chapter 11

118 18 4
                                    

ජන්ග්කුක්ට රවපු යුන්ගි හෝසොක්වත් ඇදගෙන කේක් කපන්න ගියේ මේ විකාරෙ ඉක්මනින් ඉවර කරන්න කියල හිතන්

දෙන්නම වෙඩින් හෝල් එකේ වෙඩින් කේක් එක ගාවට ගියේ කේක් කපන්න.හෝසොක්ට රිටන් එකක් දෙන්න  හිතාගෙන මුලින්ම කේක් කෑල්ලක් කපල අතට ග්ත්ත යුන්ගි කේක් කෑල්ල හෝසොක්ගෙ කට ගාවට ලන්කලා. හෝසොකුත් කේක් කෑල්ල කන්න කට ඇරියත් ‍යුන්ගි ඉක්මනින් කේක් කෑල්ල තමන් ගාවට ගත්ත නිසා හෝසොක්‍ට කේක් කෑල්ල කන්නවත් හම්බුනේ නෑ.
             
              ඒකට තරහ ගියපු හෝසොකුත් කේක් කෑල්ලක් කැපුවා.කේක් කැල්ල අතට ගත්ත හෝසොක් කේක් කෑල්ල යුන්ගිගෙ කට ගාවට ගෙනිච්චෙ යුන්ගිත් හෝසොක්ට කින්ඩියට හිනාවෙවී කට අරිද්දි.ඒත් එක්කම යුන්ගිට මවාගත්ත හිනාවක් පාපු හෝසොක් තමන් කපාගත්තු ලොකු කෙක් කෑල්ල  යුන්ගිගෙ කට අස්සට එබුවා.ඒක දැකපු ජන්ග්කුක්ටනම් හිතුනෙ එයාගෙ සුදුපූස්ට හනිමූන් කෙසේවෙතත් කේක් කෑල්ල හිරවෙලා හොස්පිට්ල් යන්නවෙයි කියලා.

අමාරුවෙන් කේක් කෑල්ල ගිලගත්ත යුන්ගි කේන්තියෙන් හෝසොක්ට හිනා උනේ මිනිස්සු ඉන්න නිසා හෝසොක්ට රවන්න බැරි කමට.

Sg - ඔන්න එහෙනම් ඒකත් ඉවරයි.දැන් අපි වෙඩින් එක ඉවර කරමු.මොකද මට මගේ හස්බන් එක්ක කාලය ගතකරන්න ඕනෙ.

යුන්ගි අමුත්තන්ට ඇහෙන්න කිව්වෙ මේක ඉවරයක් දකින්න ආසවෙන් උනත් එයාගෙ එකකුස උපන් සහෝදරය මේක එක හෙලා ප්‍රතික්ශේප කලේ තමන්ගෙ හියුන්ගෙයි හොස්සොක් ගෙයි free shoot එකක් කරන්න එයා හිතන් හිටපු නිසා.ජන්ග්කුක් කොච්චර ආසාවෙන් තමන්ගෙ හියුන්ගෙ වෙඩින් එක ප්ලෑන් කලාද කිව්වොත් යුන්ගිගෙයි හෝසොක්ගගෙයි free shoot එක වෙනුවෙන්  කොරියාවෙ ඉන්න හොදම photographerලට ජන්ග්කුක් කතාකරල තිබුනා.

Stage එකට නැගපු ජ්නග්කුක් ආපහු අමුත්තන්ට කතා කලා.

Jk-  තාම වෙඩින් එක ඉවර නෑ.min yoongi ගෙයි,min hoseok  ගෙයි free shoot එක දැන් අපි පටන් ගන්නව.ඔය ගොල්ලොන්ට පුලුවන් එතකම් පාටි එක රස විදින්න.

ජන්ග්කුක් කියනකොට යුන්ගි හිටියෙ කේන්තිය පාලනය කරගන්න ලොකු තරගෙක.තමන්ගෙ ඇගිලිවලින් නාස් පොල්ල අලන්න තමන්ගෙ ඇස් දෙකත් පියාගෙන හොද හුසමක් ගත්ත යුන්ගි එකේ ඉදන් දහයට ගනින්න ගත්තෙ ජන්ග්කුක් යුන්ගි ගාවට එනකොට.

Undying LoveWhere stories live. Discover now