන්ගිගෙන් ඇහුවා.

Sg - හ්ම්...මම ඊයෙ office එකේ  ඉදන් පයින් ගෙදර ආවා.ඒකට තම උන ගත්තේ.

Undying LoveWhere stories live. Discover now