chapter 15

129 19 27
                                    


ඇත්තටම යුන්ගි එහෙම කියද්දි මගේ බ්‍රේක් නැති කටෙනුත් සද්දයක් ආවා.හොද වෙලාවට ඒවෙලාවෙ ජිමිනුත් මම කිව්ව වචනෙම එකට කියද්දි ඒ දෙන්නට ඒක ගැන ගානක් උනේ නෑ.ඒත් මම නම් දැන් ඉන්නෙ පුදුම කේන්තියෙන්.ඒවගෙම්ම මටවත් තේරුම් ගන්න බැරි දුකකින්.චීස් බෝලෙ.ඔව් එයා ජිමින්ට හරි ආදරෙන් කතා කලා.ඇත්තටම ඒ කොල්ල එවගේ තමා සුදුම සුදුයි,හරිම ලස්සනයි ඇත්තටම හැන්ඩ්සම් කියනවට වඩා එයාට ගැලපෙන්නෙ ලස්සන කියන වචනය.එයා චබී ඒනිසා වෙන්නැති යුන්ගි එයට චීස් බෝලෙ කිව්වෙ.ඇත්තටම එයා චීස්බොලෙයක් වගේ උනට කන්නෙම චොකලට්.මට මොකද ඉතින්.
මට තාම හිතාන්න බෑ යුන්ගිගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදිලා.ඒත් ජිමින් වෙනුවෙන්.මට ජිමින් එක්ක ඊරිසියයි.යුන්ගි ජිමින්ට හරිම ආදරනීය විදියට සලකනව.ඒත් මම දැක්ක හැම වෙලේම එයා කරන්නෙ මට රවන් යන එක හරි බැනගෙන යන එකරි.යුන්ගි ජිමින්ට කැමති වෙලා මට අකමැති වෙන්න මගේ තිබ්බ අඩුව මොකද්ද .ජිමින් මොකක් කියල අහද්දි යුන්ගි ආපහු ලස්සනට හිනා වෙලා එයාට හරි මෘදු විදිහිට කතා කලා.මට කේන්තියි දුකයි.ඒත් මම ගහට මුවා වෙලාම හිටියා.

Sg - හ්ම් ඔයා එවගේනෙ.මම දන්නෙ නෑ ඇයි කියන්න මට ඔයා ලගදි හරි අමුතු සතුටක් දැනෙනවා.

මොකක් සතුටක් එතකොට මම ඉන්නකොට වදයක්ද.

Jm- ඔය ඇත්තද.ඒත් දැන් ඔයා විවාහ වෙලා mr.min.ඔයා මේවිදියට හැසිරෙන එක හරි නෑ.

ජිමින් කියනකොට යුන්ගි අහස දිහා බලාගත්තා

Sg - එතකොට මම් ඉන්න ඔනෙ මම කැමති කෙනෙක් එක්ක කතා නොකර මගෙ හස්බන් එක්ක කතාකර කරද චීස් බොලේ.

මම දැක්ක මෙච්ර වෙලා කෙලින් වචන හසුරුවොපු යුන්ගිගෙ කට් හඩ හඩ බාල වෙනවා

Jm- ඇයි එහෙම කියන්නෙ.එයා ඔයාගෙ හස්බන් නෙ.මම වගේනම් එක පයින් කැමති වෙනවා.මොකද එයා හොදකෙනෙක් කියල පේනව.

Sg - හ්ම්....ඇත්ත.ඒත් අපේ විවාහෙ අපේ කැමැත්තෙන් වෙච්ච එකක් නෙමෙ.

Jm- මොකක්?

Sg - ඇත්තම කිව්වොත් ඒක අපි දෙන්න අපිදෙන්නටම පාඩමක් උගන්නන්න කරපු විවාහයක්.

Undying LoveWhere stories live. Discover now